මෙයාව දන්නවද? ශුවර් පොරක්ද?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ෆේස්බුක් එකේ සාරභූමි කියන ගෘප් එකෙන් අහල බලපන්...එතන කෙනෙක් ඕක ගැන වැඩි පැහැදිලි කිරීමක් දෙයි උඹට

    එල.. ගෲප් එකට රික්වෙස්ට් එකක් දැම්මා..
    ඇපෲ වෙනකම් යාලුවෙක්ට දුන්නා ගෲප් එකේ පෝස්ට් කරන්න කියලා
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.

    Attachments

    • CaptureVVV.JPG
      CaptureVVV.JPG
      21.8 KB · Views: 56

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මචන්
    මී පැල
    කැටකාල
    සපු
    නා
    බෝමිය
    හල්මිල්ල
    නැදුන්පැල ඕනේ නම් කියපන් අපි විකුනනවා අපි කොල්ලො සෙට් එකක් එකතුවෙලා කරනේ ළඟදීම සුදු හදුනුත් අනිත් වර්ගත් දෙන්නම් අපි මේ ලැබෙන සල්ලි වලින් තව ගස් හිටවන එක කරන්නේ දැනට අපි ව්‍යාපෘති 8ක් විතර කරා එකට යන වියදම කවර් කරගන්න පැල විකුනනවා කොලබ අවට හෝ කඩවත අවට නම් ඇවිත් ගන්න පුළුවන් ඩිලිවරී ක්‍රමයක් තවම හදල නැ පැලයක් 200 ගානේ දෙන්නේ අපිට ලාබ තියෙනවා නමුත් එමුදල් වලට අපේ පුද්ගලික මුදලුත් දාල ගස් වවන්න යොදවන්නේ
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    godak social work krana dial 1k kiyalanam dannawa.. eka serayak school lamainta bag aran denwa kiyala math podi ganak damma meyage account 1kta.. man nam hitan inne honda porak kiyala.. loku vistarayak danne na pela genanam..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන්
    මී පැල
    කැටකාල
    සපු
    නා
    බෝමිය
    හල්මිල්ල
    නැදුන්පැල ඕනේ නම් කියපන් අපි විකුනනවා අපි කොල්ලො සෙට් එකක් එකතුවෙලා කරනේ ළඟදීම සුදු හදුනුත් අනිත් වර්ගත් දෙන්නම් අපි මේ ලැබෙන සල්ලි වලින් තව ගස් හිටවන එක කරන්නේ දැනට අපි ව්‍යාපෘති 8ක් විතර කරා එකට යන වියදම කවර් කරගන්න පැල විකුනනවා කොලබ අවට හෝ කඩවත අවට නම් ඇවිත් ගන්න පුළුවන් ඩිලිවරී ක්‍රමයක් තවම හදල නැ පැලයක් 200 ගානේ දෙන්නේ අපිට ලාබ තියෙනවා නමුත් එමුදල් වලට අපේ පුද්ගලික මුදලුත් දාල ගස් වවන්න යොදවන්නේ

    එල මචං..
    මට කන්ටෑක්ට් නම්බර් එකක් එවපන්..
    ටිකක් ලොකු පැල නම් හොදයි,
    පෝච්චි වල හිටවන්න තමයි ඕන
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    godak social work krana dial 1k kiyalanam dannawa.. eka serayak school lamainta bag aran denwa kiyala math podi ganak damma meyage account 1kta.. man nam hitan inne honda porak kiyala.. loku vistarayak danne na pela genanam..

    godak Social works karana akek.financial case wagyak dagtta kyla matakai.
    maath mu hodaida ndda kyla tami hoyanne

    ඔන්න ඕක තමයි බං මටත් තියෙන අවුල..
    නෙට් එකේ කමෙන්ට් තිබ්බෙ කාලෙන් කාලෙට එක එක ප්‍රොජෙක්ට් කරනවා, අහුවෙන්න එපා අනම් මනං සීන්, මම ඒ කමෙන්ට් කරපු එකාට මැසේජ් කරා, රිප්ලයි නැහැ තාම..
    කවුරුහරි සල්ලි වලට එලවනවා කියන්නේ එතන මොකක්හරි අවුලක් තියෙනවා...
    විශේෂයෙන් පොඩි පොඩි ගනන් වලටත්..
     
