මේ වගේ කෙල්ලෝ කොහෙන්ද අපිට.:(
D dimuthmike Well-known member Jan 26, 2010 15,886 9,656 113 Mar 4, 2016 #21 මේ වගේ කෙල්ලෝ කොහෙන්ද අපිට.
S [email protected] Member Nov 13, 2011 2 0 1 Mar 4, 2016 #24 No words to say .. Wishing her All the very best and every success in her life .
H hukonologist Member Mar 12, 2013 109 12 0 Mar 5, 2016 #26 C h o p p e said: mamath ooka baluwa.... harima dairya sampanna kellek..... e wagema ayage ARTS puduma lassanai.... kalin dannawa nam balanna yanawa exhibition eka.. she has a bF nw & i think he will take care of her... Click to expand... uba kohomada danne kollek innawa kiyala bang ?
C h o p p e said: mamath ooka baluwa.... harima dairya sampanna kellek..... e wagema ayage ARTS puduma lassanai.... kalin dannawa nam balanna yanawa exhibition eka.. she has a bF nw & i think he will take care of her... Click to expand... uba kohomada danne kollek innawa kiyala bang ?
lcrstudio Well-known member May 10, 2008 2,123 523 113 Colombo Mar 5, 2016 #27 මාත් දැක්ක බන් වීඩියෝ එක. අපි අපේ අඩුපාඩු ගැන දුක් වෙවී කාලය නාස්ති කරනවා. ඒකට මේ කෙල්ල . රත්තරං බන්
freak88 Member Nov 15, 2008 12,945 1,172 0 Verified ✔ Mar 5, 2016 #28 menna kello machooo thawath dairiya shakthiya labewaa thawath kal sathutin jiwath wenna , !
lcrstudio Well-known member May 10, 2008 2,123 523 113 Colombo Mar 5, 2016 #29 hukonologist said: uba kohomada danne kollek innawa kiyala bang ? Click to expand... කෙල්ල කියනවා බන් ඔය වීඩියෝ එකේ. ඒ කොල්ල සිරා කලොත් හොඳයි. නැත්තන් උට හෙණ ගහන්න ඕනේ මේ වගේ අසරණ අහිංසක කෙල්ලන්ව රිද්දනවට . පව් බන් ඒ කෙල්ල සෑහෙන විශ්වාසයෙන් කතා කලේ කොල්ලා ගැන. කොහොමත් තාත්තා නැති කාලෙක ලඟින් ඉන්න කෙනෙක් එපැයි
hukonologist said: uba kohomada danne kollek innawa kiyala bang ? Click to expand... කෙල්ල කියනවා බන් ඔය වීඩියෝ එකේ. ඒ කොල්ල සිරා කලොත් හොඳයි. නැත්තන් උට හෙණ ගහන්න ඕනේ මේ වගේ අසරණ අහිංසක කෙල්ලන්ව රිද්දනවට . පව් බන් ඒ කෙල්ල සෑහෙන විශ්වාසයෙන් කතා කලේ කොල්ලා ගැන. කොහොමත් තාත්තා නැති කාලෙක ලඟින් ඉන්න කෙනෙක් එපැයි
Friendly HACKER Well-known member May 19, 2015 3,027 243 83 සිරිල😍කාවේ Mar 5, 2016 #32 Hmmmmm..... කොහොමද බන් ඔහොම එකක් හොයන්නෙ. 80 °/• ක් විතර උඩින් real යටින් fake.
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 5, 2016 #34 හොඳ පෝස්ට් එකක්.. TFS mcn..