ඔව් ඔව්...අපි තමා රට කන්නේ...හැමදේම කරේ සිඞ්හළයා කියන එවුනුයි, රාවන ඇවිත් ලෝකය අල්ලගන්නකන් මොකුත් නොකර නිකන් ඉන්න එවුනුයි තමා මේ රට මෙච්චර සුන්දර කලේ...
![]()

ඔව් ඔව්...අපි තමා රට කන්නේ...හැමදේම කරේ සිඞ්හළයා කියන එවුනුයි, රාවන ඇවිත් ලෝකය අල්ලගන්නකන් මොකුත් නොකර නිකන් ඉන්න එවුනුයි තමා මේ රට මෙච්චර සුන්දර කලේ...
![]()

2015-02-26 Update (0930 Hrs)
ඊයේ දවස පුරාම දකින්න ලැබුනේ 240 කියන බැලූන් එක විතරයි. අනිත් බැලූන් දකින්න ලැබුනේ නැහැ. ලංකාවට බැලුන් කිට්ටු කරන කොට ADBs විකාශනය නවත්වනවාද කියන්න දන්නේ නැහැ. 217 සහ 237 කියන බැලූන් දෙක අප්‍රිකාවත් ඉන්දියාවත් අතර තියෙන්න ඕන කියලා තමයි මම හිතන්නේ.
Hbal 217 - ආවරණ කලපයේ නැත. අවසන් වරට ඇල්ජීරියාවට උඩින් ගමන් කරන ලදී.
Hbal 237- ADB- s ආවරණ කලාපයෙ නැත.
Hbal 236 - අප්‍රිකානු මහද්වීපයේ සෙනගාල් රාජ්‍යයට උඩින් ගමන් කරමින් ශ්‍රිලංකාව දෙසට පැමිනෙමින් තිබියදී ආවරණ කලාපයෙන් ඉවත්ව යන ලදී.
Hbal 214 - වෙනිසියුලාවට උඩින් නවත්වා ඇත.
Hbal 240 - දකුනු ඇමරිකානු මහද්වීපයට උඩින් ගමන් කරයි. දිශාව පැහැදිලි නැත. දැනට වෙනිසියුලා සහ ගුයනා රාජ්‍ය දේශ සීමාවට උඩින් ඇත.
ගම්පොල පැත්තට අපු බැලුමේ HBAL ??? number එක කියද?
hbal 216 වෙන්න ඕන. තහවුරු කරලා සදුදාට පොස්ට් එකක් දාන්නම්.
http://www.apache.org/හාකෝ...
![]()
ලොකු කොයි "මුල්ලකට" ගියත් නම් ලංකාවේ එකෙක් හොයාගන්න පුළුවන් වෙයි තමා...ලංකාවේ දක්ෂයෝ ඉන්නවා...ලෝකේ වටේමත් ඉන්නවා..හැබැයි දකින දකින හැමදේම, ලෝකෙම අවධානය දිනා ගත්තු දේවල් වලදී ඒ හැම එකම ලංකාවේ උන් කරා කියල බයිලා ගහන්නෙපා බන්...ලෝකේම උන් අපිට පුකෙන් හිනා වෙයි...
මම ලෝකේ වටේ ගිහින් නැති උනාට ඔය සරල සත්‍ය මට අවබෝධ වෙන්න තරම් පොඩි දැනුමක් තියෙනවා...
ඉන්දියාවේ උන් තරම් වත් ලංකාවේ උන් දෙයක් කරලා නැහැ ලෝකෙට...ඊමේල් හොයාගත්ත කියලත් ගෞරවය තියෙන්නේ ඉන්දියන් කාරයෙක්ට...අපේ ලංකාවේ එකෙක් ට එහෙමවත් එකක් නැහැනේ..? අපි බනිනවා තමා දෙමල්ලුන්ට...ඒ උනත් අවංකව කිව්වොත් ලංකාවේ නම ගෙනියන්න වෙනත් රටවල ගොඩක් දැනුමෙන් දායකත්වය දීල තියෙන්නේ ලංකාවේ දෙමල ජාතිකයෝ...
අපි නිකන් සිඞ්හළ කියා කියා, රාවන විශ්ව පාලකයෙක්ය කියා කියා ආයේ එනකන් බලන් ඉන්නවා නිකම්මු වගේ...රිදෙයි තමා...එත් ඇත්ත කතාව ඕකයි...අපේ තියෙන හීනමානය තමා මේ ඔක්කොටම හේතුව...
අපි හිතන් ඉන්නවා අපි හරි ලොකුයි කියල...නමුත් ඇත්තටම ගත්තොත් අපි කරපු දෙයක් නැහැ...දැන් මම කියන්නේ මොකක්ද කියලනේ ඇහුවේ? මම කියන්නේ අරක කරේ ලංකාවේ එකෙක්, මේක ලංකාවේ එකෙක් කියා කියා බොරු ගහන්නේ නැතුව දැන්වත් ඇත්තට සිඞ්හල නම ගෙනියන්න මොනවා හරි කරමු කියලා...
අඩු ගානේ freelancing වත් කරමු හරියට ලංකාවේ නම ලෝකෙට ගෙනියන්න...රාවන එන දවසක එයි...![]()
හෙළයෙක්;19776402 said:
http://www.apache.org/
https://en.wikipedia.org/wiki/Sanjiva_Weerawarana
පලයන් බන් යන්න උබ දන්න බම්බුව. ඔය ගොඩක් සෙල්ලන් දාන් සර්විස් වලින් බාගෙට භාගයක් ලංකාවෙ උන් කරපුව. බලපන් ඔය සයිට් එකෙ ලංකාවෙ උන් කරන ප්‍රොජෙක්ට් කීයක් තියෙනවද කියල. උබල දන්නෙ මාර්කටින් කරපුව විතරයි. ඕපන්සොර්ස් ගොඩක් ප්රොක්ට් වල ඉන්නෙ ලංකාවෙ උන් තමා. කන්සෙට්ප්ට් නන් උබට උනත් වයිට් පේපර් එකක් කරල එළියට දාන්න පුළුවන් ඒ උනාට එක එළියට දාල ඒක කරල පෙන්නන එක තමා ගේම. ඔය මම දාපු සයිට් එකේ තියෙන ගොඩක් ඒව එහෙම එළියට දාපුව තමා.