මෙයාට සිංහල වතුර වගේ හිටං......

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    gossiplankanews එකෙ තිබ්බ comments ටිකක්

    1)විදේශ බලවේග නිසා හිරේ දැමූ තිස්ස අන්කල් බේරගැනිමේ මහා සටන අරබමු...

    අය්යෝ..... ඕක මොකක්ද... අපි ඔයාගේ තාත්තා බේරලා දෙන්නම් සුදු...
    2)කොල්ලනේ අපි අපේ තිස්ස මහත්තයා වෙනුවෙන් එකා වගේ පෙරට එන්න ඕනෙ කාලේ ඇවිල්ලා
    3)අනේ දන්න කෙනෙක් කියන්න අපට තිස්ස අංකල්ව බලන්ඩ යන්ඩ අවසර දෙනවද කියලා
    4)කාලා වරෙන්කො. දැන් කොහොමැයි ඉතින් තිස්ස මහත්තයට බනින්නේ හිටං
    5)බලාපල්ලා මේ දැරිවි කොච්චර පවුද කියලා... කවුද යකෝ තිස්ස අන්කල්ව හිරේ දැම්ම පාහරයා... යහ පාලනය අකුලා ගනිව්... තිස්ස එලියට ගනිව්...
    6)දැන් කී දෙනෙක් මේ නංගිගේ facebook එක search කරාද කියමු බලන්ට
    reply-මචෝ, උඹත් ඒක සර්ච් කලා නේද? මට ලින්ක් එක එවපන් හොඳ එකා වගේ..
    7)තිස්ස මාමන්ඩි ඔබතුමා දෙවියෙක්. අම්මේ මගේ රත්තරන් මාමා.......ඔය ඉතිං අපි ඔයාට කියපුවා තරහින් කියපු ඒවා නෙමෙයි අනේ. ඉක්මනින් සුව වෙලා හිර ගෙදරට යන්න. එහේ ඔයා වෙනුවෙන් ගොඩාක් අය බලන් ඉන්නවා මගේ දෙයියෝ. දුව ගැන අබමල් රේනුවක්වත් බයවෙන්න දෙයක් නෑ මගේ දෙයියෝ, මම එයාව බලා ගන්නං.
    8)අම්මප මගෙ හිත කීරී ගානව මේව දෑකල
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    80268039-Dulmini.jpg


    7159985090-dulmini-aththanayake.jpg


    z_p16-New-Health.jpg
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඕක බොලාට සෙට් වෙන් නැ.තිස්ස මාමා කෝටි 50ක් විතර අරන් හිටන් එහාට ගියේ.දැන් ඒ සල්ලි දුව ගාව වෙන්ඩ ඕනි.උබලට ලේසි වෙන් නැ ඕන්....
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    තිස්ස මාමා කලින් කිව්වනම් මේ වගේ දුවෙක් ඉන්නවා කියල අපි තිස්ස මාමව ජනාධිපති කරනවනේ හිටං... ... ඇඩෙනවා..මම නම් කියන්නෙ,නිදොස්කොට නිදහස් කරන්න ඔනි."අම්මපා"
    https://www.facebook.com/DulminiAttanayake


     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පව් බන් තිස්ස.....


    දුදනන් නිසා විය සෙනසුරු මාරකය .....