මෙන්ෂන් කරන බයි කුලීකරුවන් වෙත.

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    උඹලගේ සත පහකට වැඩකට නැති ත්‍රෙඩ් කව්රුත් ගණන් ගත්තේ නැති උනාම මෙන්ෂන් කර කර වාතයක් වෙන්න එපා බන්. ඉස්සර වගේ උඹලගේ ත්‍රෙඩ් උබලටම බම්ප් කරගන්න බැරි උනාට උඹලගේ ෆේක් වලින් බම්ප් කරගනිල්ලකෝ. උඹල ත්‍රෙඩ් දාල පොටෝසොප් වලින් මඩ හදල කීයක්හරි හොයාගන්න හදන්නේ ජීවත්වෙන්න කියල මේකේ ඉන්න හැමෝම දන්නවා. නැත්නම් උඹලගේ කුලී කාරයෝ සෙට් එක එකතුවෙලා උඹලගේ ත්‍රෙඩ් බම්ප් කරගනිල්ලකෝ. උඹලව විතරක් නෙමෙයි උඹලගේ ලොකු සර් උනත් දැන් විහිළුවක් වෙලා තියෙන්නේ රටට. ගිහින් ලොකු සර්ගේ ෆේස්බුක් එක බලපන් "හාහා" තමයි වැඩිපුරම තියෙන්නේ. උඹලගේ ත්‍රෙඩ් කව්රුත් ගණන් ගන්නේ නැත්තේ ඒවායේ වැඩකට ඇති දෙයක් නැති හින්දා. ඊයේ පුක්ජුස් පොටෝසොප් කරලා දාපු මඩ පොස්ට් එක පැය හතරක් විතර වේලි වේලි තිබුනා කව්රුත් ගණන් ගන්නේ නැතුව. "ආණ්ඩුව වැඩ පෙන්නයි" වගේ දෙයක් දාපල්ලකෝ. අම්බානක වැඩ පෙන්නනවනේ ආණ්ඩුව.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මම නම් ඔය ඵක ඵකාව මෙන්ශන් කරන්නෙ නෑ..ඒ දවස් වල මේකෙ හිටියා ජෙප්පෙක් mr lokka කියල ඒ බල්ලනම් මාව මෙන්ශන් කර කර හිටියා..දැන් උෟ පේන්නවත් නෑ.මැරිලද කොහෙද....
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උඹලගේ සත පහකට වැඩකට නැති ත්‍රෙඩ් කව්රුත් ගණන් ගත්තේ නැති උනාම මෙන්ෂන් කර කර වාතයක් වෙන්න එපා බන්. ඉස්සර වගේ උඹලගේ ත්‍රෙඩ් උබලටම බම්ප් කරගන්න බැරි උනාට උඹලගේ ෆේක් වලින් බම්ප් කරගනිල්ලකෝ. උඹල ත්‍රෙඩ් දාල පොටෝසොප් වලින් මඩ හදල කීයක්හරි හොයාගන්න හදන්නේ ජීවත්වෙන්න කියල මේකේ ඉන්න හැමෝම දන්නවා. නැත්නම් උඹලගේ කුලී කාරයෝ සෙට් එක එකතුවෙලා උඹලගේ ත්‍රෙඩ් බම්ප් කරගනිල්ලකෝ. උඹලව විතරක් නෙමෙයි උඹලගේ ලොකු සර් උනත් දැන් විහිළුවක් වෙලා තියෙන්නේ රටට. ගිහින් ලොකු සර්ගේ ෆේස්බුක් එක බලපන් "හාහා" තමයි වැඩිපුරම තියෙන්නේ. උඹලගේ ත්‍රෙඩ් කව්රුත් ගණන් ගන්නේ නැත්තේ ඒවායේ වැඩකට ඇති දෙයක් නැති හින්දා. ඊයේ පුක්ජුස් පොටෝසොප් කරලා දාපු මඩ පොස්ට් එක පැය හතරක් විතර වේලි වේලි තිබුනා කව්රුත් ගණන් ගන්නේ නැතුව. "ආණ්ඩුව වැඩ පෙන්නයි" වගේ දෙයක් දාපල්ලකෝ. අම්බානක වැඩ පෙන්නනවනේ ආණ්ඩුව.

