මෙන්න_කොල්ලෝ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    ලක්ෂ 30 ක කොල්ලයක් වැලකු ගම්පොළ නිර්භීත තරුණයන්

    ආයුධ සන්නද්ධ මංකොල්ලකරුවන් පිරිසක් විසින් සිදුකිරීමට උත්සාහ දැරූ රුපියල් ලක්ෂ 30 ක මංකොල්ලයක් වළක්වාලීමට ගම්පොල - දැල්පිටිය ප්‍රදේශයේ තරුණයින් පිරිසක් සමත්ව තිබෙනවා.

    මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා කොළඹ සිට මහනුවර බලා ගිය ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ගම්පොල ප්‍රදේශයේදී තවත් මෝටර් රථයකින් ලුහුබැඳ පැමිණි මංකොල්ලක්රුවන් තිදෙනෙක් ඊයේ රාත්‍රී 9 ට පමණ ව්‍යාපාරිකයින් දෙදෙනාට පහරදී ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 30 ක මුදලක් කොල්ලකා පලාගොස් තිබුණා.