වයිෆ් කෙනෙක් ඉන්නව නම් කියල බලපන්
නැත්නම් කෙල්ලට කියපන් පස්සේ කාලෙක මෙහෙම කෙනෙක් දෙන්න කියලා
තාම වයිෆ්ලා නෑ... 
එක්කෙනෙක්ට කිව්වා මචන්..ඒව දැන් වැඩක් නෑ..
බඳින්ඩ අයිඩියත් නෑ

එක්කෙනෙක්ට කිව්වා මචන්..ඒව දැන් වැඩක් නෑ..

බඳින්ඩ අයිඩියත් නෑ
වයිෆ් කෙනෙක් ඉන්නව නම් කියල බලපන්
නැත්නම් කෙල්ලට කියපන් පස්සේ කාලෙක මෙහෙම කෙනෙක් දෙන්න කියලා


සිරාවටම මුන් දෙන්නා නම් මරේ මරු
අල්ලලා මිරිකන්න හිතෙනවා
අඩේ මටත් බබෙක් කිව්වොත් රටක් රාජ්ජයක් වගේ බන්. හුරතල් කරන්න එක පොඩි එකෙක්වත් අහල පහලකවත් නැහැ
. දැනටත් ටිකක් හරි හුරතල් කරන්නේ අපේ මල්ලිව තමා ඌ ඇඟෙන් පතෙන් මටත් වඩා සයිස්, ඒලෙවල් කරන්නේ.

මම බෙනා;19243839 said:
උඹ මාර අයියෙක්නෙ



.
.මම බෙනා;19238758 said:මෙයා තෝයි නේද් බන්..![]()
අනේ මේ වගේ එක්කෙනෙක් මටත් ඕනි..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()




Umba single da bung ???![]()

මම බෙනා;19244014 said:ඔව් බන්..
උඹ හිතුවද මම බැඳලා එහෙම ඇති කියලා..




ado ow bung...umbe kathava haitaya mamahituwa...ganud 3i lamai 5i kiyala![]()


Lamai hadana ekai , kasada bandina ekai sithana tharam sundara nehe![]()
මම බෙනා;19244062 said:මෙහෙම නව නින්ගිරාවක්
මේකෙ ඉන්න ගෑනු දරුවො හිතන් ඉන්නෙත් එහෙමද..
අනේ නෑ නන්ගිලා මට එච්චර වයසක් නෑ...![]()