උඹලගේ සත පහකට වැඩකට නැති ත්‍රෙඩ් කව්රුත් ගණන් ගත්තේ නැති උනාම මෙන්ෂන් කර කර වාතයක් වෙන්න එපා බන්. ඉස්සර වගේ උඹලගේ ත්‍රෙඩ් උබලටම බම්ප් කරගන්න බැරි උනාට උඹලගේ ෆේක් වලින් බම්ප් කරගනිල්ලකෝ. උඹල ත්‍රෙඩ් දාල පොටෝසොප් වලින් මඩ හදල කීයක්හරි හොයාගන්න හදන්නේ ජීවත්වෙන්න කියල මේකේ ඉන්න හැමෝම දන්නවා. නැත්නම් උඹලගේ කුලී කාරයෝ සෙට් එක එකතුවෙලා උඹලගේ ත්‍රෙඩ් බම්ප් කරගනිල්ලකෝ. උඹලව විතරක් නෙමෙයි උඹලගේ ලොකු සර් උනත් දැන් විහිළුවක් වෙලා තියෙන්නේ රටට. ගිහින් ලොකු සර්ගේ ෆේස්බුක් එක බලපන් "හාහා" තමයි වැඩිපුරම තියෙන්නේ. උඹලගේ ත්‍රෙඩ් කව්රුත් ගණන් ගන්නේ නැත්තේ ඒවායේ වැඩකට ඇති දෙයක් නැති හින්දා. ඊයේ පුක්ජුස් පොටෝසොප් කරලා දාපු මඩ පොස්ට් එක පැය හතරක් විතර වේලි වේලි තිබුනා කව්රුත් ගණන් ගන්නේ නැතුව. "ආණ්ඩුව වැඩ පෙන්නයි" වගේ දෙයක් දාපල්ලකෝ. අම්බානක වැඩ පෙන්නනවනේ ආණ්ඩුව.