මෙයාට බෙහෙතක් විදගන්න තියෙන අමාරුවක්

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
මෙයාට බෙහෙතක් විදගන්න තියෙන අමාරුවක්

බෙහෙත් විදින්න බැහැ කියලා අඬපු පුංචි කෙල්ල තරුණ කාලේදි බෙහෙත් විදින්නේ මෙහෙමයි :D

:lol: :lol: :lol:
 
ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මම ලංකාදිපෙත් ගන්නවා ටයිම්ස් එකත් ගන්නවා. ඔබ්සවර් එකත් ගන්නවා සිළුමිනත් ගන්නවා. මම අවුරුදු ගානක් ඉඳන් දැකපු දෙයක් තමයි ලංකාදීපෙයි සිලුමිනයි සිංහල බෞද්ධයා ගැන ලොකු වර්ණනාවක් දෙද්දී ටයිම්ස් එකයි ඔබ්සවර් එකයි මුස්ලිම් ක්‍රිස්තියානි අයව පුම්බනවා.

    අලුත්ගම සිද්ධියේදී ලංකාදීපෙයි සිළුමිනයි බෞද්ධයින්ට පක්ෂග්‍රාහීව වාර්තා කරද්දී ටයිම්ස් එකයි ඔබ්සවර් එකයි මුස්ලිම් පැත්තට වාර්තා කළා. ලංකාවේ තියෙන කාලකන්නි ජඩමාධ්‍ය කාරයෝ කරන්නේ උන්ගේ පාඨකයන්ට හරියන නිවුස් ඉදිරිපත් කරන එක. උන් හදන්නේ පත්තරේ විකුණගන්න මිසක් ඇත්ත වාර්තා නෙමෙයි. කාලකන්නි ජඩමාධ්‍ය කාරයෝ කරන්නේ උන්ගේ අම්මලාව විකුණලා හරි හම්බ කරන එක. එකෙන් වෙන්නේ මේ රට විනාශ වෙන එක විතරයි.
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ජොනී බට්ට;22338769 said:

    :baffled: :eek:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    :eek:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,042
    113
    ඇයි බන් මේ "කොහොද යන්නේ මල්ලේ පොල්" ගණයේ රිප්ලයි දාන්නේ. තොපි ගුලි ගහලද ඉන්නේ අඩුකුලේ පර හැත්ත.

    ප.ලි. - බෙහෙතක් විදිනවා දැක්කේ දෙවෙනි පාර බලද්දි :P
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඕක මොකක්ද බන්.මගේ ගැනු ළමයට දැන් අවුරුදු 26ක් වෙනවා.එයාව මම ගිය අවුරුද්දේ vacation ආපු වෙලාවේ හොස්පිටල් එකට එක්කගෙන ගියා එයාට මග ඇරිච්ච injection එකක් විදින්න.එතන මගේ අතේ එල්ලීගෙන අඩාගෙන , විකාරයක් නැටුවේ.අන්තිමේට ගැනී දන්නෙත් නැහැ injection එක විදලා ඉවර වෙනකන්.පොඩි එකෙක් වගේ ,පුදුම බයක් තියෙන්නේ injection වලට.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,042
    113
    ඕක මොකක්ද බන්.මගේ ගැනු ළමයට දැන් අවුරුදු 26ක් වෙනවා.එයාව මම ගිය අවුරුද්දේ vacation ආපු වෙලාවේ හොස්පිටල් එකට එක්කගෙන ගියා එයාට මග ඇරිච්ච injection එකක් විදින්න.එතන මගේ අතේ එල්ලීගෙන අඩාගෙන , විකාරයක් නැටුවේ.අන්තිමේට ගැනී දන්නෙත් නැහැ injection එක විදලා ඉවර වෙනකන්.පොඩි එකෙක් වගේ ,පුදුම බයක් තියෙන්නේ injection වලට.

    අතට ගහන injection වලට විතරද බය?