Track_Google_Loon_Baloon මෙන්න_Google_බැලූන්_තියෙන_තැන්
කට්ටියක් උඩ බලන් ඉන්නවා ගූගල් බැලුන් බලන්න. කට්ටියක් බැලූන් කඩා වැටිච්ච තැන් හොයනවා. ගූගල් බැලූන් ඇත්තටම කොතනද තියෙන්නේ.
පර්යේෂණ කරන්න බැලූන් තුනක් ලංකාවට එනවාලු (බැලූන් දෙකක් හොයා ගත්තා ).
ඒවා මෙන්න මෙතනින් ගිහින් බලන්න පුළුවන්.
හොයා ගන්න බැරි නම් HBAL කියලා සර්ච් කරන්න.
http://goo.gl/UzWipB
රියල් ටයිම් ඩේටා. දැන් තියෙන තැන යන වේගය. වගේ හැම දෙයක්ම මේකේ තියෙනවා.
හැබැයි ලංකාවට ආවා කියන බැලූන් එක නම් හොයා ගන්න නැහැ.
Update 2148 hrs 18/02/2016
දැන් මේ බැලුන් ගොඩක් දුර ඇවිත් . දැන් ඇතුලු වෙන කලාපයට ADS-B කවරේජ් එක නැහැ. සමහර වෙලාවට නොපෙනී යන්න පුළුවන්. ඒත් හෙට හවස් වෙන කොට අප්රිකානු මහද්වීපයට ආවාම අයෙත් බලන්න පුළුවන්.
https://goo.gl/photos/p5z2v9iWVqNjJ7LXA
Update 0900hrs 19/02/2016
මෙන්න මේ සයිට් එකෙනුත් පුළුවන් ගූගල් බැලූන් ට්‍රැක් කරන්න. මේකේ කවරේජ් එක ගොඩක් අඩුයි. ඒත් හැම බැලූන් එකක්ම බලන්න පුළුවන්. අතීතයේ යවපුවා පවා බලන්න පුළුවන්.
HBAL කියලා සර්ච් කරන්න.
http://goo.gl/WeUaqn
https://goo.gl/4MD2wQ

Last edited:

රාවණා