හොයාගන්න උදව් කරන්න

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,394
    4,025
    113
    තාත්ත ව හම්බ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා මචං. පෙන විදිහට නම් උබ නොදන්න ලොකු රහසක් තියෙනවා වගේ.

    කොහේ හරි ශාක්ෂියක් ඉතුරුවෙලා තියෙන්න ඉඩ තියෙනවා...
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මචන් තාත්තා ඉක්මනටම හම්බවෙයි,

    පොලිසිය සම්භන්ධ උන නිසා විස්තර ලියවිලා ඇති මචන්, උබට කෙළවරක් හොයාගන්න අමාරු නෑ. පුලුවන්නම් පොලිසියේ යම් නිලයක් තියෙන කෙනක්ව සෙට් කරගෙන මුල ඉදන්ම හොයල බලපන්. ඉක්මනටම විස්තරයක් හොයාගන්න පුළුවන් වෙයි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,720
    113
    kalin kipaparakma demma. mukuth hoyaganna beriwuna.

    oka ohomama giya den. nowisadunu abirahasak widiyata.
    සල්ලි තියෙනවා නම් private detective කෙනෙක් hire කරන්න. Int වල වැඩ කරපු අය තමයි ඕව කරන්නේ