මෙන්න_ගෑණු

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    යුග දිවියට මාස පහයි; බිරිඳ ගොළු තරුණයා හා යයි

    සත් වසරක්‌ ආදරයෙන් වෙලී සිට සිය කැමැත්තෙන්ම පෙම්වතා සමඟ විවාහ වූ තරුණ කාන්තාවක්‌ මාස 5 ක්‌ වැනි කෙටි කාලයක්‌ ඔහු සමඟ ගතකර සැමියාට හොරා ගොළු තරුණයකු සමඟ පැන ගොස්‌ ඇතැයි යන පැමිණිල්ලක්‌ ඉකුත් දිනක පොලිසියට ලැබුණු බව හංවැල්ල පොලිසියේ දූෂණ මර්දන හා වැටලීම් අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක කේ. එච්. ආනන්ද මහතා ඉළුක්‌ඕවිට සිවිල් ආරක්‌ෂක කමිටු රැස්‌වීමේදී පැවැසීය.

    තරුණ වියේ පසුවන දූ දරුවන් සිටින දෙමාපියන්ට තම දරුවන් කෙරෙහි උනන්දුවකින් හා අවදියෙන් සිටීමට මෙම සිද්ධිය නිදසුනක්‌ ලෙස පෙන්වා දෙන බව එහි සිටි දෙමාපියන් අමතා ඒ මහතා පැවැසීය. රාගාධික හැඟීම් තරුණ වියේදී ඔවුන් තුළ ඇතිවීම නිසා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ට තරුණ ජීවිත පත්වන අවස්‌ථා අපට අසන්න, දකින්න තිබෙන බැවින් තම දරුවන්ගේ ජීවිත අඳුරට වැටීම වළකා ගැනීමේ වගකීම ඇත්තේ මව් පියන්ට බව පෙන්වා දෙන ලදී.

    පැමිණිල්ල කර තිබූ සැමියා හා ගොළු තරුණයාත් බිරිඳත් පොලිසියට කැඳවා පරීක්‌ෂණයක්‌ කර ඔවුන් නැවත එකතු කිරීමට පොලිස්‌ පරීක්‌ෂකවරයා උත්සහ දරා ඇතත් ඇය එකහෙළාම ගොළු තරුණයා හා යන බව පැවැසීම නිසා සැමියාට නීතියේ පිහිට ලබාගෙන ඇගෙන් වෙන් වන ලෙස උපදෙස්‌ ලබාදී ඇති බව වාර්තා වේ.

    මොවුන් කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් විවාහයෙන් පසු සැමියා සේවය කරන හංවැල්ලේ සේවා ආයතනයට නුදුරු ස්‌ථානයක තාවකාලිකව පදිංචි වී සිටියදී මෙම ගොළු තරුණයා සමඟ ඇය රහසිගත ඇසුරක්‌ පවත්වා ඇති බවත් හෙළි වූ බව කියති.

    දිවයින

    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බැදපු එකා ගෑනිට හැම තිස්සෙම බනිනවා ඇති....

    ඒක නිසා එකී හිතන්න ඇති බනින්න බැරි එකෙක් එක්ක යන්න ඕනේ කියල...
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    බැදපු එකා ගෑනිට හැම තිස්සෙම බනිනවා ඇති....

    ඒක නිසා එකී හිතන්න ඇති බනින්න බැරි එකෙක් එක්ක යන්න ඕනේ කියල...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    බැදපු එකා ගෑනිට හැම තිස්සෙම බනිනවා ඇති....

    ඒක නිසා එකී හිතන්න ඇති බනින්න බැරි එකෙක් එක්ක යන්න ඕනේ කියල...

    :lol::lol::lol:
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    wtf yako ehema hitha venas venavada ban eka sare

    avurudu 7k love karala lu shit

    Marry Kalama Adare Wenas wenawa bn..Love Karana Kaleta Wada Adare godak adu wenawa..Wisheshayenma Pirimiyage Adare Adu wenawa..Marry kalata Passe thamai Gani Wadiyenma Adare Hoyanne..Ethakot gani wena Adarayak Hoyanawa..:):):):):):):):)
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    බැදපු එකා ගෑනිට හැම තිස්සෙම බනිනවා ඇති....

    ඒක නිසා එකී හිතන්න ඇති බනින්න බැරි එකෙක් එක්ක යන්න ඕනේ කියල...

    Marry Kalama Adare Wenas wenawa bn..Love Karana Kaleta Wada Adare godak adu wenawa..Wisheshayenma Pirimiyage Adare Adu wenawa..Marry kalata Passe thamai Gani Wadiyenma Adare Hoyanne..Ethakot gani wena Adarayak Hoyanawa..:):):):):):):):)
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    ගෑණුන්ගේ හිත කාලගුණේ වගේ කියන්නේ ඒකනේ බන්.:lol:

    Marry Kalama Adare Wenas wenawa bn..Love Karana Kaleta Wada Adare godak adu wenawa..Wisheshayenma Pirimiyage Adare Adu wenawa..Marry kalata Passe thamai Gani Wadiyenma Adare Hoyanne..Ethakot gani wena Adarayak Hoyanawa..:):):):):):):):)
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    awurudu 7 10 k kiyala wenasak genuta ne ban.e mohothe tamanta hodama deta paninawa.api wage lokuwata emotions oluwe tiyan inne ne.tamanta hodama de karaganna tamai genuge heti.kolla lassanai salli tibbai kiyala wedakuth ne samahara welawata duppath ekek ekka penala yanawa.e unge manase heti godak dura hitanna be tamange e mohote situation eka anuwa feelings wedi pattata maru wenawa.okane issara minissu genunawa wedata yawanne nethuwa gedara tiyaganne.genunge manasa danna hinda.dan bennata issara india,arab wala ehema genunta igenaganna dennewath nethuwa hira karala tibbe oka tama:lol:

    ube awurudu 7k jivithe piduwath heta wena kollekta strong emotions awoth uth ekka yanawa.ita passe terenakota parakku wediy.ehemath tikak mole tiyena kellek tamai marriage eka protect karan inne.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Marry Kalama Adare Wenas wenawa bn..Love Karana Kaleta Wada Adare godak adu wenawa..Wisheshayenma Pirimiyage Adare Adu wenawa..Marry kalata Passe thamai Gani Wadiyenma Adare Hoyanne..Ethakot gani wena Adarayak Hoyanawa..:):):):):):):):)

    hemadama ekama de dakinakota piriminta wagema genuntath epa wenawa.
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    Marry Kalama Adare Wenas wenawa bn..Love Karana Kaleta Wada Adare godak adu wenawa..Wisheshayenma Pirimiyage Adare Adu wenawa..Marry kalata Passe thamai Gani Wadiyenma Adare Hoyanne..Ethakot gani wena Adarayak Hoyanawa..:):):):):):):):)

    pissuda bn aurudu ganak katta kala bandama adare adu wenne koheda? :baffled::baffled::baffled::oo::oo::oo: