මෙන්න_Google_බැලූන්_තියෙන_තැන්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rolleyes::rolleyes::rolleyes: ඔව් ඔව්...අපි තමා රට කන්නේ...හැමදේම කරේ සිඞ්හළයා කියන එවුනුයි, රාවන ඇවිත් ලෝකය අල්ලගන්නකන් මොකුත් නොකර නිකන් ඉන්න එවුනුයි තමා මේ රට මෙච්චර සුන්දර කලේ...:)

    :lol::lol:
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    Update -2016 පෙබරවාරි 23 - 0900යේ පැය

    අද උදේ ශ්‍රීලංකාවේ වෙලාවෙන් උදේ 0830ට පමණ ගූගල් ලූන් කට්ටිය තව බැලුන් එකක් ගුවන් ගත කරා දකුනු ඇමරිකාවේ සිට. ඒක නම් කරලා තියෙන්නේ HBAL 214 කියලා.
    http://goo.gl/IcpZsh

    Hbal 217 - අප්‍රිකානු මහද්වීපයේ දැනට ඇල්ජීරියාවට උඩින් ගමන් කරමින් ශ්‍රි ලංකාව දෙසට එනවා.

    Hbal 237- ADB- s ආවරණ කලාපයෙ නැත. බොහෝ විට අප්‍රිකානු මහද්වීපයේ ඉහල කොටසේ ලිබියාවට හෝ ඊජිත්තුවට උඩින් ගමන් කිරීමට ඉඩ ඇත.

    Hbal 236 - අප්‍රිකානු මහද්වීපයේ සෙනගාල් රාජ්‍යයට උඩින් ගමන් කරමින් ශ්‍රිලංකාව දෙසට පැමිනෙයි.
    http://goo.gl/gQ83ZT

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    2016-02-25 update

    HBAL 240 කියලා තවත් බැලුන් එකක් ඊයේ ගුවන් ගත කරා. පේන විදියට බැලූන් ගුවන් ගත කරන්නේ එකම තැනකින්. ඒක යන්නේ දකුනු ඇමරිකාව පැත්තට ද නැත්නම් නවත්තලා තියෙනවා ද කියලා හිතා ගන්න බැහැ. ඒ වගේම 23 වෙනිදා ගුවන්ගත කරපු 214කියන බැලුන් එක වෙනිසියුලාවට උඩින් නවත්තලා තියනවා දවස් දෙකක ඉදන්. ගූගල් ලූන් කරන්න යන දේ පැහැදිලි නැහැ. ඒවගේම ලංකාව පැත්තට එන 217,237 සහ 236 යන බැලූන් තවම ADBs ආවරණ කලාපයට ඇවිත් නැහැ. බැලූන් එන වේගයන් එක එක වෙලාවට එන්නේ එක එක වේග නිසා කියන්න අමාරුයි කොයි වෙලාවේ ලංකාව පැත්තට එයිද කියලා.

    Hbal 217 - ආවරණ කලපයේ නැත. අවසන් වරට ඇල්ජීරියාවට උඩින් ගමන් කරන ලදී.

    Hbal 237- ADB- s ආවරණ කලාපයෙ නැත.

    Hbal 236 - අප්‍රිකානු මහද්වීපයේ සෙනගාල් රාජ්‍යයට උඩින් ගමන් කරමින් ශ්‍රිලංකාව දෙසට පැමිනෙමින් තිබියදී ආවරණ කලාපයෙන් ඉවත්ව යන ලදී.

    Hbal 214 - වෙනිසියුලාවට උඩින් නවත්වා ඇත.

    Hbal 240 - දකුනු ඇමරිකානු මහද්වීපයට උඩින් ගමන් කරයි දිශාව පැහැදිලි නැත.
     
    Last edited:

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    2015-02-26 Update (0930 Hrs)

    ඊයේ දවස පුරාම දකින්න ලැබුනේ 240 කියන බැලූන් එක විතරයි. අනිත් බැලූන් දකින්න ලැබුනේ නැහැ. ලංකාවට බැලුන් කිට්ටු කරන කොට ADBs විකාශනය නවත්වනවාද කියන්න දන්නේ නැහැ. 217 සහ 237 කියන බැලූන් දෙක අප්‍රිකාවත් ඉන්දියාවත් අතර තියෙන්න ඕන කියලා තමයි මම හිතන්නේ.

    Hbal 217 - ආවරණ කලපයේ නැත. අවසන් වරට ඇල්ජීරියාවට උඩින් ගමන් කරන ලදී.

    Hbal 237- ADB- s ආවරණ කලාපයෙ නැත.

    Hbal 236 - අප්‍රිකානු මහද්වීපයේ සෙනගාල් රාජ්‍යයට උඩින් ගමන් කරමින් ශ්‍රිලංකාව දෙසට පැමිනෙමින් තිබියදී ආවරණ කලාපයෙන් ඉවත්ව යන ලදී.

    Hbal 214 - වෙනිසියුලාවට උඩින් නවත්වා ඇත.

    Hbal 240 - දකුනු ඇමරිකානු මහද්වීපයට උඩින් ගමන් කරයි. දිශාව පැහැදිලි නැත. දැනට වෙනිසියුලා සහ ගුයනා රාජ්‍ය දේශ සීමාවට උඩින් ඇත.
     
    • Like
    Reactions: elakiri_reader

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon

    එල එල දිගටම විස්තර දෙන්න රෙෆ්+
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ගූගල් විනිාඩි 30කින් බැලුමට හීලියම් පුරවලා ගුවන් ගත කරන්න පුළුවන් මැෂීමක් හදලා. ඒකේ ජායාරෑප අද මුල් වරට මාධ්‍යයට නිකුත් කරා. මිනිස්සු 10කට 15කට දවසක් විතර ගිය වැඩේට දැන් යන්නේ විනාඩි 30යි.

    වැඩි විස්ථර මෙතනින් කියවන්න
    http://goo.gl/q2nrjM

    Project-Loon-launcher-1-840x460_c.png
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    ගම්පොල පැත්තට අපු බැලුමේ HBAL ??? number එක කියද?
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ගම්පොල පැත්තට අපු බැලුමේ HBAL ??? number එක කියද?

    hbal 216 වෙන්න ඕන. තහවුරු කරලා සදුදාට පොස්ට් එකක් දාන්නම්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,203
    113
    :rofl::rofl::rofl::baffled: හාකෝ...:rolleyes:

    ලොකු කොයි "මුල්ලකට" ගියත් නම් ලංකාවේ එකෙක් හොයාගන්න පුළුවන් වෙයි තමා...:P ලංකාවේ දක්ෂයෝ ඉන්නවා...ලෝකේ වටේමත් ඉන්නවා..හැබැයි දකින දකින හැමදේම, ලෝකෙම අවධානය දිනා ගත්තු දේවල් වලදී ඒ හැම එකම ලංකාවේ උන් කරා කියල බයිලා ගහන්නෙපා බන්...ලෝකේම උන් අපිට පුකෙන් හිනා වෙයි...:rofl::baffled:

    මම ලෝකේ වටේ ගිහින් නැති උනාට ඔය සරල සත්‍ය මට අවබෝධ වෙන්න තරම් පොඩි දැනුමක් තියෙනවා...:yes:

    ඉන්දියාවේ උන් තරම් වත් ලංකාවේ උන් දෙයක් කරලා නැහැ ලෝකෙට...ඊමේල් හොයාගත්ත කියලත් ගෞරවය තියෙන්නේ ඉන්දියන් කාරයෙක්ට...අපේ ලංකාවේ එකෙක් ට එහෙමවත් එකක් නැහැනේ..? අපි බනිනවා තමා දෙමල්ලුන්ට...ඒ උනත් අවංකව කිව්වොත් ලංකාවේ නම ගෙනියන්න වෙනත් රටවල ගොඩක් දැනුමෙන් දායකත්වය දීල තියෙන්නේ ලංකාවේ දෙමල ජාතිකයෝ...:yes:

    අපි නිකන් සිඞ්හළ කියා කියා, රාවන විශ්ව පාලකයෙක්ය කියා කියා ආයේ එනකන් බලන් ඉන්නවා නිකම්මු වගේ...රිදෙයි තමා...එත් ඇත්ත කතාව ඕකයි...අපේ තියෙන හීනමානය තමා මේ ඔක්කොටම හේතුව...:rofl:

