JVP kiyanne CID eke branch ekak da yakoo, rate minissu gena investigate kara kara inne??Ado mata prashne tiyenne, ai Jeppo munwage un gana hoyanne naththe? Mu kelinma horek kiyala penawa. unta ban gemak natuwa investigate karanna puluwan neh.

Mu aniwa politicianlage washing machine ekak ban. Mun okkoma ehemai. Arun aniwa mewa dannawa. Habai katha karanne neJVP kiyanne CID eke branch ekak da yakoo, rate minissu gena investigate kara kara inne??
JVP kiyanne CID eke branch ekak da yakoo, rate minissu gena investigate kara kara inne??
boru kiyanna epa banමම රජන්ගනේ ඉන්න අපේ මාම කෙනෙක්ගෙන් මේ ගැන ඇහුව එයා කිව්ව විදිහට සිද්දිය මේකයි
මේ මනුස්සයා රේඩියෝ ටීවී හදන එකනෙ කලේ
දවසක් මෙයාට රෙපෙයාර් එකට ආවලු ගොඩක් පරණ ඇන්ටික් tv එකක්
ඒක ඉතාම අඩු ගානක් නිෂ්පාදනය කරපු (rare, limited edition) එකක්ලු
මේක ඇතුලේ තිබිලා අර රතු මර්කරි ටියුබ් 4ක් ද කොහෙද
tv එක රෙපෙයාර් කරන තත්වයේ තිබිලා නෑ ඉතිං අර රතු මර්කරි ටියුබ් පොර අරං
ඒ කාලේ ලංකාවට ඇවිත් තීනවා මේ රතු මර්කරි ටියුබ් ගන්නම ධන කුවේරයෝ සෙට් එකක්
මෙයා එයාලට මේ ටියුබ් 3ක් විකුණලා ඩොලර් මිලියන ගානකට
තාම එකක් මෙයාගාව තිනවලු
ඒව එහෙම ව්ක්කෙ නෑ ඒක තඩි ස්කෑම් එකක් ගම්වල සල්ලි පොදි ගහගෙන හිටපු කුම්මැහියන්ගෙන් සල්ලි ගලවගන්න ගහපු. ඕකයි අර අකුණු සන්නායක සීන් එකයි දෙකම එක වගේමම රජන්ගනේ ඉන්න අපේ මාම කෙනෙක්ගෙන් මේ ගැන ඇහුව එයා කිව්ව විදිහට සිද්දිය මේකයි
මේ මනුස්සයා රේඩියෝ ටීවී හදන එකනෙ කලේ
දවසක් මෙයාට රෙපෙයාර් එකට ආවලු ගොඩක් පරණ ඇන්ටික් tv එකක්
ඒක ඉතාම අඩු ගානක් නිෂ්පාදනය කරපු (rare, limited edition) එකක්ලු
මේක ඇතුලේ තිබිලා අර රතු මර්කරි ටියුබ් 4ක් ද කොහෙද
tv එක රෙපෙයාර් කරන තත්වයේ තිබිලා නෑ ඉතිං අර රතු මර්කරි ටියුබ් පොර අරං
ඒ කාලේ ලංකාවට ඇවිත් තීනවා මේ රතු මර්කරි ටියුබ් ගන්නම ධන කුවේරයෝ සෙට් එකක්
මෙයා එයාලට මේ ටියුබ් 3ක් විකුණලා ඩොලර් මිලියන ගානකට
තාම එකක් මෙයාගාව තිනවලු
මුව මුණ දැක්කම කියන්න පුළුවන්නේ බන් තඩි හොරෙක් කියල අනික මුගේ හැසිරීම බලහන්කො. ඒ කියන්නේ රාජපක්ෂලා මේ වගේ එකෙක් ගන්න වෙන තැනටම වැටුනද?මෙහෙමයි මචං, ලංකාවේ 70%ක්ම ඔය කානිවල්, ටකරං මියුසිකල් ෂෝ, දන්සැල් වගේ සීන් වලට ටොක්සික්. (ටොයියෝ බයියෝ ජෙප්පෝ ඔක්කොම) ඉතිං දේශපාලුවෝ එපා උනාට උන් ඕවට අහුවෙනවා. මේ ගෝතයා තමා දැන් රාජපුක්කලාගේ බලලා. දැන් රාජපුක්කලා කරන්නේ මේ තාඹුගල බලලා ලවා කොස් ඇටේ බාගන්න. තේරුණ අය අත උස්සන්න. නිකමට බලපංකෝ මූ මියුසිකල් ෂෝ තියන ගම්වල ගෝතයෝ මේ තාඹුගල පොන්ස් දෙවියෙක් විදියට අදහන්නේ. ගම්වල පුන්නක්කුවෝ කැමති ටකරං ගායකයින්ටත් දැන් මුට වඩා එකෙක් නෑ

මිනිහගෙ නම් එහෙම අවුලක් නෑ .
ඌ රිතික් රෝෂන් වගේ නෑ තමයි . හැබැයි දාපූ ෆොටෝ එකෙන් ලොකු අවුලක් කිය්නන්න බෑ.හැසිරීම එක්ක තමයි කියන්න වෙන්නෙ.යකෝ ගෝරිල්ලෙක් වගේ පේන්නේ නැද්ද?
නැත්නම් උඹටත් මේ වගේ වදුරු පෙනුමක් තියන නිසාද කියන්නේ එහෙම?