කාන්තාවන්ගේ යට ඇදුම් සොරා ගන්නට ත්‍රීරෝද රියකින් මහ රැ ආබව කියන අයකුට අවවාද කර මුදාහළ බව ම්ල්ලනිය පොලීසිය කියයි
රෙදි වැලක වනා තිබූ එම ඇදුම් ඔහු දහවල් කාලයේදී දැක ඇත්තේ කුලීගමනක් ගිය අවස්ථාවේදි බවත් කියයි
අලුයම දෙකයි තිහට පණ සැකකරු ත්‍රීරෝද රියකින් තනිවම යෑම ගැන සැකසිතු පොලිසිය මාර්ග බාධකයකදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබේ
සැකකරු නිදහස් කරමින් පොලිය ඔහුට මනෝ වෛද්‍යවරයෙක් හමුවන ලෙසය
උපුටා ගැනීම ලංකාදීප 2010. 09. 15

මාර බුවාලා තමයි ඉන්නේ...