මෙයා මොකද මේ කෑගහන්නේ ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,330
    166,669
    113
    එකමත් එක රටක
    කොල්ලෝ ඇවිත් සින්දුවක් කියලා හිටියට මොකක් වෙනවද... කොහොම හරි පිරිස් බලය වැඩි. මේක වෙනස් විරෝධතාවක්...
    හැම එකාම ඔතනට එන්නේ ගෝටාට ගෙදර යන්න කියලා.. කොල්ලෝ සෙට් එකක් ආවම ඔහොම තමයි.. පොලිස් බැරියර් කඩාගෙන යන වෙලාවක් නෙවෙයි නේ. ඕකට සෙනග වැඩි වෙලා තියෙන්නම ඔය තියන කානිවල් වගේ ස්වරුපය නිසා. මට නම් එකෙ හොදක් පෙන්නේ.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    277759013_2108908569285814_6980307315491794742_n.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    At least the mental retards who voted to grant the 2/3rds will realise and learn the hard lesson that it's not that easy to chase the bastards away, once they are in place.
    On several occasions I mentioned that you should not grant absolute majority to any party. We burned our fingers once before. A democracy works with a balanced parliament. But we never learn lessons.
    The Government obviously pay another group to carry flags in their support and create an atmosphere for a clash to take place and use that opportunity to crush the movement. :(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,454
    86,718
    113
    ආශ්චර්යමත් රටක
    කොල්ලෝ ඇවිත් සින්දුවක් කියලා හිටියට මොකක් වෙනවද... කොහොම හරි පිරිස් බලය වැඩි. මේක වෙනස් විරෝධතාවක්...
    හැම එකාම ඔතනට එන්නේ ගෝටාට ගෙදර යන්න කියලා.. කොල්ලෝ සෙට් එකක් ආවම ඔහොම තමයි.. පොලිස් බැරියර් කඩාගෙන යන වෙලාවක් නෙවෙයි නේ. ඕකට සෙනග වැඩි වෙලා තියෙන්නම ඔය තියන කානිවල් වගේ ස්වරුපය නිසා. මට නම් එකෙ හොදක් පෙන්නේ.

    Ow ow. Oya kiyala tiyena ekata math ekagai ban. E athal ekatath ekka kattiya othanata enawane ethakota piris balaya wadi wena eka hodai. E piris balaya dakkama tawa katyiya enawa. Eka tamai wenna ona.

    Owa kadakappal karanna game denne bayyo.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,669
    113
    එකමත් එක රටක
    Ow ow. Oya kiyala tiyena ekata math ekagai ban. E athal ekatath ekka kattiya othanata enawane ethakota piris balaya wadi wena eka hodai. E piris balaya dakkama tawa katyiya enawa. Eka tamai wenna ona.

    Owa kadakappal karanna game denne bayyo.
    ඔය උඩ මම දාපු video එකේ බුවා ඕක ගැන හොද අදහසක් කියනව.
    ආණ්ඩු දන්නවා මිනිස්සු කලබල වෙලා කෝලාහල කරල කරන අරගල නවත්තන්න. මේ වගේ මිනිස්සු එකතු වෙලා කෝලාහල නැතුව කරන විරෝධතා වලට මොනවද කරන්නේ කියලා උන් දන්නේ නෑ ..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කොල්ලෝ ඇවිත් සින්දුවක් කියලා හිටියට මොකක් වෙනවද... කොහොම හරි පිරිස් බලය වැඩි. මේක වෙනස් විරෝධතාවක්...
    හැම එකාම ඔතනට එන්නේ ගෝටාට ගෙදර යන්න කියලා.. කොල්ලෝ සෙට් එකක් ආවම ඔහොම තමයි.. පොලිස් බැරියර් කඩාගෙන යන වෙලාවක් නෙවෙයි නේ. ඕකට සෙනග වැඩි වෙලා තියෙන්නම ඔය තියන කානිවල් වගේ ස්වරුපය නිසා. මට නම් එකෙ හොදක් පෙන්නේ.
    එකඟයි....
    පැයෙන් දෙකෙන් ඉවරවෙන වැඩක්නං කෑ ගගහ ඉන්න පුලුවන්.
    දවස් තුන හතරක් තිස්සෙ ඉන්න ගියාම, නිකම්ම සටන් පාඨ කියාගෙන ඉන්න බෑ.
    විරෝධතාවයක් දක්වන්න ගැසට් ගහල ක්‍රමවේදයක් හදල නෑනෙ...😅 තමුන්ට ඕනෙ විදිහකට කරන්න පුලුවන්.....
    මුං මෙතනම අවුරුදු කන්නත් ලෑස්තිවෙලාලු ඉන්නෙ....

    Ada thawath un godak enwa. Wasse awlakuth na.
    Meka mee widihatama ynna one.
    නියමයි....👍👍
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කොල්ලෝ සෙට් එකක් ආවම ඔහොම තමයි..
    අඩෝ ඇයි බං ලංකාවේ කොල්ලෝ පට්ට ගොබ්බ? කොහේ ගියත් හැම රෙද්දම ආතල් එකට අරන් dont care line ඒකක් දෙනවා බොරුවට.. මගේ සමහර යාලුවෝ ඉන්නවා බන් රගර් ගහන උන්..set එක එක්ක හම්බුනාම උට වඩා ආතල් එකෙක් ලොවෙත් නෑ.. ඌ ම in person හම්බුනාම එක්කෝ අමුතු මනසිකයෙක්, නැත්නම් ගෑනුන්ට එහා ගිය කේලමෙක්... පොර line දෙන ගොඩක් උන් ඔහොමයි බන්..
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,669
    113
    එකමත් එක රටක
    අඩෝ ඇයි බං ලංකාවේ කොල්ලෝ පට්ට ගොබ්බ? කොහේ ගියත් හැම රෙද්දම ආතල් එකට අරන් dont care line ඒකක් දෙනවා බොරුවට.. මගේ සමහර යාලුවෝ ඉන්නවා බන් රගර් ගහන උන්..set එක එක්ක හම්බුනාම උට වඩා ආතල් එකෙක් ලොවෙත් නෑ.. ඌ ම in person හම්බුනාම එක්කෝ අමුතු මනසිකයෙක්, නැත්නම් ගෑනුන්ට එහා ගිය කේලමෙක්... පොර line දෙන ගොඩක් උන් ඔහොමයි බන්..
    ඔතන අවු 20 ,18 කොල්ලෝ ඇවිත් සිංදු කියල ආතල් ගන්න එකේ වැරැද්දක් නෑ.. ඔය කාලේ ඔහොම තමයි .. මල ගෙදරක ගියත් යනකන් ම ජොලියේ යන්නේ.
    අනිත් උන් තේරුම් ගන්න ඕනේ මිනිස්සු විවිධයි කියල. ගහන්න බනින්න යන්නේ මොකටද..
    මොනව උනත් ඔතන වැඩිපුරම ඇහෙන්නේ ගෝටට ගෙදර පල කියන එක..
    ඕකේ දැනට හොදම දේ පිරිස් බලය, දවස ගානේ එකතු වෙන මිනිස්සු.. සීරියස් වෙන්න ඕන වෙලාවට ඒක වෙයි. එදාට සෑහෙන පිරිසකුත් ඔතන ඉදි!
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,346
    9,114
    113
    Around the world
    කානිවල් ස්වරුපයක් ගැනීමෙන් වැඩි වැඩියෙන් මිනිසුන් එක්වුවත් එක්වන්නේ නියම අරගලවාදී මිනිසුන් නොව රසකාමීන්ය. එවිට අරමුණ යටපත් වී අරගලය අලවීමට ඉතා වැඩි ඉඩක් ලැබේ. අනෙක ආණ්ඩුවම ප්‍රචාර කරයි එතැන ගෝටා ගෙදර යවන්න කියන එක නොවේ විනොදවීමයි සිදු වන්නේ කියා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,669
    113
    එකමත් එක රටක
    කානිවල් ස්වරුපයක් ගැනීමෙන් වැඩි වැඩියෙන් මිනිසුන් එක්වුවත් එක්වන්නේ නියම අරගලවාදී මිනිසුන් නොව රසකාමීන්ය. එවිට අරමුණ යටපත් වී අරගලය අලවීමට ඉතා වැඩි ඉඩක් ලැබේ. අනෙක ආණ්ඩුවම ප්‍රචාර කරයි එතැන ගෝටා ගෙදර යවන්න කියන එක නොවේ විනොදවීමයි සිදු වන්නේ කියා.
    ඔතන බහුතරයක් කින්දු කියන්නේ නෑ.. ගෝටා ගෙදර පල කියන අරමුණ වෙනස් වෙන්නේ නෑ.. වැඩියෙන්ම ඇහෙන්නේ ඒක. රෑට ටිකක් කටිටිය එකතු උනාම ඔහොම වෙනව .
    මිනිස්සු අරගලයට ගෙදරින් බැහැල යන්න පුරුදු වෙනව. දැනටත් කවදාක්වත් ඔය වගේ දේකට ආපු නැති මිනිස්සුන්ට පාරට බහින එක හුරු වෙලා.. අවශ්‍ය වෙලාවට කට්ටිය ඉදි ඕන තරම්. කවුරුහරි හට් එකක් ගහගෙන සත්‍යක්ග්‍රහයක් වගේ කරානම් දවස් හතරක් කට්ටිය නෑ.. පොලීසියෙන් ඇවිත් හට් එකත් ගලවලා ගහල පන්නයි.
    ඔතන පිරිස වැඩිවෙන එක ආණ්ඩුවට ප්‍රශ්නයක්. පිරිස වැඩිවෙන්න වෙන්න උන් ආරක්ෂාව වැඩිකරන්නේ ඒකයි..
    ජනාදිපතියා හැංගිලා.. ඇමතිලා එලියට බහින්නේ නෑ... කොටින්ම පොන්න ජනාදිපතියට අරගලේ ගැන වචනයක්වත් කියාගන්න බැරි උනා තාම..ඌ ඉන්න තැන කවුරුත් දන්නේ නැති ගානට අවුල් වෙලා
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මරන දඩුවම ලැබිලා හිරේ ඉන්න එවුනුත් එන පාර්ලිමේන්තුවක් ලන්කාවට තියෙන්නෙ. ඔය කානිවල් ටයිප් පොශ් හුත්තෙ ප්‍රොටෙස්ට් බල බල උන් හිනාවෙනවා ඇති. අරගලේ සාර්තකවෙයි ඉස්සරහට කන්න නැතුව, අසනීපවලට බෙහෙත් නැතුව තමන්ගෙ දරු පවුල් මැරෙනව දැකල වියරු වැටිච්ච අන්ත අසරණ මිනිස්සු අතින්.