මෙමරි කාඩ් හෙල්ප්
මෙමරි කාඩ් එක කම්පියුටර් එකට රීඩරයක් හරහා ගැහුවම, මයි කම්පියුටර් වල අයිකන් එක පෙන්නනව. ඒත් ඒක ඕපන් කරන්ඩ ගියාම වින්ඩෝස් එක්ස්ප්ලෝර not responing වෙනව..
ඕපන් කරන්ඩ බෑ, රයිට් ක්ලික් කරල මෙනු එක ගන්ඩත් බෑ..
මොකද මම කරන්ඩ ඕන..
කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් ගියාම ඒත් මොකුත් පෙන්නන්නෙ නෑ... කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකත් නවතිනව..

address bar eken gihin baluwada?