මෙයාට අඩුකුලේ එහෙම කියනවා නෙවෙයි

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ධම්මික නම් අ.කු.ප යෙක් තමයි ඒ මිනිහගෙ නම නිසා නම් නෙමෙයි.

    Unpopular Opinion:

    ඔක්කොම කලවම් ද අපිරිසිදු ද කියල තීරණය වෙන්නෙ ප්‍රමඛ වෙන ජාන මත. ජීව විද්‍යාව පැත්තෙන් බැලුවොත් කුල බලන එකේ වරදක් දකින්නත් බෑ. කුල අතර විවාහ අඩු නිසා ජාන කලවම් වෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා ඒ ඒ කුල වලට අදාල ලක්ෂණ ප්‍රමුක වෙන ප්‍රමාණය වැඩියි. ගොඩක් වෙලාවට මූන බලලත් කුලේ කියන්න පුළුවන් ඒකයි. හැසිරීම වගේම පෙනුමත් කුලවල තාමත් එහෙමමයි. මොකද තාමත් අන්තර් කුල විවාහ වැඩිය වෙන්නෙ නෑ. කුල වල චරිත ලක්ෂණත් සාමාන්‍යයෙන් වෙනසක් වෙලා නෑ. හැම කුලේකම හොඳ වගේම නරක ලක්ෂණත් තියනව. සමහර කුල කඩිසරයි බුද්ධිමත්. සමහර කුල ආඩම්බරයි සල්ලාලයි. සමහර කුල වල මිනිස්සු රෝස පාටයි ලස්සනයි. සමහර කුල නාසිස්ටික්. සමහර කුල ආවේගශීලියි. තාමත් ලොකු වෙනසක් නෑ. සමහර මුදියන්සෙ කියල මුලට දාගත්තත් හැසිරීමෙන් කියන්න පුළුවන් වෙනම කුලයක වගේ. හොයල බැළුවාම ඇත්ත. බඳින්න යද්දි ඔහොම සෙට් වෙයි

    සමහර කුල වල අයට කලාව පිහිටීම නම් මම දැකල තියෙනව. උන් අතක් හෙල්ලුවත් මාර සම්පූර්ණයි. ඔව් මෙතන ලොකු hereditary සංරචක කීපයක් තමයි තියෙන්නෙ. ඒක- ඒ කිව්වෙ බුද්ධියෙ හෝ හැකියාවෙ ප්‍රවේණිය- කොහොමත් අපේ ජීවත වල තියෙන ‍යථාර්තයක් නිසා ඒක කුල සීන් එකෙන් ගලවල ඇඩ්‍රස් කරා නම් ඉවරයි. අයිලන්ඩ් රෑන්ක් ගත්තු දෙමව්පියන්ගෙ ළමයි බොහෝ විට ඉතාම හොඳ ප්‍රතිඵල පෙන්වනව, කවුරුත් එතන කුලයක් ගැන කතා කරන්නෙ නෑනෙ.

    කඩිසර කුල මොනවද? දැ.ගැ.පි.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    සමහර කුල වල අයට කලාව පිහිටීම නම් මම දැකල තියෙනව. උන් අතක් හෙල්ලුවත් මාර සම්පූර්ණයි. ඔව් මෙතන ලොකු hereditary සංරචක කීපයක් තමයි තියෙන්නෙ. ඒක ඉතින් කොහොමත් අපේ ජීවත වල තියෙන නිසා කුල වර්ගීකරනයන් වලින් තොරව ඇඩ්‍රස් කරා නම් ඉවරයි. අයිලන්ඩ් රෑන්ක් ගත්තු දෙමව්පියන්ගෙ ළමයි බොහෝ විට ඉතාම හොඳ ප්‍රතිඵල පෙන්වනව, කවුරුත් එතන කුලයක් ගැන කතා කරන්නෙ නෑනෙ.

    කඩිසර කුල මොනවද? දැ.ගැ.පි.
    කරාව යක්කු වගේ වැඩ
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    පෙරේරා කියන නම 18 වෙනි සියවසේ බොහෝ අය ස්ටයිල් එකට ගත්තා.එ අතරේ කරාවේ මිනිස්සු වගේම ගොඩක් ගොවිගම මිනිස්සුත් හිටියා...ඔක හරියට අපේ අය දොන් ගත්තා වාගේ නම ලස්සන කරගන්න ගත්තු ප්‍රත්‍යකාල නමක්....විශේෂයෙන් ගම්පහ අවට ගොවිගම මිනිස්සු අරන් තියනවා ඔය නම.අනික් ප්‍රදේශ වලත් ගත්තා..

    ඩි.එස්.සේනානායක මහත්තයාගේ අම්මත් පෙරේරා
    බණ්ඩාරනායක පවුලෙත් පෙරේරලා ඉන්නවා
    නුවර දළඳා මාලිගාවේ හිටපු දියවඩන නිළමේ නෙරන්ජන් විජේරත්නගේ පියාගේ තාත්තත් පෙරේරා කෙනෙක් (ශ්‍රිමත් එඩ්වින් ඇලෝසියස් පෙරේරා විජයරත්න)

    පණ්ඩිත් අමරදේව මහත්තයාත් පෙරේරා කෙනෙක්.ඔහුගේ උපන් නම වන්නකුවත්තවඩුගේ දොන් ඇල්බට් පෙරේරා.ඔහු කරාවේ කුලයට අයත් කෙනෙක්...

    ඉතින් මේ පෙරේ රලා ඔය කියන ඊනියා කුල දෙකෙම ඉන්නවා...

    කුලප්පු කියන පදයට පසුව එන එක එක පද තියනවා අන්න එක බලලා තමයි කුලය කියන්න පුලුවන්.උදාහරණයකට කුලප්පු වඩුගේ,කුලප්පු තන්ත්‍රිගේ.කුලප්පු ආරච්චිගේ,කුලප්පු ගමගේ ඔය වගේ...

    දැන් ආරච්චි කියන අයත් ඔය උක්ත කුල දෙකෙම ඉන්නවා..ඔන්න ඔය නිසා තමයි එ කාලේ මිනිස්සු ගමේ නම මුලින් දැම්මෙ,එතකොට ගොවිගම ගමක් නම් එ මිනිස්සු ගොවි.කරාවේ ගමක් නම් එ මිනිස්සු කරාවේ..

    උදාහරණයකට මෙහෙම වීරකැටිය කුලප්පු ආරච්චිගේ, අම්බලන්ගොඩ කුලප්පු ආරච්චිගේ...මේ නම් දෙක ගතොත් වීරකැටියේ හාදයා ගොවි වෙන්න තියන සම්භාවිතාවය වැඩි....

    කොටින්ම කියනවා නම් කුල ක්‍රමය බොරුවක් ,සිංහලු කියන්නෙ කලවං පලාවක්........ඔව් ඔව් කොහොමත් කලවං..කවුද අනේ පිරිසිදු ? මොකක්ද පිරිසිදු කියන්නෙ....පිරිසිදු හොයන එකාට ගිහින් ජීව විද්‍යාව උගන්වන්න ඔනේ.
    Thanks machan❤️. Oka kiyanna umba danna nisa thama name eka tag kale.👍
     
    • Like
    Reactions: 001flyD

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය කුල සීන් නම් වෑඩක් නෑ... හද්ද වන්නියේ ඩෝටේ අඩු කුලේ කොල්ලෙක් දෑන් කෝටිපතීයෙක් වෙලා ඉන්නවා. ඌට අඩුකුලේ කියලා බහ දෙන්න බෑ කිව්ව උඩ කුලවල ගෑණූන්ව ගෙදර ගෙනත් සෑප ගන්නවා.. සල්ලි වලට ඔක්කොම යටයි.. හෑබෑයි ධම්මිකයා නම් වෑඩ වලින් අඩු කුලේ එකෙක්.. කුණු පෙරේතයෙක්නේ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Unpopular Opinion:
    ඔක්කොම කලවම් ද අපිරිසිදු ද කියල තීරණය වෙන්නෙ ප්‍රමඛ වෙන ජාන මත. ජීව විද්‍යාව පැත්තෙන් බැලුවොත් කුල බලන එකේ වරදක් දකින්නත් බෑ. කුල අතර විවාහ අඩු නිසා ජාන කලවම් වෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා ඒ ඒ කුල වලට අදාල ලක්ෂණ ප්‍රමුක වෙන ප්‍රමාණය වැඩියි. ගොඩක් වෙලාවට මූන බලලත් කුලේ කියන්න පුළුවන් ඒකයි. හැසිරීම වගේම පෙනුමත් කුලවල තාමත් එහෙමමයි. මොකද තාමත් අන්තර් කුල විවාහ වැඩිය වෙන්නෙ නෑ. කුල වල චරිත ලක්ෂණත් සාමාන්‍යයෙන් වෙනසක් වෙලා නෑ. හැම කුලේකම හොඳ වගේම නරක ලක්ෂණත් තියනව. සමහර කුල කඩිසරයි බුද්ධිමත්. සමහර කුල ආඩම්බරයි සල්ලාලයි. සමහර කුල වල මිනිස්සු රෝස පාටයි ලස්සනයි. සමහර කුල නාසිස්ටික්. සමහර කුල ආවේගශීලියි. තාමත් ලොකු වෙනසක් නෑ. සමහර මුදියන්සෙ කියල මුලට දාගත්තත් හැසිරීමෙන් කියන්න පුළුවන් වෙනම කුලයක වගේ. හොයල බැළුවාම ඇත්ත. බඳින්න යද්දි ඔහොම සෙට් වෙයි
    මම ඔය සමාජ අධ්‍යනයේ අවුරුදු ගනනාවක් ඉන්නවා,ඇත්තටම ජාන නෙමෙයි....පාරිසරික සාධක තමයි ගොඩක් ඔය කුල වල මිනිස්සුන්ගේ විවිධත්වයට හෙතුව...

    තැන්කූ උඹට. දැනං හිටපු නැති දේවල් දැනගත්තා. ඒ් කියන්නෙ පෙරේරා කියන්නෙ ඒක ඒක කුල වල පැතිරිලා තියන නමක්..
    පෙරේරා කියන්නෙ ඔය සිල්වා ප්‍රනාන්දු වගේ නෙමෙයි මචං,එක ටිකක් වෙනස් සින් එකක් තියෙන්නෙ...

    පෙරේරලා වර්ග දෙකක් ඉන්නවා.පහත නම් දෙක බලන්න

    එඩ්වින් අමරසේකර පෙරේරා විජේගුණවර්ධන

    සැමුවෙල් පෙරේරා

    ඔය නම් දෙක බලන්න,ඔය උඩ නම තියන හාදයාගේ ඔය නම් වලට
    අමතරවත් තව මුලට නම් තියෙන කෙනෙක්.එයා හරි එයාගේ පවුලේ 17 වෙනි
    හෝ 18 සියවසේ හිටිය කෙනෙක් නම ලස්සන වෙන්න ඔය පෙරේරා දාගන තියෙන්නෙ කොටින්ම එ කාලේ පෘතුගීසි ඉස්ටයිල් එක ගන්න

    දෙවෙනි නම තියන කෙනා ඉට ටිකක් වෙනස් අර්ථයකින් එ පෙරේරා කැල්ල දාගන තියෙන්නෙ.ඔය මුල් නම දාල තියන වර්ගයේ පරම්පරා වල බොහෝ අය
    තව දුරටත් පෙරේරා කියන කොටස භාවිතා කරන්නෙ නැ....

