මෙයාට අඩුකුලේ එහෙම කියනවා නෙවෙයි

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Yes . silva karawa Saha wenath

    Silva කරාව. නොදන්න මගුල් කියවන්න එපා
    ------ Post added on Jun 10, 2022 at 12:54 PM

    True මචන්ල. Silva තමයි කරාව සහ වෙනත් කුල වල. පෙරේර ගොඩක් උන්ට තව surname කෑල්ලක් තියනවා. මම පෙරෙරා නෙමෙයි 😀
    ------ Post added on Jun 10, 2022 at 12:55 PM
    අනේ බං මට උගන්නන්න එන්න එපා නම් ගොත් පිලිවෙල ගැන.

    පෙරේරා .. පෙරෙයිරා නම ආවෙ පෘතුගීසීන්ගෙන්. ඒ නම ගත්තෙ වෙරලබඩ හිටපු මිනිස්සු. වෙරලබඩ හිටියෙ එක්කො ඉන්දියාවෙන් ආපු කෟරව වංශයෙන් පැවත එන මිනිස්සු හෙවත් කරාව. නැත්තං සලාගම..
     
    • Like
    Reactions: siri_ayya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    පුක තමා. මිනිස්සු තාම ඕවා හොඳට හොයනවා.

    ------ Post added on Jun 10, 2022 at 8:11 AM

    අඩු කුලේ උං තමයි ඕව හොයන්නෙ නැත්තෙ.

    මට ධම්මිකය නං පේන්න බැරි එකෙක්. ඒත් කුල ඔලුවෙ තියාගෙන හැමිනෙන උන් ඊටවඩා පේන්න බෑ. ධම්මිකයා ලංකාවෙ ලොකුම සල්ලිකාරයා උගෙ යටතෙම ඔය හොද කියන කුලවල උන් බල්ලො වගේ වැඩකරන්ව ඇති. හැබැයි ඌට වඩා අරුන් උසස්ලු 😂 රෙන්න පුකේ ගූ නෑ වංශෙ කබල් නං ගානවා පොන්න සිංහලු. තොපි වගේ උන් එක්ක කොහෙද බං සිස්ටම් චේන්ජ් කරන්නෙ?

    ප.ලි : මම ගොවිගම. නැත්තං කියයි අඩු කුලේ හින්දා හෑලි ගහනවා කියලා
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අනේ බං මට උගන්නන්න එන්න එපා නම් ගොත් පිලිවෙල ගැන.

    පෙරේරා .. පෙරෙයිරා නම ආවෙ පෘතුගීසීන්ගෙන්. ඒ නම ගත්තෙ වෙරලබඩ හිටපු මිනිස්සු. වෙරලබඩ හිටියෙ එක්කො ඉන්දියාවෙන් ආපු කෟරව වංශයෙන් පැවත එන මිනිස්සු හෙවත් කරාව. නැත්තං සලාගම..
    මෙච්චර කල් වරද්ද ගෙන හිතන් ඉදල, තව පකේ talk දෙන්නත් එනවා. හරියට දන්න එකෙක් ගෙන් හොයපන් බන්.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,664
    6,947
    113
    වදුරව
    මට ධම්මිකය නං පේන්න බැරි එකෙක්. ඒත් කුල ඔලුවෙ තියාගෙන හැමිනෙන උන් ඊටවඩා පේන්න බෑ. ධම්මිකයා ලංකාවෙ ලොකුම සල්ලිකාරයා උගෙ යටතෙම ඔය හොද කියන කුලවල උන් බල්ලො වගේ වැඩකරන්ව ඇති. හැබැයි ඌට වඩා අරුන් උසස්ලු 😂 රෙන්න පුකේ ගූ නෑ වංශෙ කබල් නං ගානවා පොන්න සිංහලු. තොපි වගේ උන් එක්ක කොහෙද බං සිස්ටම් චේන්ජ් කරන්නෙ?

    ප.ලි : මම ගොවිගම. නැත්තං කියයි අඩු කුලේ හින්දා හෑලි ගහනවා කියලා
    well said 🙏
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,426
    32,143
    113

    කුලප්පූ ආරච්චිගේ. මොකක්ද යකෝ එකේ තේරුම. :lol: :lol:

    1654850457619.png
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මෙච්චර කල් වරද්ද ගෙන හිතන් ඉදල, තව පකේ talk දෙන්නත් එනවා. හරියට දන්න එකෙක් ගෙන් හොයපන් බන්.
    ඇයි සුදු යාලුවේ මේ තරහ ගිහිං. වෙරල බඩ හිටපු කරාව , සලාගම කට්ටිය පෙරේරා, සිල්වා වාසගං ගත්තා.. එහෙම නෑ කියන්න නං උඹට තියෙන්නෙ අපිට සොලිඩ් එවිඩන්ස් පෙන්නන්න. පකා, හුත්තා කිව්වා කියල ඒව සාක්කි විදිහට ගන්න බෑනෙ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ඇයි සුදු යාලුවේ මේ තරහ ගිහිං. වෙරල බඩ හිටපු කරාව , සලාගම කට්ටිය පෙරේරා, සිල්වා වාසගං ගත්තා.. එහෙම නෑ කියන්න නං උඹට තියෙන්නෙ අපිට සොලිඩ් එවිඩන්ස් පෙන්නන්න. පකා, හුත්තා කිව්වා කියල ඒව සාක්කි විදිහට ගන්න බෑනෙ.

    ඇයි බං ඔය කුල උට්ටවල් වලට බොරුවට මරාගන්නෙ? දැන් කුලේ මොකක් උනත් බල්ලෙක්වත් ඒක ගනන් ගන්නෑනෙහ් ගොං ගංකබර හරකෙක් දෙන්නෙක් ඇරෙන්න? සල්ලි තියනවනං ඉගෙනගෙන හොද රස්සාවක් කරනවනං ෆැමිලි බැග්‍රවුන්ඩ් හොදයිනං හොද ගෙයක් වාහනයක් තියනවනං හොද ඉස්කෝලෙකට ගිහින් තියනවනං හොද කන්ටැක්ට්ස් තියනවනං ඌ තමා පොර. කුලේ කියන එක බල්ලෙක්ටවත් වටින්නෑ දැන්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඇයි බං ඔය කුල උට්ටවල් වලට බොරුවට මරාගන්නෙ? දැන් කුලේ මොකක් උනත් බල්ලෙක්වත් ඒක ගනන් ගන්නෑනෙහ් ගොං ගංකබර හරකෙක් දෙන්නෙක් ඇරෙන්න? සල්ලි තියනවනං ඉගෙනගෙන හොද රස්සාවක් කරනවනං ෆැමිලි බැග්‍රවුන්ඩ් හොදයිනං හොද ගෙයක් වාහනයක් තියනවනං හොද ඉස්කෝලෙකට ගිහින් තියනවනං හොද කන්ටැක්ට්ස් තියනවනං ඌ තමා පොර. කුලේ කියන එක බල්ලෙක්ටවත් වටින්නෑ දැන්

    පිස්සුද පුතා.. මේ ලංකාවෙ සොන්නලු තරං කුලේ බදාගන නෑ මොකෙක්වත්. බලපං කසාදයක් කරද්දි බලන බැලිල්ල.. ගම් වල ඕවා තාම තදට තියනවා..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    @001flyD can you help on this?
    පෙරේරා කියන නම 18 වෙනි සියවසේ බොහෝ අය ස්ටයිල් එකට ගත්තා.එ අතරේ කරාවේ මිනිස්සු වගේම ගොඩක් ගොවිගම මිනිස්සුත් හිටියා...ඔක හරියට අපේ අය දොන් ගත්තා වාගේ නම ලස්සන කරගන්න ගත්තු ප්‍රත්‍යකාල නමක්....විශේෂයෙන් ගම්පහ අවට ගොවිගම මිනිස්සු අරන් තියනවා ඔය නම.අනික් ප්‍රදේශ වලත් ගත්තා..

    ඩි.එස්.සේනානායක මහත්තයාගේ අම්මත් පෙරේරා
    බණ්ඩාරනායක පවුලෙත් පෙරේරලා ඉන්නවා
    නුවර දළඳා මාලිගාවේ හිටපු දියවඩන නිළමේ නෙරන්ජන් විජේරත්නගේ පියාගේ තාත්තත් පෙරේරා කෙනෙක් (ශ්‍රිමත් එඩ්වින් ඇලෝසියස් පෙරේරා විජයරත්න)

    පණ්ඩිත් අමරදේව මහත්තයාත් පෙරේරා කෙනෙක්.ඔහුගේ උපන් නම වන්නකුවත්තවඩුගේ දොන් ඇල්බට් පෙරේරා.ඔහු කරාවේ කුලයට අයත් කෙනෙක්...

    ඉතින් මේ පෙරේ රලා ඔය කියන ඊනියා කුල දෙකෙම ඉන්නවා...

    කුලප්පු කියන පදයට පසුව එන එක එක පද තියනවා අන්න එක බලලා තමයි කුලය කියන්න පුලුවන්.උදාහරණයකට කුලප්පු වඩුගේ,කුලප්පු තන්ත්‍රිගේ.කුලප්පු ආරච්චිගේ,කුලප්පු ගමගේ ඔය වගේ...

    දැන් ආරච්චි කියන අයත් ඔය උක්ත කුල දෙකෙම ඉන්නවා..ඔන්න ඔය නිසා තමයි එ කාලේ මිනිස්සු ගමේ නම මුලින් දැම්මෙ,එතකොට ගොවිගම ගමක් නම් එ මිනිස්සු ගොවි.කරාවේ ගමක් නම් එ මිනිස්සු කරාවේ..

    උදාහරණයකට මෙහෙම වීරකැටිය කුලප්පු ආරච්චිගේ, අම්බලන්ගොඩ කුලප්පු ආරච්චිගේ...මේ නම් දෙක ගතොත් වීරකැටියේ හාදයා ගොවි වෙන්න තියන සම්භාවිතාවය වැඩි....

    කොටින්ම කියනවා නම් කුල ක්‍රමය බොරුවක් ,සිංහලු කියන්නෙ කලවං පලාවක්........ඔව් ඔව් කොහොමත් කලවං..කවුද අනේ පිරිසිදු ? මොකක්ද පිරිසිදු කියන්නෙ....පිරිසිදු හොයන එකාට ගිහින් ජීව විද්‍යාව උගන්වන්න ඔනේ.
     
    තැන්කූ උඹට. දැනං හිටපු නැති දේවල් දැනගත්තා. ඒ් කියන්නෙ පෙරේරා කියන්නෙ ඒක ඒක කුල වල පැතිරිලා තියන නමක්..
     
    Sen-lu

    Well-known member
  • මට ධම්මිකය නං පේන්න බැරි එකෙක්. ඒත් කුල ඔලුවෙ තියාගෙන හැමිනෙන උන් ඊටවඩා පේන්න බෑ. ධම්මිකයා ලංකාවෙ ලොකුම සල්ලිකාරයා උගෙ යටතෙම ඔය හොද කියන කුලවල උන් බල්ලො වගේ වැඩකරන්ව ඇති. හැබැයි ඌට වඩා අරුන් උසස්ලු 😂 රෙන්න පුකේ ගූ නෑ වංශෙ කබල් නං ගානවා පොන්න සිංහලු. තොපි වගේ උන් එක්ක කොහෙද බං සිස්ටම් චේන්ජ් කරන්නෙ?

    ප.ලි : මම ගොවිගම. නැත්තං කියයි අඩු කුලේ හින්දා හෑලි ගහනවා කියලා
    සාකාසැම් comment එකකට
    සිස්ටම් චේන්ජ් එකක් ගැනත් ලියල 😂😂.

    ගොයිගම උනාට වැඩක් නෑ මෝඩයි නම්
     
    • Haha
    Reactions: siri_ayya

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    තැන්කූ උඹට. දැනං හිටපු නැති දේවල් දැනගත්තා. ඒ් කියන්නෙ පෙරේරා කියන්නෙ ඒක ඒක කුල වල පැතිරිලා තියන නමක්..
    දැන් තෝ නැටුවේ ඕක කියල නෙමෙයිනෙ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැන් තෝ නැටුවේ ඕක කියල නෙමෙයිනෙ

    තෝ නැටුවෙ ඕක නෙමෙයි කියල නේසැපද පෙරේරල ඔක්කොම ගොයිගම කියලනෙ.... තෝයි මායි දෙන්නම වැරදියි.
    පෙරේරල කලවමේ ඉන්නව..දැං සැපද
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    තෝ නැටුවෙ ඕක නෙමෙයි කියල නේ... තෝයි මායි දෙන්නම වැරදියි.
    පෙරේරල කලවමේ ඉන්නව
    අරූ යමක් කමක් දන්න එකා හින්දා මොකුත් කියන්න යන්නෙ නෑ. මම තව හොයලම කියන්නම්. අපේ පැති වල නම් ඉතින් කතා දෙකක් නෑ. පෙරෙරලා කියන්නෙ ගොවිගම.
     
    • Haha
    Reactions: Hasistranger

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    අරූ යමක් කමක් දන්න එකා හින්දා මොකුත් කියන්න යන්නෙ නෑ. මම තව හොයලම කියන්නම්. අපේ පැති වල නම් ඉතින් කතා දෙකක් නෑ. පෙරෙරලා කියන්නෙ ගොවිගම.
    පෙරේරලා ෆර්නෑන්ඩුලා ෆැසිස්ට් වාදීන් කියල නන් දන්නවා.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ධම්මික පෙරේරා ප්‍රධාන කොටස් හිමිකාරිත්වය දරන වැලිබල් වන් සමාගමේ කොටස් මිල 20%කින් ද වැලිබල් ෆිනෑන්ස් සමාගමේ කොටස් මිල 15.97%කින් ද රෝයල් සෙරමික් සමාගමේ කොටස් මිල 10.49%කින් ද ඇලුමෙක්ස් සමාගමේ කොටස් මිල සියයට 9.68%කින් ද හෙලීස් ලෙෂර් සමාගමේ කොටස් මිල 7.24%කින් සහ හේලීස් පී.එල්.සී. සමාගමේ කොටස් මිල 6.64%ක් දක්වා ද ඊයේ වර්ධනයවී තිබුණි.

    Rata diyunu weida ithin ;)
     
    • Like
    Reactions: SLK_sri

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    පෙරේරා කියන නම 18 වෙනි සියවසේ බොහෝ අය ස්ටයිල් එකට ගත්තා.එ අතරේ කරාවේ මිනිස්සු වගේම ගොඩක් ගොවිගම මිනිස්සුත් හිටියා...ඔක හරියට අපේ අය දොන් ගත්තා වාගේ නම ලස්සන කරගන්න ගත්තු ප්‍රත්‍යකාල නමක්....විශේෂයෙන් ගම්පහ අවට ගොවිගම මිනිස්සු අරන් තියනවා ඔය නම.අනික් ප්‍රදේශ වලත් ගත්තා..

