මෙයාව හොයාගන්න උදව් කරන්න

adiaq

Member
Jun 13, 2015
2
0
0
මෙයාව හොයාගන්න උදව් කරන්න

යාලුවනේ. මං ඊයෙ මරදාන පැත්තෙන් කාර් එකේ එද්දි පාර අයිනෙ හිටපු සුදු උස නංගි කෙනෙක් අත දැම්ම. කලු කොට ගවුමක් ඇදං හිටියෙ. කොණ්ඩෙ අග හරිය තඹ පාට කල්ල. මං එක පාරට බය වෙලා නවත්තන්නෙ නැතුව එන්න ආව. ඔයාල කවුරු හරි දන්නවද මේ කව්ද කියල ? අනේ පුලුවන් කෙනෙක් ඉන්නවනං එයාගෙ ෆෝන් නොම්බරේ හොයල දෙනවද ?
 

adiaq

Member
Jun 13, 2015
2
0
0
බම්ප් අනේ දන්න කෙනෙක් ඉන්නවනං උදව් කරන්න
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    nangi ge usa keeyak withara da, sudu kianne koi wage sudu da, para aine kivve foot path eke da, parata bahala da, koi atha da damme, kota gawumak kivve kochchara kota da, danahis penuna da, danahisuth sududa nathnam tikak kalui da, gawuma kalu kianne thani kalu da nathnam wena patath thibbada, konde aga hariya thamba nam anith hariya mona patada, oya siddiya wenakota welawa keeyada, oyage car eka mona patada, km keeyak duwala da, manual nam mona gear eke da thibbe eh welawe, oya baya una mohethe wate pite three wheel thianawa dakkada, oya oya siddiya wenna kalin anthimata kawe keeyatada, kawe monawada, eh nangie mobile no. ekada ona land line no. ekada, email fb, twitter wala wistharath ona da

    owata uththara dennako danata, oya sudu nangiwa api hoya gamu :)
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kolla kiyala hitala weradila ube car ekata atha danna athi,ekko ubata pitipassen apu vehicle ekakta atha danna athi.

    :lol:
     
    යාලුවනේ. මං ඊයෙ මරදාන පැත්තෙන් කාර් එකේ එද්දි පාර අයිනෙ හිටපු සුදු උස නංගි කෙනෙක් අත දැම්ම. කලු කොට ගවුමක් ඇදං හිටියෙ. කොණ්ඩෙ අග හරිය තඹ පාට කල්ල. මං එක පාරට බය වෙලා නවත්තන්නෙ නැතුව එන්න ආව. ඔයාල කවුරු හරි දන්නවද මේ කව්ද කියල ? අනේ පුලුවන් කෙනෙක් ඉන්නවනං එයාගෙ ෆෝන් නොම්බරේ හොයල දෙනවද ?

    අනේ මේ අයියාට ඒ නන්ගිව හොයා ගන්න උදව් කරන්න අපේ එලකිරි කොල්ලෝ ටික
    දන්නෙ නැත්තන් අහක බලන් යන්නෙ නැතුව බම්ප් එකක් දාලා යන්න
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොටෝ කෑල්ලක් වත් ගත්තෙ නැද්ද බොල.ඔය විස්තර වලින් කොහොමද කෙල්ලෙක් හොයන්නෙ?
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අනේ මෙහෙමත් අසහනකාරයෝ. උබට නෙමෙයි යකෝ පිටිපස්සෙන් ආපු බස් එකට වෙන්න ඇති අතදාන්න ඇත්තේ.:lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ මෙහෙමත් අසහනකාරයෝ. උබට නෙමෙයි යකෝ පිටිපස්සෙන් ආපු බස් එකට වෙන්න ඇති අතදාන්න ඇත්තේ.:lol::lol:
    ජබුං
    Kutcha_Well.jpg.510x380_q85_crop-smart.jpg