ඔව් මටත් මතකයි පැපරාසියා එකේ ඕක ගැන තිබ්බා. ඒ විතරක් නෙවෙයි පැපරාසි එකේ ඉස්සර තිබ්බ ගොඩක් දේවල් පස්සෙ ඔප්පු වුනා. ඔය සනාගෙ හුටපට එතකොට රතනං පනීතං ගෙ හුට පට හෙන ගොඩක් තිබ්බා. පස්සෙ ඒක ගවර්මන්ට් එකෙන් බ්ලොක් කලා.
Sanath & Maleeka -
https://paparasilanka.blogspot.com/2013/04/blog-post_603.html
------
Post added on Jan 11, 2022 at 9:47 AM