    පැහැදිලි මදි නම් කියන්න තව ටිකක් පැහැදිලි කරන්නම් :D

    ------ Post added on Jun 11, 2022 at 7:53 PM
     
    • Love
    Reactions: maxtalker

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,461
    2,090
    113
    යකෝ කුල අනුව තමයී තවම ලංකාවේ voting base එක decide වෙන්නේ. උබලා කුල වැඩක් නෑ කියලා කෑගහන්න ඉතින් දැනුමේ අඩු කමක් තමයී. තවමත් party එකකින් nomination දෙන්නේ e පැත්තේ වැඩි ප්‍රමාණයක් ඉන්න කුලේ එකෙකුට.
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,815
    774
    113
    Unpopular Opinion:
    ඔක්කොම කලවම් ද අපිරිසිදු ද කියල තීරණය වෙන්නෙ ප්‍රමඛ වෙන ජාන මත. ජීව විද්‍යාව පැත්තෙන් බැලුවොත් කුල බලන එකේ වරදක් දකින්නත් බෑ. කුල අතර විවාහ අඩු නිසා ජාන කලවම් වෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා ඒ ඒ කුල වලට අදාල ලක්ෂණ ප්‍රමුක වෙන ප්‍රමාණය වැඩියි. ගොඩක් වෙලාවට මූන බලලත් කුලේ කියන්න පුළුවන් ඒකයි. හැසිරීම වගේම පෙනුමත් කුලවල තාමත් එහෙමමයි. මොකද තාමත් අන්තර් කුල විවාහ වැඩිය වෙන්නෙ නෑ. කුල වල චරිත ලක්ෂණත් සාමාන්‍යයෙන් වෙනසක් වෙලා නෑ. හැම කුලේකම හොඳ වගේම නරක ලක්ෂණත් තියනව. සමහර කුල කඩිසරයි බුද්ධිමත්. සමහර කුල ආඩම්බරයි සල්ලාලයි. සමහර කුල වල මිනිස්සු රෝස පාටයි ලස්සනයි. සමහර කුල නාසිස්ටික්. සමහර කුල ආවේගශීලියි. තාමත් ලොකු වෙනසක් නෑ. සමහර මුදියන්සෙ කියල මුලට දාගත්තත් හැසිරීමෙන් කියන්න පුළුවන් වෙනම කුලයක වගේ. හොයල බැළුවාම ඇත්ත. බඳින්න යද්දි ඔහොම සෙට් වෙයි
    මේ කඩිසර බුද්ධිමත් කුල මොනවද? ආඩම්බර සල්ලාල කුල මොනවද? මිනිස්සු රෝස පාට කුල මොනවා ද? Nasistic කුල මොනවද? ආවේගශීලී කුල මොනවද? දැන ගැනීම පිණිස ඇහුවෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    අරූ යමක් කමක් දන්න එකා හින්දා මොකුත් කියන්න යන්නෙ නෑ. මම තව හොයලම කියන්නම්. අපේ පැති වල නම් ඉතින් කතා දෙකක් නෑ. පෙරෙරලා කියන්නෙ ගොවිගම.
    අපේ පැත්තෙ නන් පෙරේර නම තිබ්බොත් ගෙට ගන්නෙත් නෑ පැදුරක් දෙන්නෙ පිලේ වාඩි වෙන්න. වෙනම කෝප්ප පිගන් සෙට් ටිකකුත් තියෙනව කුල වල නම් ගහල ආවොත් කන්න බොන්න දෙන්න.
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    පෙරේරා කුලේ එකෙක් තමයි මගෙ කලින් කෑල්ලගේ තාත්තා. පොර නේවි ඉඳන් රිටයර් වෙච්ච එකෙක්. අපේ තාත්තට අනුව මුගේ ගෑණිගේ ගෙදරින් කැමති වෙලා නෑ හිර දෙන්න, බඳින කාලේ මොකද අඩු කුලේ කියලා. කොහොමහරි පොර නේවි එකට ගියාම තමයි කැමතිවෙලා තියෙන්නේ.
    අපේ පැත්තෙ නන් පෙරේර නම තිබ්බොත් ගෙට ගන්නෙත් නෑ පැදුරක් දෙන්නෙ පිලේ වාඩි වෙන්න. වෙනම කෝප්ප පිගන් සෙට් ටිකකුත් තියෙනව කුල වල නම් ගහල ආවොත් කන්න බොන්න දෙන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,836
    23,527
    113
    Unpopular Opinion:
    ඔක්කොම කලවම් ද අපිරිසිදු ද කියල තීරණය වෙන්නෙ ප්‍රමඛ වෙන ජාන මත. ජීව විද්‍යාව පැත්තෙන් බැලුවොත් කුල බලන එකේ වරදක් දකින්නත් බෑ. කුල අතර විවාහ අඩු නිසා ජාන කලවම් වෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා ඒ ඒ කුල වලට අදාල ලක්ෂණ ප්‍රමුක වෙන ප්‍රමාණය වැඩියි. ගොඩක් වෙලාවට මූන බලලත් කුලේ කියන්න පුළුවන් ඒකයි. හැසිරීම වගේම පෙනුමත් කුලවල තාමත් එහෙමමයි. මොකද තාමත් අන්තර් කුල විවාහ වැඩිය වෙන්නෙ නෑ. කුල වල චරිත ලක්ෂණත් සාමාන්‍යයෙන් වෙනසක් වෙලා නෑ. හැම කුලේකම හොඳ වගේම නරක ලක්ෂණත් තියනව. සමහර කුල කඩිසරයි බුද්ධිමත්. සමහර කුල ආඩම්බරයි සල්ලාලයි. සමහර කුල වල මිනිස්සු රෝස පාටයි ලස්සනයි. සමහර කුල නාසිස්ටික්. සමහර කුල ආවේගශීලියි. තාමත් ලොකු වෙනසක් නෑ. සමහර මුදියන්සෙ කියල මුලට දාගත්තත් හැසිරීමෙන් කියන්න පුළුවන් වෙනම කුලයක වගේ. හොයල බැළුවාම ඇත්ත. බඳින්න යද්දි ඔහොම සෙට් වෙයි
    අනේ බන් කුල කියන්නෙ ජාන මගුලක් නෙමේ. කුල කියල තිබ්බෙ social structure එකක්. කුල ක්‍රමයට කලිනුත් කුල ක්‍රමයට පස්සෙත් මිනිස්සු එකම gene pool එකක ඉදියෙ. කුලවල යම් ගතිගූණ පැවතෙන්න පුලුවන් සමාජය හරහා. නමුත් ඒ තමන් ජීවත් වෙච්ච වටපිටාවෙන් ලැබෙන දෙයක් මිසක ජාන නෙමේ. දැන් කුල ක්‍රමයක් නැති නිසා ගතිගුණ තීරණය වෙන්නෙ family background එකෙන්.
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,600
    6,346
    113
    Kochchara unath adukule aunge gathi thiyanwa.

    Kanthi perera
    Douglas perera

    Mannen ketuwe mannen.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Kochchara unath adukule aunge gathi thiyanwa.

    Kanthi perera
    Douglas perera

    Mannen ketuwe mannen.
    Kiriella, rambukwalla කියන්නෙ හොද කුල දෙකක්නෙ. ඕකුන් කොච්චර පාහර හොරු දෙන්නෙක්ද, පවුල්වල දරුවො ගෑනුත් එහෙමයි.
    අනේ බන් කන්ෆර්මේශන් බයස් ඕවා.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,600
    6,346
    113
    Kiriella, rambukwalla කියන්නෙ හොද කුල දෙකක්නෙ. ඕකුන් කොච්චර පාහර හොරු දෙන්නෙක්ද, පවුල්වල දරුවො ගෑනුත් එහෙමයි.
    අනේ බන් කන්ෆර්මේශන් බයස් ඕවා.
    Ekath aththa.but I don't like adukule para haththa.
     
    • Wow
    Reactions: sakuntha1996