මෙයාව දන්නවද??? මෙක අහලා තියෙනවද??

මෙය තමා රුපවාහිනි රජත රශ්මි එකේ සමන් ලෙනින් කාලයත් එක්ක මෙයා සද්ද නැතුව හිටියට හොද සින්දු කරලා තියෙනවා... එහෙම කරපු එක සින්දුවක් තමා මේ...

මේයා ලගදිම ගායනා කරපු ගීතය තමයි සිරිපැරකුම් එකේ "අම්බරුවො" ගීතය
එකෙ ලින්ක් එක පහලින්
මේ සින්දු අහලා බලලා ඔයාලගේ comments දාන්න....

මෙකත් අහලා තියෙනවද??

මෙය තමා රුපවාහිනි රජත රශ්මි එකේ සමන් ලෙනින් කාලයත් එක්ක මෙයා සද්ද නැතුව හිටියට හොද සින්දු කරලා තියෙනවා... එහෙම කරපු එක සින්දුවක් තමා මේ...

මේයා ලගදිම ගායනා කරපු ගීතය තමයි සිරිපැරකුම් එකේ "අම්බරුවො" ගීතය එකෙ ලින්ක් එක පහලින්
මේ සින්දු අහලා බලලා ඔයාලගේ comments දාන්න....

මෙකත් අහලා තියෙනවද??

Last edited: