-මෙන්න_නියම_කාලකන්නි-

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    -මෙන්න_නියම_කාලකන්නි-

    කැටපත් පවුරත් කයි.

    කඩාකප්පල් කාරී පුද්ගලයකු සීගිරිය සිංහ පාදයේ ද කැටපත් පවුරේ ද කුරුටු අකුරු ලියා ඇතැයි සීගිරි නිලධරයෝ කියති.
    ලොකු අකුරු ලියා සිංහ පාදය විකෘති කැර ඇත.

    SAM_1355.jpg

    Picture-298.jpg

    Picture-295.jpg

    Picture-294.jpg

    Picture-290.jpg


    Code:
    lankadeepa.lk/index.php/articles/27260

    පුදුම අසහන කාරයෝ ඉන්නෙ මේ රටේ :oo::dull:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    වල් වනචරයෝ. තමන්ගෙ දෙයක් අගය කරන්න දන්නෑ. අයන්න ආයාන් මේ බිමෙන්ම ඉගෙන ගෙන මේ බිමට කීර්තියක් ගෙනල්ල දෙන දේවල් විනාශ කරන අවජාතක බල්ලො. මේව ලියනකම් ඔතන ආරක්ෂාව ඉන්න අය මොනවද කරන්නෙ.
     

    blue_in_rio

    Well-known member
  • වල් වනචරයෝ. තමන්ගෙ දෙයක් අගය කරන්න දන්නෑ. අයන්න ආයාන් මේ බිමෙන්ම ඉගෙන ගෙන මේ බිමට කීර්තියක් ගෙනල්ල දෙන දේවල් විනාශ කරන අවජාතක බල්ලො. මේව ලියනකම් ඔතන ආරක්ෂාව ඉන්න අය මොනවද කරන්නෙ.

    සිරාවට බං, උන් බුදිද ? හෙට අනිද්දා, ගල් බෝර දාලා, සීගිරි ගලත් බිමට පෙරලුවා කියයි...... :eek::eek::eek::eek:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    oka karapu ballonge ath kadanna ona.ko ithin owa hoyanna dala inna un budiyagena ne inne.p**a agamathi