මෙන්න_ඩ්‍රාමා_18+

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;18803571 said:

    කැම්පස් ගිය කෙල්ලෙක් කිව්වම ගනිකාවොයි හතර අතේ අයාලේ යන ගෑනුයි කියන එක ඔලුවට එන්නේ උබලගේ ඔළුවල මුල් බැහැල තියෙන ටිපිකල් මුස්ලිම් සිංහල සංකල්ප නිසා..මම අදහස් කරපු දේ උබල වෙන විදිහකින් දැක්කට මට කරන්න දෙයක් නැහැ...

    Mewa oyama kiyapuwa misak mama kiyapuwa nemei machan :dull:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    oMJ28xM_700wa_0.gif

    oMJ28xM_700wa_0.gif
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    රත්තරං;18802189 said:
    ඔය කැම්පස් භිතිකාවට තනි වචනයක් තියෙනවා සිංහල භාශාවේ.. ඒකට කියන්නේ "කුහකත්වය" කියලා

    හරිනම් මෙහෙම වෙන්න ඕනේ

    කැම්පස් නොගිය එකා - අප්පෝ කැම්පස් කෙල්ලෙක් නම් බදින්නේ නෑ. ඕවගේ වෙන දේවල් අපි නොදන්නවයෑ

    ඒලෙවල් නොකල එකා - අප්පෝ ඒලෙවල් පාස් කෙල්ලෙක් නම් බදින්නේ නෑ, අපි නොදන්නවයෑ ඒ ලෙවෙල් ක්ලාස් වල වෙන දේවල්

    ඕලෙවලුත් නොකල
    මහා ප්‍රඥානයා - අප්පෝ ඕලෙවල් කරපු එකියක් නම් බදින්නේ නෑ, ඔය ඕලෙවල් ක්ලාස්වල හරියට ගල් කැපෙනවා

    අට පාස් නැති එකා - අම්මෝ අටෙන් එහාට ඉස්කෝලේ ගිය කෙල්ලෙක්නම් බදින්නේ නෑ. ඔය ජම්බුගහෙන් වැටෙන වයසේ කෙල්ලෝ හෙන විසේ. අපි නොදන්නවයෑ උන් කරන දේවල්

    5 වසරටවත් නොගිය එකා - අප්පෝ ඉස්කෝලේ ගිය කෙල්ලොනම් බදින්නේ නෑ. ඔය ගුරාලා හෙන කුපාඩි. ඔඩොක්කුවේ ඉන්දන් චිච්චි මිරිකනවා

    නරියත් මිදි තිත්තයි කිව්වලු:lol::lol::lol::lol::lol:
    :growl::growl::growl::growl::growl:


    Hodatama kiyala thiyenawa.......
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රත්තරං;18802253 said:
    ආ ඕකේ තව ප්‍රභේද තියෙනවා. අපි වගේ යාන්තම් BSc එකක් ගැටගහගත්ත උන් බුරනවා MSc උන්ට නිකාන් කාලේ කනවා රස්සාවක් හොයාගන්න කියලා. ඕවා මෙලෝ රහකට නැති MSc කෑලි බැන්දොත් ජීවිතේම හාල් කියල

    ඊට පස්සේ MSc එකක් තියෙන උන් Phd කරන උන්ට කෑගහනවා අන්න අරකි Phd එකක් කරනවා. මමනම් ජීවිතේට එහෙම permanent head damage (Phd :lol: ) එකියක් බදින්නේ නෑ, බත් ටිකක් වත් ඕකි උයල දෙන එකක් නෑ පොත් අස්සේම මනෝ ගහන් ඉදී කියලා

    තව බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන උන් කෑගහනවා අප්පෝ ටීචර් කෑලි හෙන පන්ඩිතයි කියලා..

