මෙන්න_පොරවල්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කාන්තාවන්ගේ යට ඇදුම් සොරා ගන්නට ත්‍රීරෝද රියකින් මහ රැ ආබව කියන අයකුට අවවාද කර මුදාහළ බව ම්ල්ලනිය පොලීසිය කියයි

    රෙදි වැලක වනා තිබූ එම ඇදුම් ඔහු දහවල් කාලයේදී දැක ඇත්තේ කුලීගමනක් ගිය අවස්ථාවේදි බවත් කියයි

    අලුයම දෙකයි තිහට පණ සැකකරු ත්‍රීරෝද රියකින් තනිවම යෑම ගැන සැකසිතු පොලිසිය මාර්ග බාධකයකදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබේ

    සැකකරු නිදහස් කරමින් පොලිය ඔහුට මනෝ වෛද්‍යව‍රයෙක් හමුවන ලෙසය

    උපුටා ගැනීම ලංකාදීප 2010. 09. 15
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    මාර හොරුනෙ බන් දැන් ලංකාවෙ ඉන්නෙ:P
    දැන් ලංකාවට අඩු serial killer කෙනෙක් විතරයි
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්, මේ මනුස්සයාව නම්.. මනෝ වෛද්‍යවරයෙකු ලග යවන එක හොදයි..
    මේ වගේ දෙයක් කරන එක එක අතකින් හරි. අපචාර කරනවාට වැඩිය...

    කවුද දන්නේ.. ගෙදර ගැණි, එහෙමත් නැත්නම් අල්ලපු ගෙදර ගැණිට තෑග්ගක් හැටියට දෙන්න උත්සහ කලාවත් ද කියලා... :D:P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    :rofl:
    හ්ම්, මේ මනුස්සයාව නම්.. මනෝ වෛද්‍යවරයෙකු ලග යවන එක හොදයි..
    මේ වගේ දෙයක් කරන එක එක අතකින් හරි. අපචාර කරනවාට වැඩිය...

    කවුද දන්නේ.. ගෙදර ගැණි, එහෙමත් නැත්නම් අල්ලපු ගෙදර ගැණිට තෑග්ගක් හැටියට දෙන්න උත්සහ කලාවත් ද කියලා... :D:P

    මනෝ වෛද්‍යවරු ඔන නැ බන් දැන් පොලිසියෙන් ඔය මිනිහට සලකනවා ඇති යට ඇදුම් අමතක වෙන්නම
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :rofl:
    මනෝ වෛද්‍යවරු ඔන නැ බන් දැන් පොලිසියෙන් ඔය මිනිහට සලකනවා ඇති යට ඇදුම් අමතක වෙන්නම

    මේ වගේ උදවියට දඩුවම් දිලා නෙවෙයි නිවැරදි මගට
    ගන්න තියෙන්නේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :eek: