මෙමරි කාඩ් හෙල්ප්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    මෙමරි කාඩ් හෙල්ප්

    මෙමරි කාඩ් එක කම්පියුටර් එකට රීඩරයක් හරහා ගැහුවම, මයි කම්පියුටර් වල අයිකන් එක පෙන්නනව. ඒත් ඒක ඕපන් කරන්ඩ ගියාම වින්ඩෝස් එක්ස්ප්ලෝර not responing වෙනව..
    ඕපන් කරන්ඩ බෑ, රයිට් ක්ලික් කරල මෙනු එක ගන්ඩත් බෑ..
    මොකද මම කරන්ඩ ඕන..
    කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් ගියාම ඒත් මොකුත් පෙන්නන්නෙ නෑ... කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකත් නවතිනව..
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    options:
    1.memory card eke awulak wenda puluha..wena carad ekak dala balanda
    2.readare awulak wenda puluwan ,eka wena masimakata gahala balanda
    3.cache anan manan clear karala,masima restart karala balanda
     
    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    ගොඩාක් වේලාවට මෙහෙම වෙන්නෙ රීඩරෙ එරර් එකක් නිසා. කාඩ් එක වෙන එකකට දාලා චෙක් කරලා බලන්න.
    කාඩ් එක වැඩ නම් රීඩර් එකේ පින් චෙක් කරලා බලන්න.

    කලාතුරකින් ඩ්‍රයිවර්ස් වල කේස් වලටත් එහෙම වෙනවා. එහෙම නම් ඩ්‍රයිවර්ස් හොයාගෙන අයිත් දාලා බලන්න.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    reader ekata chip ekak damma neh mathak karala :P address bar eken gihin baluwada?

    options:
    1.memory card eke awulak wenda puluha..wena carad ekak dala balanda
    2.readare awulak wenda puluwan ,eka wena masimakata gahala balanda
    3.cache anan manan clear karala,masima restart karala balanda

    ගොඩාක් වේලාවට මෙහෙම වෙන්නෙ රීඩරෙ එරර් එකක් නිසා. කාඩ් එක වෙන එකකට දාලා චෙක් කරලා බලන්න.
    කාඩ් එක වැඩ නම් රීඩර් එකේ පින් චෙක් කරලා බලන්න.

    කලාතුරකින් ඩ්‍රයිවර්ස් වල කේස් වලටත් එහෙම වෙනවා. එහෙම නම් ඩ්‍රයිවර්ස් හොයාගෙන අයිත් දාලා බලන්න.

    මචං chip reader එකෙන් නෙවෙයි usb reader එකකට ගහලා USB port එකක් use කරපන්, එතකොට වැඩ

    උපදෙස් වලට ගොඩක් ස්තූතියි මචංල :nerd: