මෙන්න_මුන්_ගංජ ගහලා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,163
    17,062
    113
    මෙන්න_මුන්_ගංජ ගහලා

    මරු යාළුවො ටික.:baffled:.


     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Weed is good.

    මූ වීඩ්ද අරං තියෙන්නේ? වෙන මොනවහරිද?
    මාත් වීඩ් ගන්නවා. සැන්ඩි කරන්නේ නැහැ. ලංකාවේ බඩු විතරයි ගන්නේ.

    කාවදාවත් ඔහොම වෙලා. වැඩිම උනොත් නිදා ගන්න තමයි හිතෙන්නේ. එහෙම නැත්තං පාඩුවේ ඉන්න එක තමයි කරන්නේ කිසි කලබලයක්, සද්දයක් නැතිව.
     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Niyama Yaluwo
    පොන්නය බැරල් එකට කකුලක් ගියා නම් කොන්ද කැඩෙනව
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ගංජ නම් අපිත් අදිනව හැබැයි ඔහොම මොංගල් වෙන් නෑ බන් :confused:

    ඒක තමයි බං මටත් හිත ගන්න බැරි. මාත් වීඩ් ගන්නවා. සැන්ඩි කරන්නේ නැහැ. ලංකාවේ බඩු විතරයි ගන්නේ.

    කාවදාවත් ඔහොම වෙලා. වැඩිම උනොත් නිදා ගන්න තමයි හිතෙන්නේ. එහෙම නැත්තං පාඩුවේ ඉන්න එක තමයි කරන්නේ කිසි කලබලයක්, සද්දයක් නැතිව.
     
    Last edited:

    Convertainers

    Active member
  • Dec 2, 2017
    210
    88
    28
    Nuwara Eliya
    E weduna parata kohomada ban thuwalayak nathuwa berenne.budu ammeh.kohe wedunath pelenna epai ban asbastose ekaka wedunama ara widiyata.anika wetuna para.adi 10k wath usaine
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Yako me podi eka nagitala awa eka lokudeyak , uge yaluwo tika muta hianwa wenwa mu merunanam, athak payak kedynanam widwanne mui muge amma thaththai ,
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හිතා ගන්න පුලුවන් ලංකාවේ අනාගතය ගැන.

    මෙක්සිකෝවක් කොළොම්බියාවක් වෙලා නවතින්නේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හිතා ගන්න පුලුවන් ලංකාවේ අනාගතය ගැන.

    මෙක්සිකෝවක් කොළොම්බියාවක් වෙලා නවතින්නේ

    :yes:

    Kellange pukawaluth dan e ratawal wala wage wegana enne.