    ඔන්න ඔහොම ඔහොම විවිද නරි ප්‍රභේද සහ විවිද මිදි ප්‍රභේද තියෙනවා:lol::lol::lol::lol:


    කොච්චර ඉගෙනගත්තත් කෙල්ලෙක්ට බිරිඳගෙ රාජකාරිය, ලමයින්ගෙ රාජකාරිය කරන්න බැරිනම් වැඩක් නැහැ.:dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒවුනාට හුඟක් කැම්පස් කෙල්ලො බිස්නස් කරන උන්ට කැමති නැහැ. අනික කෙල්ලො පිරිමියට වඩා දැන උගත් වෙන එක පිරිමින්ට ප්‍රශ්නයක් වෙන තැන් තියෙනව. ටවුන් වලනම් ඕන මගුලක්, ඒත් ගම් පලාත්වල අමුතු විදියට සලකන්නෙ:dull:

    eka ekkena hithana widi wenas machan...thama thaman jiwithaya thula e dewal ath widina akaaraya anuwa thamai eka decide wenne...
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113




    ගොන් කතා කියන්න එපා බන්...උබ කියන විදිහට රගපෑම සහ සැබෑ ජීවිතය දෙකක් නම් උබ කියන්නේ වැල ෆිල්ම් වල රගපාන උනුත් හොදයි කියල?

    ඒවාට යන්නේ ඒ වගේ උන් ම තමයි...උබ නෑ කියනවනම් උබේ අක්කා, නංගි හෝ බිරිඳ ඒවාට යනවට උබ කැමතිද? අයි ඉතින් අවුලක් නැහැ නේ...ඒක නිකන් නාට්‍යක් විතරනේ..

    සභ්‍යත්වයක් තියෙන ගැහැණියෙකුට ඒ වගේ අසභ්‍ය දෙකට පෙනී ඉන්න පුලුවන්ද? බැහැ කියල තේරෙනවනේ?

    ඒ වගේ තමයි...:dull:


    ඇයි බන් අන්තෙටම ගිහින් වැල ෆිල්ම් ගැන කියවන්නේ .
    අනික නාට්‍ය , සංගීතය වගේ දේවල් තියෙන්නේ බොහෝ දුරට කැම්පස් වල කලා පීඨයේ .....
    තව Faculty කීයක් තියෙනවද?
    උබ ඇත්තටම කැම්පස් යන්න ලකුණු මදි වෙලා ඉන්න එකෙක් නේද?
    උබට කැම්පස් යන්න පුළුවන් විදියට A ලේවල් පාස් උනා නම් ඔහොම කියන්නේ නෑ නේද ?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඇයි ඔයි ඉතින් බිරිද විතරද ඕව කරන්න ඕනේ .. මිනිහත් කරාම මොකද වෙන්නේ .. උයන්න ඉගෙන ගන්න බැරිද රෙදි හෝදන්න බැරිද .. ළමයින්ට වැඩ කියල දෙන්න බැරිද .. ? දෙමාපියෝ ගැන බලන්න බැරිද?
    උබල කියනේ මිනිහ විතරක් හොද පඩියක් එක්ක රස්සාවක් කරලා උ ගෙදර ඇවිල්ල ආතල් එකේ ඉන්න ඕනේ ගෑණි ගෙදරට වෙලා අර මගුල් ඔක්කොම කරන්න ඕනේ කියලද... අනේ උබලගේ මනසිකත්වේ .. දෙන්නටම ඕව කරන්න බැරිද ?

    අනික යකෝ හැම එකටම බැදලා ළමයි හදාගෙන ඉන්න ඕනේ කියල නැනේ ..


    ගොන් කතා කියන්න එපා බන්. ස්වභාව ධර්මය අනුව පිරිමියා සහ ගැහැනිය හැදිල තියෙන්නෙ වෙනස්ම වෙනස් කාර්ය දෙකකට, ඔය දෙක සමාන කරන්නත් බැහැ. දෙන්නට දෙන්නට මාරු කරන්නත් බැහැ. පිරිමි අයගෙ පැත්තෙන් උදව් කරන්න ඕන වෙලාවල් තියෙනව. ඒ වෙලාවට උදව් කරාම ඇති. උඹ ඔය ලිස්ට් එකේ තියෙන හුඟක් දේවල් පිරිමි අයට කරන්න අමාරුයි. කොටින්ම පිරිමියෙක්ට ලේසියකට ගේ ඇතුලෙ තියෙන බඩුවක්වත් හොයාගන්න බැහැ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොච්චර ඉගෙනගත්තත් කෙල්ලෙක්ට බිරිඳගෙ රාජකාරිය, ලමයින්ගෙ රාජකාරිය කරන්න බැරිනම් වැඩක් නැහැ.:dull:

