කොල්ලෝ ඇවිත් සින්දුවක් කියලා හිටියට මොකක් වෙනවද... කොහොම හරි පිරිස් බලය වැඩි. මේක වෙනස් විරෝධතාවක්...Mokada?

කොල්ලෝ ඇවිත් සින්දුවක් කියලා හිටියට මොකක් වෙනවද... කොහොම හරි පිරිස් බලය වැඩි. මේක වෙනස් විරෝධතාවක්...
හැම එකාම ඔතනට එන්නේ ගෝටාට ගෙදර යන්න කියලා.. කොල්ලෝ සෙට් එකක් ආවම ඔහොම තමයි.. පොලිස් බැරියර් කඩාගෙන යන වෙලාවක් නෙවෙයි නේ. ඕකට සෙනග වැඩි වෙලා තියෙන්නම ඔය තියන කානිවල් වගේ ස්වරුපය නිසා. මට නම් එකෙ හොදක් පෙන්නේ.
ඔය උඩ මම දාපු video එකේ බුවා ඕක ගැන හොද අදහසක් කියනව.Ow ow. Oya kiyala tiyena ekata math ekagai ban. E athal ekatath ekka kattiya othanata enawane ethakota piris balaya wadi wena eka hodai. E piris balaya dakkama tawa katyiya enawa. Eka tamai wenna ona.
Owa kadakappal karanna game denne bayyo.
එකඟයි....කොල්ලෝ ඇවිත් සින්දුවක් කියලා හිටියට මොකක් වෙනවද... කොහොම හරි පිරිස් බලය වැඩි. මේක වෙනස් විරෝධතාවක්...
හැම එකාම ඔතනට එන්නේ ගෝටාට ගෙදර යන්න කියලා.. කොල්ලෝ සෙට් එකක් ආවම ඔහොම තමයි.. පොලිස් බැරියර් කඩාගෙන යන වෙලාවක් නෙවෙයි නේ. ඕකට සෙනග වැඩි වෙලා තියෙන්නම ඔය තියන කානිවල් වගේ ස්වරුපය නිසා. මට නම් එකෙ හොදක් පෙන්නේ.
නියමයි....Ada thawath un godak enwa. Wasse awlakuth na.
Meka mee widihatama ynna one.
අඩෝ ඇයි බං ලංකාවේ කොල්ලෝ පට්ට ගොබ්බ? කොහේ ගියත් හැම රෙද්දම ආතල් එකට අරන් dont care line ඒකක් දෙනවා බොරුවට.. මගේ සමහර යාලුවෝ ඉන්නවා බන් රගර් ගහන උන්..set එක එක්ක හම්බුනාම උට වඩා ආතල් එකෙක් ලොවෙත් නෑ.. ඌ ම in person හම්බුනාම එක්කෝ අමුතු මනසිකයෙක්, නැත්නම් ගෑනුන්ට එහා ගිය කේලමෙක්... පොර line දෙන ගොඩක් උන් ඔහොමයි බන්..කොල්ලෝ සෙට් එකක් ආවම ඔහොම තමයි..
ඔතන අවු 20 ,18 කොල්ලෝ ඇවිත් සිංදු කියල ආතල් ගන්න එකේ වැරැද්දක් නෑ.. ඔය කාලේ ඔහොම තමයි .. මල ගෙදරක ගියත් යනකන් ම ජොලියේ යන්නේ.අඩෝ ඇයි බං ලංකාවේ කොල්ලෝ පට්ට ගොබ්බ? කොහේ ගියත් හැම රෙද්දම ආතල් එකට අරන් dont care line ඒකක් දෙනවා බොරුවට.. මගේ සමහර යාලුවෝ ඉන්නවා බන් රගර් ගහන උන්..set එක එක්ක හම්බුනාම උට වඩා ආතල් එකෙක් ලොවෙත් නෑ.. ඌ ම in person හම්බුනාම එක්කෝ අමුතු මනසිකයෙක්, නැත්නම් ගෑනුන්ට එහා ගිය කේලමෙක්... පොර line දෙන ගොඩක් උන් ඔහොමයි බන්..
ඔතන බහුතරයක් කින්දු කියන්නේ නෑ.. ගෝටා ගෙදර පල කියන අරමුණ වෙනස් වෙන්නේ නෑ.. වැඩියෙන්ම ඇහෙන්නේ ඒක. රෑට ටිකක් කටිටිය එකතු උනාම ඔහොම වෙනව .කානිවල් ස්වරුපයක් ගැනීමෙන් වැඩි වැඩියෙන් මිනිසුන් එක්වුවත් එක්වන්නේ නියම අරගලවාදී මිනිසුන් නොව රසකාමීන්ය. එවිට අරමුණ යටපත් වී අරගලය අලවීමට ඉතා වැඩි ඉඩක් ලැබේ. අනෙක ආණ්ඩුවම ප්රචාර කරයි එතැන ගෝටා ගෙදර යවන්න කියන එක නොවේ විනොදවීමයි සිදු වන්නේ කියා.