මෙමත්‍රීට-රනිල්ට මාස හතරේ අමතර වියදම!

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    මෙමත්‍රීට-රනිල්ට මාස හතරේ අමතර වියදම!

    මෙම වසරේ ජනවාරි පළමුවැනි දින සිට අප්‍රේල් මස 30වැනි දා දක්වා සිව් මසක කාලය සඳහා අය-වැය ලේඛනය මගින් වෙන් කරන ලද මුදල්වලට අමතරව පරිපූරක ඇස්තමේන්තු මලගින් ජනාධිපතිවරයාගේ වියදම් සඳහා රුපියල් දෙකෝටි තිස්හය ලක්ෂ අසූනවදහස් නවසියක් (රු. 23,689,900) ලබාගෙන තිබෙන අතර එම කාලය සඳහා අගමැතිවරයා රුපියල් කෝටි දහඅටක් (රු. කෝ. 18) ලබාගෙන ඇත.:shocked::shocked:

    [FONT=&quot]සිව් මසකට ජනාධිපතිවරයා ප්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් එක්කෝටි හැට හතර ලක්ෂ විසිතුන්දහසක (රු. 16,423,000) මුදලක් වෙන් කර ගන්නා විට අගමැතිවරයා ප්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් කෝටි පහක් (රු.කෝ. 5) වෙන් කරගෙන තිබේ.[/FONT]
    [FONT=&quot]පුනරාවර්තන වියදම් වශයෙන් ජනාධිපතිවරයා රුපියල් හැත්තෑ දෙලක්ෂ හැටහයදහස් නවසියයක (රු. 7,266,900) මුදලක් වෙන් කර ගන්නා විට අගමැතිවරයා රුපියල් කෝටි 13ක් මේ සඳහා වෙන් කරගෙන ඇත.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]එම සිව් මස තුළ ජනාධිපතිවරයා අමතර මුදල් වෙන් කර ගැනීම මෙන් 759%ක වැඩි ප්‍රමාණයක් අගමැතිවරයාගේ වියදම් සඳහා ලබාගෙන ඇත.:shocked::shocked:[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අගමැතිවරයා අමතර රුපියල් කෝටි 18ක මුදල වෙන් කරගෙන තිබෙන්නේ ජලය හා විදුලිය බිල්පත් ගෙවීමට[/FONT][FONT=&quot], නඩත්තු සේවා කටයුතු සඳහා ගොඩනැගිලි ඉදිකිරීම්, යන්ත්‍ර හා උපකරණ පුනරුත්ථාපනය, ගෘහභාණ්ඩ හා කාර්යාලයීය උපකරණ මිලදී ගැනීම සහ දූෂණ මර්ධන කමිටුවේ කටයුතු වෙනුවෙන් බව සඳහන් ය.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=16097:2015-09-04-10-12-54&catid=41:local&Itemid=74
    [/FONT]
     

    waligamaya

    Well-known member
  • eka hora site 1k da.
    man dakk ubath minidata mada gahanta a site ekae post aran danawa.
    එක ජවිපේ එකක්. මෙහෙමනේ පරවේණි පක්ෂය බලය ලැබුනහම එක කරන ඕන දෙයක් හරි. දැන් අලුත් ගුනේ බයිලා, එරෝසන්ලා ටිකක් කොළපාටින් එවී වෙනස් නම් වලින්. එක එහෙම තමයි
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මහින්දට මඩ ගහන්න ඕනේ උනාම ඉන්ටනෙට් එකේ තියෙන ඕනෙම වෙබ් සයිට් එකක් හරි. හැබැයි, රනිල්ටයි මෛත්රීටයි මඩ වදිනවානම් ඒවා ඔට්ටු නෑ; අන්තර්ජාතික සඟරා වලින් ගන්න ඒවා විතරයි වලංගු.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    [FONT=&quot]සිව් මස තුළ ජනාධිපතිවරයා අමතර මුදල් වෙන් කර ගැනීම මෙන් 759%ක වැඩි ප්‍රමාණයක් අගමැතිවරයාගේ වියදම් සඳහා ලබාගෙන ඇත.

    [FONT=&quot]mun kanne raththaran da?:frown:[/FONT]
    [/FONT]
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    11911687_754431411334883_209826236_n.jpg
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Kawuru awath owa ohoma thamai ban. UNP karayo badu mila hari adukalane. Pahugiya kale gamwala chandi wage un SLFP karayo den paduwe innawa. :lol:

    Anika oya site eka JVP ekak. cnews/enews owa okkoma ekai.
     
    Last edited: