ෆේස්බුක් එකේ සාරභූමි කියන ගෘප් එකෙන් අහල බලපන්...එතන කෙනෙක් ඕක ගැන වැඩි පැහැදිලි කිරීමක් දෙයි උඹට
එල.. ගෲප් එකට රික්වෙස්ට් එකක් දැම්මා..
ඇපෲ වෙනකම් යාලුවෙක්ට දුන්නා ගෲප් එකේ පෝස්ට් කරන්න කියලා
ෆේස්බුක් එකේ සාරභූමි කියන ගෘප් එකෙන් අහල බලපන්...එතන කෙනෙක් ඕක ගැන වැඩි පැහැදිලි කිරීමක් දෙයි උඹට
https://www.facebook.com/groups/govikama/
okata join wela ubata ona aewa tika post karanna...
lankawe hathra dig bagen ma aewun support karanawa

ow mamath meke innawa. meke inna goda aya hari hodai. nikan pala denawa, godak ewa kiyala denawa.

https://www.facebook.com/groups/govikama/
okata join wela ubata ona aewa tika post karanna...
lankawe hathra dig bagen ma aewun support karanawa

මචන්
මී පැල
කැටකාල
සපු
නා
බෝමිය
හල්මිල්ල
නැදුන්පැල ඕනේ නම් කියපන් අපි විකුනනවා අපි කොල්ලො සෙට් එකක් එකතුවෙලා කරනේ ළඟදීම සුදු හදුනුත් අනිත් වර්ගත් දෙන්නම් අපි මේ ලැබෙන සල්ලි වලින් තව ගස් හිටවන එක කරන්නේ දැනට අපි ව්‍යාපෘති 8ක් විතර කරා එකට යන වියදම කවර් කරගන්න පැල විකුනනවා කොලබ අවට හෝ කඩවත අවට නම් ඇවිත් ගන්න පුළුවන් ඩිලිවරී ක්‍රමයක් තවම හදල නැ පැලයක් 200 ගානේ දෙන්නේ අපිට ලාබ තියෙනවා නමුත් එමුදල් වලට අපේ පුද්ගලික මුදලුත් දාල ගස් වවන්න යොදවන්නේ
godak social work krana dial 1k kiyalanam dannawa.. eka serayak school lamainta bag aran denwa kiyala math podi ganak damma meyage account 1kta.. man nam hitan inne honda porak kiyala.. loku vistarayak danne na pela genanam..
godak Social works karana akek.financial case wagyak dagtta kyla matakai.
maath mu hodaida ndda kyla tami hoyanne
https://www.facebook.com/groups/govikama/
okata join wela ubata ona aewa tika post karanna...
lankawe hathra dig bagen ma aewun support karanawa

දෙන්න එපා. මෙයා වංචාකාරයෙක්.මිදුල කියන පෙජ් එක කරන්නෙත් මෙයා. අඩු මිලට වෙන තැන්වලින් පැල අරන් වැඩි මිලට විකුනන කෙනෙක්. පැල වර්ග ඕනනම් රජයේ පැල තවානකට යන්න.
අඩු මිලට අරන් වැඩි ගානට දෙන එක කොහොමද මෝඩයෝ වංචාවක් වෙන්නෙදෙන්න එපා. මෙයා වංචාකාරයෙක්.මිදුල කියන පෙජ් එක කරන්නෙත් මෙයා. අඩු මිලට වෙන තැන්වලින් පැල අරන් වැඩි මිලට විකුනන කෙනෙක්. පැල වර්ග ඕනනම් රජයේ පැල තවානකට යන්න.

මචං ඔරිජිනල් සුදු හදුන් පැල තියනවද(අර අනුරාධපුර පැත්තෙ තියන බැදි හදුන් කියන ජාතිය නෙමෙයි)මට පැල ට්කක් ඕන.පැල තියනවනම් මට කන්ටැක්ට් නම්බර් එකකුත් එක්ක උඹ ඉන්න තැන කියපන් .මචන්
මී පැල
කැටකාල
සපු
නා
බෝමිය
හල්මිල්ල
නැදුන්පැල ඕනේ නම් කියපන් අපි විකුනනවා අපි කොල්ලො සෙට් එකක් එකතුවෙලා කරනේ ළඟදීම සුදු හදුනුත් අනිත් වර්ගත් දෙන්නම් අපි මේ ලැබෙන සල්ලි වලින් තව ගස් හිටවන එක කරන්නේ දැනට අපි ව්‍යාපෘති 8ක් විතර කරා එකට යන වියදම කවර් කරගන්න පැල විකුනනවා කොලබ අවට හෝ කඩවත අවට නම් ඇවිත් ගන්න පුළුවන් ඩිලිවරී ක්‍රමයක් තවම හදල නැ පැලයක් 200 ගානේ දෙන්නේ අපිට ලාබ තියෙනවා නමුත් එමුදල් වලට අපේ පුද්ගලික මුදලුත් දාල ගස් වවන්න යොදවන්නේ
මචං ඔරිජිනල් සුදු හදුන් පැල තියනවද(අර අනුරාධපුර පැත්තෙ තියන බැදි හදුන් කියන ජාතිය නෙමෙයි)මට පැල ට්කක් ඕන.පැල තියනවනම් මට කන්ටැක්ට් නම්බර් එකකුත් එක්ක උඹ ඉන්න තැන කියපන් .