    අපි හිතන් ඉන්නවා අපි හරි ලොකුයි කියල...නමුත් ඇත්තටම ගත්තොත් අපි කරපු දෙයක් නැහැ...දැන් මම කියන්නේ මොකක්ද කියලනේ ඇහුවේ? මම කියන්නේ අරක කරේ ලංකාවේ එකෙක්, මේක ලංකාවේ එකෙක් කියා කියා බොරු ගහන්නේ නැතුව දැන්වත් ඇත්තට සිඞ්හල නම ගෙනියන්න මොනවා හරි කරමු කියලා...:yes:

    අඩු ගානේ freelancing වත් කරමු හරියට ලංකාවේ නම ලෝකෙට ගෙනියන්න...රාවන එන දවසක එයි... :rofl:
    http://www.apache.org/
    https://en.wikipedia.org/wiki/Sanjiva_Weerawarana

    පලයන් බන් යන්න උබ දන්න බම්බුව. ඔය ගොඩක් සෙල්ලන් දාන් සර්විස් වලින් බාගෙට භාගයක් ලංකාවෙ උන් කරපුව. බලපන් ඔය සයිට් එකෙ ලංකාවෙ උන් කරන ප්‍රොජෙක්ට් කීයක් තියෙනවද කියල. උබල දන්නෙ මාර්කටින් කරපුව විතරයි. ඕපන්සොර්ස් ගොඩක් ප්‍රොක්ට් වල ඉන්නෙ ලංකාවෙ උන් තමා. කන්සෙට්ප්ට් නන් උබට උනත් වයිට් පේපර් එකක් කරල එළියට දාන්න පුළුවන් ඒ උනාට එක එළියට දාල ඒක කරල පෙන්නන එක තමා ගේම. ඔය මම දාපු සයිට් එකේ තියෙන ගොඩක් ඒව එහෙම එළියට දාපුව තමා.
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    හෙළයෙක්;19776402 said:

    :yes::yes::yes:
     
    Well said
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    Hbal 217 - ආවරණ කලපයේ නැත. අවසන් වරට ඇල්ජීරියාවට උඩින් ගමන් කරන ලදී.

    Hbal 237- ADB- s ආවරණ කලාපයෙ නැත.

    Hbal 236 - අප්‍රිකානු මහද්වීපයේ සෙනගාල් රාජ්‍යයට උඩින් ගමන් කරමින් ශ්‍රිලංකාව දෙසට පැමිනෙමින් තිබියදී ආවරණ කලාපයෙන් ඉවත්ව යන ලදී. 2016 -2 -25 දිනෙන් පසු තොරතුක් නැත.

    Hbal 214 - අවසන් වරට ආවරන කලාපයක් ආසන්නයට පැමින ඇත්තේ 2016-03-01 (අද දින ) වන දින වන අතර. ස්ථානය පිළිබදව දත්ත තොරතුරු ස්ථානය ගනනය කිරීමට තරම් අදාලව ලැබී

    Hbal 240 - තොරතුරක් නැත. අවසන් වරට ආවරන කලාපයක් ආසන්නය පැමින ඇත්තේ 2016-02-29 වන දින වන අතර. ස්ථානය පිළිබදව දත්ත තොරතුරු ස්ථානය ගනනය කිරීමට තරම් අදාලව ලැබී නැත.

    HBAL 233 - 2016 මාර්තු 1 වන දින ගුවන් ගත කරන ලදී

    8f6c2f9

    http://fr24.com/HBAL233/8f6c2f9
     
    Last edited:

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ගූගල් බැලූන් ගැන කිසිම ආරංචියක් නැහැ. අලුතෙන් ගුවන් ගත කරනවා දැක්කෙත් නැහැ. මම හිතන්නේ ලංකාව කිට්ටුවට එනකොට ADBS off කරනවා වෙන්න ඕන.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    :rolleyes::rolleyes::rolleyes: ඔව් ඔව්...අපි තමා රට කන්නේ...හැමදේම කරේ සිඞ්හළයා කියන එවුනුයි, රාවන ඇවිත් ලෝකය අල්ලගන්නකන් මොකුත් නොකර නිකන් ඉන්න එවුනුයි තමා මේ රට මෙච්චර සුන්දර කලේ...:)

    sinhala ponnayonta ridenawathi mewata