මයින,එතනෝල් ජොන්ස්ටන් වගේ බුජ්ජිමත්තු පාර්ලිමේන්තු එවල මෙයාල කලබලේ රට යන්නේ ඇයි
මම දන්න බයියොත් රට අතෑරල යන එක ගැනමයි කතාව. රට ගියපු බයියො ඇවිල්ල ලොකුම හොරාට කතිරෙ ගහල යනව. බයියො කියන්නෙ කොටි, හම්බ අන්තවාදින්ටත් වඩා රටට සාපයක්

sira kathawa bn... mge yaluwo innwa patteta kade giyapu dan un thama mulinma rata painne... mata puke arinna hitai gon haththataමම දන්න බයියොත් රට අතෑරල යන එක ගැනමයි කතාව. රට ගියපු බයියො ඇවිල්ල ලොකුම හොරාට කතිරෙ ගහල යනව. බයියො කියන්නෙ කොටි, හම්බ අන්තවාදින්ටත් වඩා රටට සාපයක්
oya oya sirawatamada kiyanne ? ammpa kiyahan... ? den ithin mokakda vikapaya ?මම දන්න බයියොත් රට අතෑරල යන එක ගැනමයි කතාව. රට ගියපු බයියො ඇවිල්ල ලොකුම හොරාට කතිරෙ ගහල යනව. බයියො කියන්නෙ කොටි, හම්බ අන්තවාදින්ටත් වඩා රටට සාපයක්
බයියන්ට මොන විකල්පද බං. චන්දෙ දවසට කොලේ රෝල් කරල ගහගත්තනං රටට කරන ලොකු උදව්වක්oya oya sirawatamada kiyanne ? ammpa kiyahan... ? den ithin mokakda vikapaya ?
ගියපු උන් ඇවිත් හුම්තිගේ පුතෙක් රජකරලා ගියා
ගියාට කමක් නෑ
ජන්දෙ දවසට රට බේරගන්න වරෙල්ලා![]()
![]()
Singapuruwa wage dwithwa purawasikam thiyaganna baha kiyla neethiyak genawa nam hari. Ethakota pita rata purawasikam thiyena ewunge chanda aithiya nathi wenawaමම දන්න බයියොත් රට අතෑරල යන එක ගැනමයි කතාව. රට ගියපු බයියො ඇවිල්ල ලොකුම හොරාට කතිරෙ ගහල යනව. බයියො කියන්නෙ කොටි, හම්බ අන්තවාදින්ටත් වඩා රටට සාපයක්
