මෙයාල කලබල වෙලා රට යනවා මෙන්න

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    මයින,එතනෝල් ජොන්ස්ටන් වගේ බුජ්ජිමත්තු පාර්ලිමේන්තු එවල මෙයාල කලබලේ රට යන්නේ ඇයි 🤨🤨🤨

    7i5NH2M.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මම දන්න බයියොත් රට අතෑරල යන එක ගැනමයි කතාව. රට ගියපු බයියො ඇවිල්ල ලොකුම හොරාට කතිරෙ ගහල යනව. බයියො කියන්නෙ කොටි, හම්බ අන්තවාදින්ටත් වඩා රටට සාපයක්
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මම දන්න බයියොත් රට අතෑරල යන එක ගැනමයි කතාව. රට ගියපු බයියො ඇවිල්ල ලොකුම හොරාට කතිරෙ ගහල යනව. බයියො කියන්නෙ කොටි, හම්බ අන්තවාදින්ටත් වඩා රටට සාපයක්

    අනිවාර්යෙන්ම :yes:
     
    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    මම දන්න බයියොත් රට අතෑරල යන එක ගැනමයි කතාව. රට ගියපු බයියො ඇවිල්ල ලොකුම හොරාට කතිරෙ ගහල යනව. බයියො කියන්නෙ කොටි, හම්බ අන්තවාදින්ටත් වඩා රටට සාපයක්
    sira kathawa bn... mge yaluwo innwa patteta kade giyapu dan un thama mulinma rata painne... mata puke arinna hitai gon haththata
     
    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    මම දන්න බයියොත් රට අතෑරල යන එක ගැනමයි කතාව. රට ගියපු බයියො ඇවිල්ල ලොකුම හොරාට කතිරෙ ගහල යනව. බයියො කියන්නෙ කොටි, හම්බ අන්තවාදින්ටත් වඩා රටට සාපයක්
    oya oya sirawatamada kiyanne ? ammpa kiyahan... ? den ithin mokakda vikapaya ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    oya oya sirawatamada kiyanne ? ammpa kiyahan... ? den ithin mokakda vikapaya ?
    බයියන්ට මොන විකල්පද බං. චන්දෙ දවසට කොලේ රෝල් කරල ගහගත්තනං රටට කරන ලොකු උදව්වක්
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ගියපු උන් ඇවිත් හුම්තිගේ පුතෙක් රජකරලා ගියා
    ගියාට කමක් නෑ
    ජන්දෙ දවසට රට බේරගන්න වරෙල්ලා 🖕 😂
    මම දන්න බයියොත් රට අතෑරල යන එක ගැනමයි කතාව. රට ගියපු බයියො ඇවිල්ල ලොකුම හොරාට කතිරෙ ගහල යනව. බයියො කියන්නෙ කොටි, හම්බ අන්තවාදින්ටත් වඩා රටට සාපයක්
    Singapuruwa wage dwithwa purawasikam thiyaganna baha kiyla neethiyak genawa nam hari. Ethakota pita rata purawasikam thiyena ewunge chanda aithiya nathi wenawa :)
     
    Last edited:
    • Like
    Reactions: hasithayad