    Onna okai machan attha...eth mama kiyanne na kellek kochara ugath unath owa maga harinawa kiyala...ehemath un athi..:yes:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මචන්, කැම්පස් ගියා කියල මහා ලොකු ලෝකය පිළිගත් ප්‍රඥයෙක් වෙන්නේ නැහැ..එක තීරණය වෙන්න තමන්ගේ ක්‍රියා කලාපය අනුව..


    කැම්පස් නොගිය උන් මෝඩයෝ කියල හිතන් ඉන්න උන් තමයි නියම මෝඩයෝ...කැම්පස් නොගියට ඊට වඩා හොදටම ඉගෙන ගත්තු උන් ඕනේ තරම් ඉන්නවා...A/L පාස් වෙලා කැම්පස් ගිහින් ඩිග්රියක් ගත්තු පමණින් මහා ලොකුයි කියල හිතනන තරම් පටු මානසිකත්වයක් නම් ඒ කෙනාට තියෙන්නේ, ඒ කෙනාගේ උපාධි සහතිකයේ නියම වටිනාකම කොචර පහලද කියල තේරුම් ගන්න පුළුවන්නේ?


    කැම්පස් නොගියට කවුරුවත් මෝඩයෝ වෙන්නේ නැහැ..උබල කසාද බදිනවට වඩා උගත් කෙල්ලෙක්, විනයක්, සබ්යත්වයක් තියෙන කෙල්ලෙක් ඕනේ තරම් හොයාගෙන කසාද බදින්න පුළුවන්...එකට කැම්පස් යන්න ඕනේ කියල හිතන උබ කොයි තරම් නම් මෝඩයෙක්ද...:no:


    මෙතන කියල තියෙනවද කැම්පස් ගිය එවුන් මහා බුද්ධිමතුන් කියල?
    එහෙම නැත්නම් නොගිය එවුන් මී හරක් කියල?
    උබේ යටි හිතේ තියෙන ඉරිසියාවත් එක්ක ආපු කුහක කම කියන එක මේ කමෙන්ට් එකෙන් පේනවා.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි බන් අන්තෙටම ගිහින් වැල ෆිල්ම් ගැන කියවන්නේ .
    අනික නාට්‍ය , සංගීතය වගේ දේවල් තියෙන්නේ බොහෝ දුරට කැම්පස් වල කලා පීඨයේ .....
    තව Faculty කීයක් තියෙනවද?
    උබ ඇත්තටම කැම්පස් යන්න ලකුණු මදි වෙලා ඉන්න එකෙක් නේද?
    උබට කැම්පස් යන්න පුළුවන් විදියට A ලේවල් පාස් උනා නම් ඔහොම කියන්නේ නෑ නේද ?

    Uba oya quote karala thiyena post eke koheda mama campus yana ekak gana kiyala thiyenne? :oo:

    mama anith eka campus eke thiyena stage dramas porn walata compare kara da? walige paagan katha karanna epa ban..ekekge post ekakata reply dammama eka hama ekatama adaala wenne na :no:

    quote karala reply karanne machan e adaala post ekata witharak reply eka damma kiyala penna one nisai...therum ganin :dull:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මෙතන පොර ටෝක්ස් දෙන, මහා උගත් ලෙස හිතාගෙන ඉන්න ප්‍රඥයන්ගේ තරම:

    "මම කැම්පස් ගිය කෙල්ලෙක් බදින්නේ නැහැ කිව්වම"

    ඔවුන් උපකල්පනය කරලා ඉවරයි,

    "මම බඳින්න අදහස් කරන් ඉන්නේ":

    01. මේ කියල තියෙන්නේ මෝඩ කෙල්ලෙක් ගැන..


    02. ගෙදරට වෙලා බත් තම්බන බිරිදක්..

    03. මුන්ට හරියන්නේ අට පාස් කෙල්ලෝ..

