මෙයාට මෙච්චර සල්ලි කොහෙන්ද ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    මෙහෙමයි මචං, ලංකාවේ 70%ක්ම ඔය කානිවල්, ටකරං මියුසිකල් ෂෝ, දන්සැල් වගේ සීන් වලට ටොක්සික්. (ටොයියෝ බයියෝ ජෙප්පෝ ඔක්කොම) ඉතිං දේශපාලුවෝ එපා උනාට උන් ඕවට අහුවෙනවා. මේ ගෝතයා තමා දැන් රාජපුක්කලාගේ බලලා. දැන් රාජපුක්කලා කරන්නේ මේ තාඹුගල බලලා ලවා කොස් ඇටේ බාගන්න. තේරුණ අය අත උස්සන්න. නිකමට බලපංකෝ මූ මියුසිකල් ෂෝ තියන ගම්වල ගෝතයෝ මේ තාඹුගල පොන්ස් දෙවියෙක් විදියට අදහන්නේ. ගම්වල පුන්නක්කුවෝ කැමති ටකරං ගායකයින්ටත් දැන් මුට වඩා එකෙක් නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    මම රජන්ගනේ ඉන්න අපේ මාම කෙනෙක්ගෙන් මේ ගැන ඇහුව එයා කිව්ව විදිහට සිද්දිය මේකයි
    මේ මනුස්සයා රේඩියෝ ටීවී හදන එකනෙ කලේ
    දවසක් මෙයාට රෙපෙයාර් එකට ආවලු ගොඩක් පරණ ඇන්ටික් tv එකක්
    ඒක ඉතාම අඩු ගානක් නිෂ්පාදනය කරපු (rare, limited edition) එකක්ලු
    මේක ඇතුලේ තිබිලා අර රතු මර්කරි ටියුබ් 4ක් ද කොහෙද
    tv එක රෙපෙයාර් කරන තත්වයේ තිබිලා නෑ ඉතිං අර රතු මර්කරි ටියුබ් පොර අරං
    ඒ කාලේ ලංකාවට ඇවිත් තීනවා මේ රතු මර්කරි ටියුබ් ගන්නම ධන කුවේරයෝ සෙට් එකක්
    මෙයා එයාලට මේ ටියුබ් 3ක් විකුණලා ඩොලර් මිලියන ගානකට
    තාම එකක් මෙයාගාව තිනවලු
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604

    boru kiyanna epa ban
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    මම රජන්ගනේ ඉන්න අපේ මාම කෙනෙක්ගෙන් මේ ගැන ඇහුව එයා කිව්ව විදිහට සිද්දිය මේකයි
    මේ මනුස්සයා රේඩියෝ ටීවී හදන එකනෙ කලේ
    දවසක් මෙයාට රෙපෙයාර් එකට ආවලු ගොඩක් පරණ ඇන්ටික් tv එකක්
    ඒක ඉතාම අඩු ගානක් නිෂ්පාදනය කරපු (rare, limited edition) එකක්ලු
    මේක ඇතුලේ තිබිලා අර රතු මර්කරි ටියුබ් 4ක් ද කොහෙද
    tv එක රෙපෙයාර් කරන තත්වයේ තිබිලා නෑ ඉතිං අර රතු මර්කරි ටියුබ් පොර අරං
    ඒ කාලේ ලංකාවට ඇවිත් තීනවා මේ රතු මර්කරි ටියුබ් ගන්නම ධන කුවේරයෝ සෙට් එකක්
    මෙයා එයාලට මේ ටියුබ් 3ක් විකුණලා ඩොලර් මිලියන ගානකට
    තාම එකක් මෙයාගාව තිනවලු
    ඒව එහෙම ව්ක්කෙ නෑ ඒක තඩි ස්කෑම් එකක් ගම්වල සල්ලි පොදි ගහගෙන හිටපු කුම්මැහියන්ගෙන් සල්ලි ගලවගන්න ගහපු. ඕකයි අර අකුණු සන්නායක සීන් එකයි දෙකම එක වගේ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මෙහෙමයි මචං, ලංකාවේ 70%ක්ම ඔය කානිවල්, ටකරං මියුසිකල් ෂෝ, දන්සැල් වගේ සීන් වලට ටොක්සික්. (ටොයියෝ බයියෝ ජෙප්පෝ ඔක්කොම) ඉතිං දේශපාලුවෝ එපා උනාට උන් ඕවට අහුවෙනවා. මේ ගෝතයා තමා දැන් රාජපුක්කලාගේ බලලා. දැන් රාජපුක්කලා කරන්නේ මේ තාඹුගල බලලා ලවා කොස් ඇටේ බාගන්න. තේරුණ අය අත උස්සන්න. නිකමට බලපංකෝ මූ මියුසිකල් ෂෝ තියන ගම්වල ගෝතයෝ මේ තාඹුගල පොන්ස් දෙවියෙක් විදියට අදහන්නේ. ගම්වල පුන්නක්කුවෝ කැමති ටකරං ගායකයින්ටත් දැන් මුට වඩා එකෙක් නෑ
    මුව මුණ දැක්කම කියන්න පුළුවන්නේ බන් තඩි හොරෙක් කියල අනික මුගේ හැසිරීම බලහන්කො. ඒ කියන්නේ රාජපක්ෂලා මේ වගේ එකෙක් ගන්න වෙන තැනටම වැටුනද? :lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    යකෝ ගෝරිල්ලෙක් වගේ පේන්නේ නැද්ද?
    නැත්නම් උඹටත් මේ වගේ වදුරු පෙනුමක් තියන නිසාද කියන්නේ එහෙම?
    ඌ රිතික් රෝෂන් වගේ නෑ තමයි . හැබැයි දාපූ ෆොටෝ එකෙන් ලොකු අවුලක් කිය්නන්න බෑ.හැසිරීම එක්ක තමයි කියන්න වෙන්නෙ.