මෙයාගෙ අත බේරගන්න උදවු කරන්න

snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    මම වන ජීවී එකට කෝල කලා! ඌ කියනවා හරියටම ඉන්න තැනක් කියන්නලු. උන්ට වෙන වැඩ තියනවාලු...

    වනජීවී එකේ උන්ට පඩි දෙන්නෙ පු^ කහ කහ ඉන්න කියලා උන් හිතන් ඉන්නේ. මේ වගේ දේකට යන්න බැරි නම් අහවල් එක අත ගාන එකද දන් නැහැ මුන්ගේ ජොබ් එක!

    ලංකාවේ හැටි බන්.. පුදුමයි අරන් එන්න නොකිව්වා :growl:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ලංකාවේ හැටි බන්.. පුදුමයි අරන් එන්න නොකිව්වා :growl:
    ඒ ගෝතයා හිතන් ඉන්නෙ සත්තු එකම තැන ඇලිලා ඉන්නවා කියලා ගස් වගේ. පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා කොහොමත් ඔහොම හොයන්න ගියාම, ඒක ඇත්ත! ඒත් බන් උන්ට පඩි ගෙවනවා නෙ එහෙම මහන්සි වෙන එකට