    ඔන්න තරම...කැම්පස් ගියේ නැහැ කිව්වම ඒ ගැහැණු කෙනාව දාන්න පුළුවන් පහලම තැනට දාල ඉවරයි...නමුත් දෙන්නේ නම් ලෝකේ නැති පොර ටෝක්ස්..

    උබලගේ මොලවල තරම පේනවනේ ඉතින්? කැම්පස් ගියේ නැහැ කියල කෙනෙක් මෝඩයෝ වෙනවද? හීන මානය...තමන්ට වඩා උගත් කෙනෙක් දකින්න හිතේ තියෙන බිය..

    ඔවුන් හිතන් ඉන්නේ කැම්පස් යාම තමයි ලොකුම උගත් කම කියල...

    නමුත් උසස් පෙළ ඉහල ලෙස සමත් වෙන හැමෝටම සරසවි වරම් ලැබෙන්නේ නැති බවත්, දුර පළාත් සිසුන්ට අවස්තාව දීමට තවත් දක්ෂයන් පිරිසක් එළියේ සිටින බවවත් මුන්ට තේරෙන්නේ නැහැ...

    මම කියල තියෙන්නේ උබල ඔය කියන අට පාස් බත් තම්බන කෙල්ලෙක් ගැන නෙමෙයි...

    ඒවා උබලගේ මානසික තත්වයන් මත ගොඩ නගා ගත්තු තමන්ගේ තත්වය ඉහල දමාගන්න ඇති කරගත්තු උපකල්පන..

    මට බැරිද වෙනත් රටක ඉගෙන ගත්තු කෙල්ලෙක් බදින්න?

    චාර්ටර්ඩ්, CIMA සුදුසු කම් ලත් කෙල්ලෙක් බදින්න?

    පුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්තු කෙල්ලෙක් බදින්න?

    ඔන්න කට්ටියගේ මානසික මට්ටම් ටික දැන් හොදට දැක්කනේ? :rofl:

    උබ මොන මළදානයක් බැන්දත් අපිට පාන්ද යකෝ?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රත්තරං;18802555 said:

    Samanyen PHD ekak karapu kellek gedara idan bath thambanawa, අවශ්‍ය නැත.. ගෙදර වැඩට කෙල්ලෙක් ගන්න උපරිම 15000ක් යයි

    lamayinge redi hodanawa,අවශ්‍ය නැත.. ගෙදර වැඩට කෙල්ලෙක් ගන්න උපරිම 15000ක් යයි

    podi ewunta padam weda kiyala denawa, මොනව නැතත් ඒ ටිකනම් කරයි. එහෙම නැතත් ටියුශන් තියෙන්නේ. මොකෝ අට පාස් නැති එකියෙක් බැන්දත් ඒකිට පොඩි එකාට අට වරක් කියල දෙන්නවත් පුලුවන්යෑ

    demawpiyange sepa duka balanawa, අනිවාරෙන්ම.. අම්ම තාත්තට බලන එක නොබලන එක තරා තිරමෙන් මනින්න බෑ මචන්.. අනික ඒවටත් සල්ලි තියෙනවනම් හුගක් හොදයි

    gewal as pas karanawa wage weda karanawada??? Karayida??? Karanna kemathiweyida????

    අවශ්‍ය නැත.. ගෙදර වැඩට කෙල්ලෙක් ගන්න උපරිම 15000ක් යයි

    ekita hoda padiyakata jobak karanna puluwan kama thiyeddi... අනිවාරෙන්ම

    ethakota eki jobak karoth biridak washayen karanna thiyena weda tika mis nowee karanna puluwan weyida??? බිරිදක් කියන්නේ හුදෙක් බත් තැම්බීම. රෙදි සේදීම, ගෙවල් අතුගෑම යනාදිය කරන තැනැත්තිය නොවේ. එහෙම හිතන අයටනම් අට පාස් කෑල්ලක් බැදගන්න එක තමා සුදුසුම

    eki gedetta wela hitiyoth ekige mahansiyen hamba karapu Phd eka aparade neda???ඔව් අනිවාරෙන්ම



    SO??

