මෙයාව හොයල දෙන කෙනාට rs. 100000.00 දෙනවා

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    #copied

    යාලුවනේ මෙයා තමයි ඔයාල හමෝම වගේ dan දන්න shadow . මෙයා 2021.05.19 ඉදලා කවුරු හරි අරන් ගිහින්,මෙයා සුපිරි කොල්ලෙක්, මෙයාව හොයා ගන්න උදව් කරන්න plzzzzz . මෙයාව හොයල දෙන කෙනාට rs. 100000.00 දෙනවා. No.071- 9728859 ට call කරන්න.

    #copied

    image.png

    image.png
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හාවෙක් වගේ හදන්න ඇති
    නැත්නන් රොටෙක් නිකන් කෙනෙකුට අරන් යන්න බෑනෙ
    loweth machan... mam post eka yatin oka dannath hadala passe noda hitiyaa...

    dan godak dawas.. fb eke taama share wenawa.. adath owner daapu post ekakin oya photos gatte.. tama hoyaa gena naa...

    ballo ithin wena kenekta hoyaa ganna ba.. mokada okkoma ekama wage ne.. namak kiyala kathaa karaama duwan eddi tamai adura ganna lesi specailly rottla... rotla all same look mata nam.. :cool::love::yes:

    anika tamai mee balla nati welaa tiyenne pare yana kenek ekka yanna gihin kiyala mul dawas wala daapu post wala mam dakka,. uba kiwa wage hawek wage hadala ... mokada mee family pet dog kenek nemei neh.,.. one master security dog kenek.. ehema ballek pare yana ekek ekka yanawa kyanne rotaa ge security eka bala poroththu nam wenna baa.. :confused: labrador kenek wenna idala ammage kemaththata rotek welaa :baffled: :yes: :dull:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    stud service හැම තැනම ගෙනියපු එකෙක් ද? එහෙනම් ඌට මිනිස්සුන්ව හුරු ඇති
    එච්චර mature නෑ වගේ නේ... මුල් දවස් වල දාපු පොස්ට් වල තිබ්බ උදෙක එලියට ගිහින් කියලා... යද්දී පාරේ ගිය කෙනෙක් එක්ක යන්න ඇති කියලා තමයිලු හිතන්නේ කියලා..
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    හාවෙක් වගේ හදන්න ඇති
    නැත්නන් රොටෙක් නිකන් කෙනෙකුට අරන් යන්න බෑනෙ

    ඒක තමා
    රොටෙක් පේන තෙක් මානෙකින් යන්නේ නෑ මන් අයිතිකාරයා නැත්තන්
     
    • Haha
    Reactions: Solo Rider

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    මං fb පෝස්ට් එකක් දැක්ක මූ වගෙම එකෙක් කාර් එකකින් පැනල අතරමන් වෙලා ඉන්නව දන්න කෙනෙක් ඉන්නවනම් කතා කරන්න කියලා. පොස්ට් එක හොය්ස්ස්ගන්න පුලුවන් උනොත් දාන්නම්. මූමද කියල ශුවර් නෑ මේ වගේ මතක. 🤔

    මූද බලපන්.
    FB_IMG_1622560784269.jpg
     
    Last edited:
    • Like
    Reactions: allrights

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    rottla gdk friendly bn mn dkapu 70% ma friendly.
    oya kyna thrm waha na.

    හදන විදිය අනුව තමා බන්

    අපේ බාප්පගෙ ගෙදර ඩබලක් ඉන්නවා, හපෝ හෙනම මරුමුස්, බාප්ප කියන දේ විතරය් අහන්නෙ
    ගෙදර වෙන කිසි කෙනෙක් කියන දේ අහන්නෙ නෑ.

    loweth machan... mam post eka yatin oka dannath hadala passe noda hitiyaa...

    dan godak dawas.. fb eke taama share wenawa.. adath owner daapu post ekakin oya photos gatte.. tama hoyaa gena naa...

    ballo ithin wena kenekta hoyaa ganna ba.. mokada okkoma ekama wage ne.. namak kiyala kathaa karaama duwan eddi tamai adura ganna lesi specailly rottla... rotla all same look mata nam.. :cool::love::yes:

    anika tamai mee balla nati welaa tiyenne pare yana kenek ekka yanna gihin kiyala mul dawas wala daapu post wala mam dakka,. uba kiwa wage hawek wage hadala ... mokada mee family pet dog kenek nemei neh.,.. one master security dog kenek.. ehema ballek pare yana ekek ekka yanawa kyanne rotaa ge security eka bala poroththu nam wenna baa.. :confused: labrador kenek wenna idala ammage kemaththata rotek welaa :baffled: :yes: :dull:

    :yes:
    ------ Post added on Jun 1, 2021 at 10:24 PM
     
    • Like
    Reactions: allrights