මෙන්න_Google_බැලූන්_තියෙන_තැන්

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    Track_Google_Loon_Baloon මෙන්න_Google_බැලූන්_තියෙන_තැන්

    කට්ටියක් උඩ බලන් ඉන්නවා ගූගල් බැලුන් බලන්න. කට්ටියක් බැලූන් කඩා වැටිච්ච තැන් හොයනවා. ගූගල් බැලූන් ඇත්තටම කොතනද තියෙන්නේ.

    පර්යේෂණ කරන්න බැලූන් තුනක් ලංකාවට එනවාලු (බැලූන් දෙකක් හොයා ගත්තා ).
    ඒවා මෙන්න මෙතනින් ගිහින් බලන්න පුළුවන්.

    හොයා ගන්න බැරි නම් HBAL කියලා සර්ච් කරන්න.

    http://goo.gl/UzWipB

    රියල් ටයිම් ඩේටා.
    දැන් තියෙන තැන යන වේගය. වගේ හැම දෙයක්ම මේකේ තියෙනවා.

    හැබැයි ලංකාවට ආවා කියන බැලූන් එක නම් හොයා ගන්න නැහැ.

    Update 2148 hrs 18/02/2016

    දැන් මේ බැලුන් ගොඩක් දුර ඇවිත් . දැන් ඇතුලු වෙන කලාපයට ADS-B කවරේජ් එක නැහැ. සමහර වෙලාවට නොපෙනී යන්න පුළුවන්. ඒත් හෙට හවස් වෙන කොට අප්රිකානු මහද්වීපයට ආවාම අයෙත් බලන්න පුළුවන්.

    https://goo.gl/photos/p5z2v9iWVqNjJ7LXA

    Update 0900hrs 19/02/2016

    මෙන්න මේ සයිට් එකෙනුත් පුළුවන් ගූගල් බැලූන් ට්‍රැක් කරන්න. මේකේ කවරේජ් එක ගොඩක් අඩුයි. ඒත් හැම බැලූන් එකක්ම බලන්න පුළුවන්. අතීතයේ යවපුවා පවා බලන්න පුළුවන්.

    HBAL කියලා සර්ච් කරන්න.

    http://goo.gl/WeUaqn

    u49h

    https://goo.gl/4MD2wQ
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,105
    113
    ඕක අහසේ එකම තැන තියෙන්නේ කොහොමද?කවදාවත් පොලවට වැටෙන්නේ නැද්ද?
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ඕක අහසේ එකම තැන තියෙන්නේ කොහොමද?කවදාවත් පොලවට වැටෙන්නේ නැද්ද?

    මචං මේක එක තැන තියෙන්නේ නැහැ . ගමන් කරනවා. යූටියුබ් එකට ගිහින් ගූගල් ලූන් කියලා ගහන්න එතකොට ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන්.
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    මචං මේක එක තැන තියෙන්නේ නැහැ . ගමන් කරනවා. යූටියුබ් එකට ගිහින් ගූගල් ලූන් කියලා ගහන්න එතකොට ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන්.

    Oka lankawe ekakge concept ekak lu ne:oo:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Oka lankawe ekakge concept ekak lu ne:oo:

    සිඞ්හළයා හිතන්නේ අපි තරම් වැඩ්ඩො ලොවෙත් නැහැ කියලනේ..පිස්සුද බන්..මේවා මේ ගූගල් එකේ සයිඩ් ප්රෝජෙක්ට්ස්...කවුද කියන්නේ ලඞ්කාවේ එකෙක් ගේ අදහසක් කියල? :baffled:
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    සිඞ්හළයා හිතන්නේ අපි තරම් වැඩ්ඩො ලොවෙත් නැහැ කියලනේ..පිස්සුද බන්..මේවා මේ ගූගල් එකේ සයිඩ් ප්රෝජෙක්ට්ස්...කවුද කියන්නේ ලඞ්කාවේ එකෙක් ගේ අදහසක් කියල? :baffled:

    :angry::angry::angry: ubala wage un thama rata kanne.. tho danwada mey google loon lankawata genda google project x ekata support karana lankawe investor kenak kiyala pora dain canada wala inne..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :angry::angry::angry: ubala wage un thama rata kanne.. tho danwada mey google loon lankawata genda google project x ekata support karana lankawe investor kenak kiyala pora dain canada wala inne..

    :rolleyes::rolleyes::rolleyes: ඔව් ඔව්...අපි තමා රට කන්නේ...හැමදේම කරේ සිඞ්හළයා කියන එවුනුයි, රාවන ඇවිත් ලෝකය අල්ලගන්නකන් මොකුත් නොකර නිකන් ඉන්න එවුනුයි තමා මේ රට මෙච්චර සුන්දර කලේ...:)
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    :rolleyes::rolleyes::rolleyes: ඔව් ඔව්...අපි තමා රට කන්නේ...හැමදේම කරේ සිඞ්හළයා කියන එවුනුයි, රාවන ඇවිත් ලෝකය අල්ලගන්නකන් මොකුත් නොකර නිකන් ඉන්න එවුනුයි තමා මේ රට මෙච්චර සුන්දර කලේ...:)
    Dain tho mokada kiyannda hadanne ?? Sinhalayo waddo newei kiyalada?? Lokey koi mullaka giyath lankawe ekak inwa.. podak loka wate gihila waren nathuwa gembak wage lankawema inne nathuwa.. ekai ubalata lankawe minissunge watinakama therenne nathey .
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :angry::angry::angry: ubala wage un thama rata kanne.. tho danwada mey google loon lankawata genda google project x ekata support karana lankawe investor kenak kiyala pora dain canada wala inne..

    :rolleyes::rolleyes::rolleyes: ඔව් ඔව්...අපි තමා රට කන්නේ...හැමදේම කරේ සිඞ්හළයා කියන එවුනුයි, රාවන ඇවිත් ලෝකය අල්ලගන්නකන් මොකුත් නොකර නිකන් ඉන්න එවුනුයි තමා මේ රට මෙච්චර සුන්දර කලේ...:)

    dennama maraganna epa ban
    chamath palihapitiya me project eka lankawe karanna invest karapu kathawak kiyanawa
    google loon project eke invest karala thiyenawada kiyala danne naha
    eth me project eka lankawata gena eka pitipasse inne eya
    eth eya gana media walin wadiya dunne naha
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    dennama maraganna epa ban
    chamath palihapitiya me project eka lankawe karanna invest karapu kathawak kiyanawa
    google loon project eke invest karala thiyenawada kiyala danne naha
    eth me project eka lankawata gena eka pitipasse inne eya
    eth eya gana media walin wadiya dunne naha

    මූ කියන්නේ මේක ලංකාවේ එකෙක් ගේ කන්සෙප්ට් එකක් කියලනේ...ඉන්වෙස්ට් කරනවා කියන එකෙයි, කන්සෙප්ට් කියන එකෙයි වෙනස තේරුම් ගන්න ඕනනේ...:P:rolleyes:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඕක අහසේ එකම තැන තියෙන්නේ කොහොමද?කවදාවත් පොලවට වැටෙන්නේ නැද්ද?

    balumakata niyamitha kalaya iwaraunama aye pahalata gannawa bn.
    oya balun map karanne hama welema cover eka thiyenna.
    eka thanaka thiyena ekak giyama aye ekak enawa.

    oke athule thawath balumak thiyenawa machan.
    oya balun wala pidanaya adu wadi karala thama udata pahalata ganne:yes:
     
    • Like
    Reactions: neyohk

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Dain tho mokada kiyannda hadanne ?? Sinhalayo waddo newei kiyalada?? Lokey koi mullaka giyath lankawe ekak inwa.. podak loka wate gihila waren nathuwa gembak wage lankawema inne nathuwa.. ekai ubalata lankawe minissunge watinakama therenne nathey .

    :rofl::rofl::rofl::baffled: හාකෝ...:rolleyes:

    ලොකු කොයි "මුල්ලකට" ගියත් නම් ලංකාවේ එකෙක් හොයාගන්න පුළුවන් වෙයි තමා...:P ලංකාවේ දක්ෂයෝ ඉන්නවා...ලෝකේ වටේමත් ඉන්නවා..හැබැයි දකින දකින හැමදේම, ලෝකෙම අවධානය දිනා ගත්තු දේවල් වලදී ඒ හැම එකම ලංකාවේ උන් කරා කියල බයිලා ගහන්නෙපා බන්...ලෝකේම උන් අපිට පුකෙන් හිනා වෙයි...:rofl::baffled:

    මම ලෝකේ වටේ ගිහින් නැති උනාට ඔය සරල සත්‍ය මට අවබෝධ වෙන්න තරම් පොඩි දැනුමක් තියෙනවා...:yes:

    ඉන්දියාවේ උන් තරම් වත් ලංකාවේ උන් දෙයක් කරලා නැහැ ලෝකෙට...ඊමේල් හොයාගත්ත කියලත් ගෞරවය තියෙන්නේ ඉන්දියන් කාරයෙක්ට...අපේ ලංකාවේ එකෙක් ට එහෙමවත් එකක් නැහැනේ..? අපි බනිනවා තමා දෙමල්ලුන්ට...ඒ උනත් අවංකව කිව්වොත් ලංකාවේ නම ගෙනියන්න වෙනත් රටවල ගොඩක් දැනුමෙන් දායකත්වය දීල තියෙන්නේ ලංකාවේ දෙමල ජාතිකයෝ...:yes:

    අපි නිකන් සිඞ්හළ කියා කියා, රාවන විශ්ව පාලකයෙක්ය කියා කියා ආයේ එනකන් බලන් ඉන්නවා නිකම්මු වගේ...රිදෙයි තමා...එත් ඇත්ත කතාව ඕකයි...අපේ තියෙන හීනමානය තමා මේ ඔක්කොටම හේතුව...:rofl:

    අපි හිතන් ඉන්නවා අපි හරි ලොකුයි කියල...නමුත් ඇත්තටම ගත්තොත් අපි කරපු දෙයක් නැහැ...දැන් මම කියන්නේ මොකක්ද කියලනේ ඇහුවේ? මම කියන්නේ අරක කරේ ලංකාවේ එකෙක්, මේක ලංකාවේ එකෙක් කියා කියා බොරු ගහන්නේ නැතුව දැන්වත් ඇත්තට සිඞ්හල නම ගෙනියන්න මොනවා හරි කරමු කියලා...:yes:

    අඩු ගානේ freelancing වත් කරමු හරියට ලංකාවේ නම ලෝකෙට ගෙනියන්න...රාවන එන දවසක එයි... :rofl:
     
    :cool: