මම වන ජීවී එකට කෝල කලා! ඌ කියනවා හරියටම ඉන්න තැනක් කියන්නලු. උන්ට වෙන වැඩ තියනවාලු...
වනජීවී එකේ උන්ට පඩි දෙන්නෙ පු^ කහ කහ ඉන්න කියලා උන් හිතන් ඉන්නේ. මේ වගේ දේකට යන්න බැරි නම් අහවල් එක අත ගාන එකද දන් නැහැ මුන්ගේ ජොබ් එක!
ලංකාවේ හැටි බන්.. පුදුමයි අරන් එන්න නොකිව්වා