    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    දෙන්න එපා. මෙයා වංචාකාරයෙක්.මිදුල කියන පෙජ් එක කරන්නෙත් මෙයා. අඩු මිලට වෙන තැන්වලින් පැල අරන් වැඩි මිලට විකුනන කෙනෙක්. පැල වර්ග ඕනනම් රජයේ පැල තවානකට යන්න.
     
    Last edited:

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.

    Attachments

    • CaptureVVV.JPG
      CaptureVVV.JPG
      21.8 KB · Views: 56
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දෙන්න එපා. මෙයා වංචාකාරයෙක්.මිදුල කියන පෙජ් එක කරන්නෙත් මෙයා. අඩු මිලට වෙන තැන්වලින් පැල අරන් වැඩි මිලට විකුනන කෙනෙක්. පැල වර්ග ඕනනම් රජයේ පැල තවානකට යන්න.

    ela
    Thanks
     
    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    දෙන්න එපා. මෙයා වංචාකාරයෙක්.මිදුල කියන පෙජ් එක කරන්නෙත් මෙයා. අඩු මිලට වෙන තැන්වලින් පැල අරන් වැඩි මිලට විකුනන කෙනෙක්. පැල වර්ග ඕනනම් රජයේ පැල තවානකට යන්න.
    අඩු මිලට අරන් වැඩි ගානට දෙන එක කොහොමද මෝඩයෝ වංචාවක් වෙන්නෙ
    එහෙම නම් බිස්නස් කරන උන් සේරම වංචාකාරයෝ :lol:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මචන්
    මී පැල
    කැටකාල
    සපු
    නා
    බෝමිය
    හල්මිල්ල
    නැදුන්පැල ඕනේ නම් කියපන් අපි විකුනනවා අපි කොල්ලො සෙට් එකක් එකතුවෙලා කරනේ ළඟදීම සුදු හදුනුත් අනිත් වර්ගත් දෙන්නම් අපි මේ ලැබෙන සල්ලි වලින් තව ගස් හිටවන එක කරන්නේ දැනට අපි ව්‍යාපෘති 8ක් විතර කරා එකට යන වියදම කවර් කරගන්න පැල විකුනනවා කොලබ අවට හෝ කඩවත අවට නම් ඇවිත් ගන්න පුළුවන් ඩිලිවරී ක්‍රමයක් තවම හදල නැ පැලයක් 200 ගානේ දෙන්නේ අපිට ලාබ තියෙනවා නමුත් එමුදල් වලට අපේ පුද්ගලික මුදලුත් දාල ගස් වවන්න යොදවන්නේ
    මචං ඔරිජිනල් සුදු හදුන් පැල තියනවද(අර අනුරාධපුර පැත්තෙ තියන බැදි හදුන් කියන ජාතිය නෙමෙයි)මට පැල ට්කක් ඕන.පැල තියනවනම් මට කන්ටැක්ට් නම්බර් එකකුත් එක්ක උඹ ඉන්න තැන කියපන් .
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මචං ඔරිජිනල් සුදු හදුන් පැල තියනවද(අර අනුරාධපුර පැත්තෙ තියන බැදි හදුන් කියන ජාතිය නෙමෙයි)මට පැල ට්කක් ඕන.පැල තියනවනම් මට කන්ටැක්ට් නම්බර් එකකුත් එක්ක උඹ ඉන්න තැන කියපන් .

    මචන් අපි හදුන් පටන් ගත්ත විතරයි සුදු හදුන් ඔරිජිනල් එක තියෙන්නේ අපි ලොකු ගහෙන් ඇට අරන් පැල හදන්නේ උබට නුගේගොඩ එන්න පුළුවන් නම් මගේ යාළුවගේ ගෙදර තියෙනවා අවුරුදු 10+ ලොකු ගහ එක බලලම උබට සැක අරගන්න පුළුවන්