    ඊයේ පුක්ජුස් පොටෝසොප් කරලා දාපු මඩ පොස්ට් එක පැය හතරක් විතර වේලි වේලි තිබුනා කව්රුත් ගණන් ගන්නේ නැතුව. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO::ROFLMAO:
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මම නම් ඔය ඵක ඵකාව මෙන්ශන් කරන්නෙ නෑ..ඒ දවස් වල මේකෙ හිටියා ජෙප්පෙක් mr lokka කියල ඒ බල්ලනම් මාව මෙන්ශන් කර කර හිටියා..දැන් උෟ පේන්නවත් නෑ.මැරිලද කොහෙද....
    එතකොට උබ කුලීකරුවෙක් ද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    ඔය දේවල් හැමෝම තේරුම් ගත්තානම්. කටවත් මෙතන ඇවිල්ලා හම්බකරන්න වෙන්නේ නෑ. 😃😃😃
    Tag කරත් යන්නේ නැතිව හිටියානම් ඉවරයි.
    මේකේ ඉන්න එවුන්ම මෝඩයෝ වගේ එවා කරේ තියාන ගිහිල්ලා උන්ට හම්බකරලා දේනවා. 🤣🤣🤣
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඔය දේවල් හැමෝම තේරුම් ගත්තානම්. කටවත් මෙතන ඇවිල්ලා හම්බකරන්න වෙන්නේ නෑ. 😃😃😃
    Tag කරත් යන්නේ නැතිව හිටියානම් ඉවරයි.
    මේකේ ඉන්න එවුන්ම මෝඩයෝ වගේ එවා කරේ තියාන ගිහිල්ලා උන්ට හම්බකරලා දේනවා. 🤣🤣🤣
    ඔය වැඩේ වෙන විඳිය තේරුම් කරලා දීපන්කෝ ගනන් හිලවු එක්ක. කියවන එකෙක් වත් ආයේ ඔය thread වලට නොගිහින් ඉඳියිනෙ. උන් වැඩක් ඇති දෙයක් දානවා කියලා යෑ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    ඔය වැඩේ වෙන විඳිය තේරුම් කරලා දීපන්කෝ ගනන් හිලවු එක්ක. කියවන එකෙක් වත් ආයේ ඔය thread වලට නොගිහින් ඉඳියිනෙ. උන් වැඩක් ඇති දෙයක් දානවා කියලා යෑ
    උබ මේකේ නේමේද හිටියේ. වෙනදේ එලිපිටම දාලා තිබ්බා දැක්කේ නැද්ද
     
    • Like
    Reactions: stasia

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මම නම් ඔය ඵක ඵකාව මෙන්ශන් කරන්නෙ නෑ..ඒ දවස් වල මේකෙ හිටියා ජෙප්පෙක් mr lokka කියල ඒ බල්ලනම් මාව මෙන්ශන් කර කර හිටියා..දැන් උෟ පේන්නවත් නෑ.මැරිලද කොහෙද....
    ඇයි උඹ මොකද ඌට කරේ? අඩාගෙන ගිහින් ඇඩ්මින්ට කිව්වද
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මට නම් හිතා ගන්න බැරි එක දේයයි. දැන් මේකේ ඉන්න හැම එකාම මේ වෙන දේ ගැන දනන්වනේ . උන් මොනවා දැම්මත් එක බොරුද ඒක අයිසිං එකක් විතරද වගේ ඔක්කොම දන්නවා. ඒ කතාව උන්ට ගෙවන එකා දනවද? තාම මුන්ට ගෙවනවද? ගෙවනවා නම් ඇයි ගෙවන්නේ
     
    • Like
    Reactions: stasia and Ragna_SL

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රිදුනු ලොල්ලෝ තමා තැන තැන මෙන්සස් කරගේන කර දගලන්නේ 🤣🤣🤣
    එහෙනම් තෝත් රිදුන බල්ලෙක් ,මාව මෙන්ශන් කර කර තෝ දැගලුවෙ