මෙතනින් හොදම මොළකාරයා තමා ධම්මික අමරසිංහ.මිනිහට එයාගේ හෙවනැල්ලත් සැකලු.මාරම මීටරයක්ලු තියෙන්නේ.ඒ නිසාම තමා මෙයාව මරපු එකාට උසාවියේ සිවිලිම අස්සේ පට්ට රස්නේ පැය ගාණක් ලගින්න උනේ.![]()
මොකද්ද බන් ඒ සීන් එක

ඒ කියන්නේ මුන් කොච්චර චන්ඩි උනත් බල්ලෝ වගේ වෙඩි කාල මැරුණා කියන එකද? අවි ගත්තෝ අවියෙන්ම නසිති. චන්ඩි වෙන්න දඟල කාටත් ඕක තමයි වෙන්නේ. ඩිශුම්![]()

පොන්න පකයෝ ටිකක් තමන්ගේ කියල දෙයක් හම්බ කර ගන්න බැරි , නොදකින් අපේ රටේ උනුත් ඔය වගේ උන්ව උඩ තියනවා නේ
ඒක ඇත්ත.ඒ උනාට බන් අද කාලේ ඉන්නේ 10ක් එක්ක එකෙක්ට නෙලන පොන්න චන්ඩිනේ.ඒකයි මම කියන්නේ.ඔය ගොඩක් උන්ගේ ජීවිත කතාව අපි හිතනවට වඩා වෙනස් බන්.උදාහරණෙකට ගත්තොත් වම්බොට්ටා කියන්නේ දුප්පත් පවුලක අහිංසක කොල්ලෙක්.ගමේ හැදෙන වම්බොටු එකතු කරගෙන ටවුන් එකට ගෙනිහින් පොඩි කාලේ ඉදන්ම බිස්නස් එක කරලා.කාලයක් යද්දී මූ දියුණු වෙනවා.සල්ලි වලින් ගේ පොඩ්ඩක් හදලා කාර් එකක් ගන්නවා.මූ කාර් එකෙන් ගමේ එහෙ මෙහෙ යන එක බලාගෙන ඉන්න බැරි වෙනවා ගමේ සල්ලි කාරයෙක් උන සුනිල් රත්නවීරට.දවසක් මූ කාර් එකේ එනකොට නවත්තලා ඌ කියනවා උබට මේ ගමේ ඉන්න ඕනනම් කාර් එක විකුනලා දාපන් කියලා.මූ ඒ ඇයි අහපුවහම ඌ මූට ගහනවා.අන්න ඒ පළිය ගන්න තමා වම්බොට්ටා ඌව මරන්නේ.ගමේ ලොකු හයිකාරයෙක් මැරුවහම වම්බොට්ටා නිකන්ම චන්ඩියෙක් වෙනවා ඒ ගමට.ඊට පස්සේ තමා ඌ වැරදි දේවල් කරන්නේ.එහෙම බලපුවහම මේ ගොඩක් උන් මේ තත්වෙට වැටුනේ සමාජය නිසා සහ උන්ගේ පිරිමිකම නිසා.
අපේ උන් ඉතිං ඕවා දන්න ඵකක්ද.සූරියවැව ඵකෙක්ගෙන් අැහුවනම් කියයි සුනිල්ගේ පැටිකිරිය.සුනිල් කියන ඵකා ඒ පැත්තටම වධයක් වෙලා තිබ්බේ.සුනිල්ව මරපු සතුටට ගමේ උන් රතිඤ්ඤාත් පත්තු කරලා..ඔය වගේ පටු විදිහට හිතන්න එපා බන්.ඉස්සෙල්ල මුන් මෙහෙම වෙන්න හේතුව හොයපන්.මම කියන්නෙ නැහැ ඔක්කොම උන් හොදයි කියලා.මම කියන්නේ ගොඩක් උන් මේ තත්වෙට වැටුනේ උන්ට උන වැරදි නිසා.කොහොම උනත් දැන් මේ වගේ guts තියෙන උන් ලංකාවේ නැහැ.පිටිපස්සෙන් ඇවිත් තියලා යන උන් නම් ඉන්නවා.
මොන ආතක් පතක් නැති පොන්නයෝද බන් gut කන්නද බන් මෝඩ කම මිසක් ඇයි ඉස්සරහින් තිබ්බම වීරයෝ වෙනවද එහෙනම් ඉතින් ප්රභාකරන් ට වගේ මල් තියල වඳින්න වෙන්නේ. පතලේ කියල හිටපු පොන්නයෝ කොටින්ට sup කරපු උන් හිටිය බල්ලෝ වගේ මැරුම් කෑවා ගොඩක් උන්. සමාජේ හින්ද නරක වෙන්න උන් රෝස මල් ද. එක නිකන් ලංකවේ දෙමළ මුස්ලිම් උන් එහෙම වරදක් කරලා මට්ටු උනාම මෙන්න ජාති වාදේ නිසා පොලිසියෙන්කි ගැහුවා කියනව වගේ. සමාජෙන් වෙන අතවර නිසා පාතාලයෙක් වෙල සමාජෙට වදයක් උනා කියන එක පට්ට lame excuse එකක් මම දකින විදිහට නම්.
මේක ගැන තර්ක කරලා වැඩක් නැහැ එක එක අය හිතන විදිහ වෙනස් .