ජොනී බට්ට;22338769 said:මම ලංකාදිපෙත් ගන්නවා ටයිම්ස් එකත් ගන්නවා. ඔබ්සවර් එකත් ගන්නවා සිළුමිනත් ගන්නවා. මම අවුරුදු ගානක් ඉඳන් දැකපු දෙයක් තමයි ලංකාදීපෙයි සිලුමිනයි සිංහල බෞද්ධයා ගැන ලොකු වර්ණනාවක් දෙද්දී ටයිම්ස් එකයි ඔබ්සවර් එකයි මුස්ලිම් ක්‍රිස්තියානි අයව පුම්බනවා.
අලුත්ගම සිද්ධියේදී ලංකාදීපෙයි සිළුමිනයි බෞද්ධයින්ට පක්ෂග්‍රාහීව වාර්තා කරද්දී ටයිම්ස් එකයි ඔබ්සවර් එකයි මුස්ලිම් පැත්තට වාර්තා කළා. ලංකාවේ තියෙන කාලකන්නි ජඩමාධ්‍ය කාරයෝ කරන්නේ උන්ගේ පාඨකයන්ට හරියන නිවුස් ඉදිරිපත් කරන එක. උන් හදන්නේ පත්තරේ විකුණගන්න මිසක් ඇත්ත වාර්තා නෙමෙයි. කාලකන්නි ජඩමාධ්‍ය කාරයෝ කරන්නේ උන්ගේ අම්මලාව විකුණලා හරි හම්බ කරන එක. එකෙන් වෙන්නේ මේ රට විනාශ වෙන එක විතරයි.

ඕක මොකක්ද බන්.මගේ ගැනු ළමයට දැන් අවුරුදු 26ක් වෙනවා.එයාව මම ගිය අවුරුද්දේ vacation ආපු වෙලාවේ හොස්පිටල් එකට එක්කගෙන ගියා එයාට මග ඇරිච්ච injection එකක් විදින්න.එතන මගේ අතේ එල්ලීගෙන අඩාගෙන , විකාරයක් නැටුවේ.අන්තිමේට ගැනී දන්නෙත් නැහැ injection එක විදලා ඉවර වෙනකන්.පොඩි එකෙක් වගේ ,පුදුම බයක් තියෙන්නේ injection වලට.