    ඩි.එස්.සේනානායක මහත්තයාගේ අම්මත් පෙරේරා
    බණ්ඩාරනායක පවුලෙත් පෙරේරලා ඉන්නවා
    නුවර දළඳා මාලිගාවේ හිටපු දියවඩන නිළමේ නෙරන්ජන් විජේරත්නගේ පියාගේ තාත්තත් පෙරේරා කෙනෙක් (ශ්‍රිමත් එඩ්වින් ඇලෝසියස් පෙරේරා විජයරත්න)

    පණ්ඩිත් අමරදේව මහත්තයාත් පෙරේරා කෙනෙක්.ඔහුගේ උපන් නම වන්නකුවත්තවඩුගේ දොන් ඇල්බට් පෙරේරා.ඔහු කරාවේ කුලයට අයත් කෙනෙක්...

    ඉතින් මේ පෙරේ රලා ඔය කියන ඊනියා කුල දෙකෙම ඉන්නවා...

    කුලප්පු කියන පදයට පසුව එන එක එක පද තියනවා අන්න එක බලලා තමයි කුලය කියන්න පුලුවන්.උදාහරණයකට කුලප්පු වඩුගේ,කුලප්පු තන්ත්‍රිගේ.කුලප්පු ආරච්චිගේ,කුලප්පු ගමගේ ඔය වගේ...

    දැන් ආරච්චි කියන අයත් ඔය උක්ත කුල දෙකෙම ඉන්නවා..ඔන්න ඔය නිසා තමයි එ කාලේ මිනිස්සු ගමේ නම මුලින් දැම්මෙ,එතකොට ගොවිගම ගමක් නම් එ මිනිස්සු ගොවි.කරාවේ ගමක් නම් එ මිනිස්සු කරාවේ..

    උදාහරණයකට මෙහෙම වීරකැටිය කුලප්පු ආරච්චිගේ, අම්බලන්ගොඩ කුලප්පු ආරච්චිගේ...මේ නම් දෙක ගතොත් වීරකැටියේ හාදයා ගොවි වෙන්න තියන සම්භාවිතාවය වැඩි....

    කොටින්ම කියනවා නම් කුල ක්‍රමය බොරුවක් ,සිංහලු කියන්නෙ කලවං පලාවක්........ඔව් ඔව් කොහොමත් කලවං..කවුද අනේ පිරිසිදු ? මොකක්ද පිරිසිදු කියන්නෙ....පිරිසිදු හොයන එකාට ගිහින් ජීව විද්‍යාව උගන්වන්න ඔනේ.

    Unpopular Opinion:
    ඔක්කොම කලවම් ද අපිරිසිදු ද කියල තීරණය වෙන්නෙ ප්‍රමඛ වෙන ජාන මත. ජීව විද්‍යාව පැත්තෙන් බැලුවොත් කුල බලන එකේ වරදක් දකින්නත් බෑ. කුල අතර විවාහ අඩු නිසා ජාන කලවම් වෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා ඒ ඒ කුල වලට අදාල ලක්ෂණ ප්‍රමුක වෙන ප්‍රමාණය වැඩියි. ගොඩක් වෙලාවට මූන බලලත් කුලේ කියන්න පුළුවන් ඒකයි. හැසිරීම වගේම පෙනුමත් කුලවල තාමත් එහෙමමයි. මොකද තාමත් අන්තර් කුල විවාහ වැඩිය වෙන්නෙ නෑ. කුල වල චරිත ලක්ෂණත් සාමාන්‍යයෙන් වෙනසක් වෙලා නෑ. හැම කුලේකම හොඳ වගේම නරක ලක්ෂණත් තියනව. සමහර කුල කඩිසරයි බුද්ධිමත්. සමහර කුල ආඩම්බරයි සල්ලාලයි. සමහර කුල වල මිනිස්සු රෝස පාටයි ලස්සනයි. සමහර කුල නාසිස්ටික්. සමහර කුල ආවේගශීලියි. තාමත් ලොකු වෙනසක් නෑ. සමහර මුදියන්සෙ කියල මුලට දාගත්තත් හැසිරීමෙන් කියන්න පුළුවන් වෙනම කුලයක වගේ. හොයල බැළුවාම ඇත්ත. බඳින්න යද්දි ඔහොම සෙට් වෙයි