    ඉතින් වැඩට ගේන ගෑනිව කසාද බැඳගනින්. ඒ රුපියල් 15000ත් ඉතුරුයි. :rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    මෙතන කියල තියෙනවද කැම්පස් ගිය එවුන් මහා බුද්ධිමතුන් කියල?
    එහෙම නැත්නම් නොගිය එවුන් මී හරක් කියල?
    උබේ යටි හිතේ තියෙන ඉරිසියාවත් එක්ක ආපු කුහක කම කියන එක මේ කමෙන්ට් එකෙන් පේනවා.

    මම අදහස් නොකරපු කුහක කමක් දකින්න උබට මාර දැක්මක් නේ මචන් තියෙන්නේ.:rofl:..hikis...උබ හිතන් ඉන්නේ වටේ පිටේ උන් හෙන කුහකයි, උබ එක්ක ඉරිසියයි, උන්ට වෙන වැඩ නැහැ කියල නේද? නිකන් පලයන් බන් :rofl:

    මුළු ත්‍රෙඩ් එකම කියවල වරෙන්...එකක් කියවල ආවට උබට උතර දෙන්න බැහැ :P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් වැඩට ගේන ගෑනිව කසාද බැඳගනින්. ඒ රුපියල් 15000ත් ඉතුරුයි. :rofl:

    පව් බන්...ඌ ට එහෙම කියන්න එපා...ඌ හිතන් ඉන්නේ ඌ තමයි හෙන මොළ කාරය කියල..හිත රිදෙයි නේ..ජේස්සත් නෑ උගේ හිත හදන්න :lol::lol::lol:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මම අදහස් නොකරපු කුහක කමක් දකින්න උබට මාර දැක්මක් නේ මචන් තියෙන්නේ.:rofl:..hikis...උබ හිතන් ඉන්නේ වටේ පිටේ උන් හෙන කුහකයි, උබ එක්ක ඉරිසියයි, උන්ට වෙන වැඩ නැහැ කියල නේද? නිකන් පලයන් බන් :rofl:

    මුළු ත්‍රෙඩ් එකම කියවල වරෙන්...එකක් කියවල ආවට උබට උතර දෙන්න බැහැ :P
    හැදියන් බන් ....
    ළිං කටෙන් එලියට ඇවිත් බලපන් ...
    උබල වගේ නරිවාදම් කාරයොත් එක්ක තර්ක කරා කියල මොළේට ලැබෙන දෙයක් නෑ .
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Onna okai machan attha...eth mama kiyanne na kellek kochara ugath unath owa maga harinawa kiyala...ehemath un athi..:yes:
    අම්ම කෙනෙක්ගෙන් ලමයෙක්ට ලැබෙන ආදරය,සෙනෙහස, රැකවරනය , දැනුම රුපියල් පහලොස් දාහෙන් හිලව් කරන්න හදන උන්ට ගැලපෙන්නෙත් ඒ ජාතියෙ කෙල්ලො තමයි:D
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පව් බන්...ඌ ට එහෙම කියන්න එපා...ඌ හිතන් ඉන්නේ ඌ තමයි හෙන මොළ කාරය කියල..හිත රිදෙයි නේ..ජේස්සත් නෑ උගේ හිත හදන්න :lol::lol::lol:

    ඌ කොතනද බන් ඌ හෙන මොලකාරයා කියල කියල තියෙන්නේ?
    දැන් මේ ප්‍රශ්නේ දැක්කේ නෑ වගේ මග ඇරලා හිටපන්කෝ. :P

     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අම්ම කෙනෙක්ගෙන් ලමයෙක්ට ලැබෙන ආදරය,සෙනෙහස, රැකවරනය , දැනුම රුපියල් පහලොස් දාහෙන් හිලව් කරන්න හදන උන්ට ගැලපෙන්නෙත් ඒ ජාතියෙ කෙල්ලො තමයි:D


    තැටිය රත් වෙච්ච වෙලාවේ උඹ රොටිය පුච්ච ගන්න හදනවා නේද? තෝ තමයි මිනිහා... :rolleyes::rolleyes::rolleyes: