මෙයත් කක්ක ලෝඩ් හබී කෙනෙක්ද ගුපියනේ ??

AnuradhaRa

Well-known member
  • අඩේ ඒකියන්නෙ මට ඔන්න ඔය කියන එක තියේ වගේ. ඒක හොඳ කරගන්න විදියක් නැද්ද. මට හම්බානට මල පනිනව.
    Harm OCD කියන්නෙ මල පයින එකට නෙමේ ;)
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,457
    113
    කෑගල්ල
    Ado ubata awulak ne neda
    අවුලක් උනේ නැති උනාට. මේ ගිහිල්ලා තියන විදිහ දැක්කම පොඩි බයක් තියනවා කොහේ හරි තියන කන්දක් ඇවිත් යට කරන් යයි කියලා..
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    නෑ බං ඔය කෙල්ල මාත් එක්ක ඉස්සර ඉන්ස්ට මැසේජ් කරනව . ටිකක් පිට් උනාම මං ඕක ඇහුවම හෙන හෑල්ලක් එව්ව ෆැෂන් කරාට එහෙම නෑ ආයෙ ඔහොම කතා කීවොත් අකවුන්ට් එකට රිපෝට් කරනව කියල