මෙයා මොකද මේ කෑගහන්නේ ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,323
    166,637
    113
    එකමත් එක රටක
    මරන දඩුවම ලැබිලා හිරේ ඉන්න එවුනුත් එන පාර්ලිමේන්තුවක් ලන්කාවට තියෙන්නෙ. ඔය කානිවල් ටයිප් පොශ් හුත්තෙ ප්‍රොටෙස්ට් බල බල උන් හිනාවෙනවා ඇති. අරගලේ සාර්තකවෙයි ඉස්සරහට කන්න නැතුව, අසනීපවලට බෙහෙත් නැතුව තමන්ගෙ දරු පවුල් මැරෙනව දැකල වියරු වැටිච්ච අන්ත අසරණ මිනිස්සු අතින්.
    ඊයේ හදපු account එකක්.. උබ ඉරෝසන් ද?? :lol:
     
    • Like
    Reactions: hasithayad

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    277759013_2108908569285814_6980307315491794742_n.jpg
    රවුෆ් හකීම් ශ්‍රී මතා ජනපති කරමු
     
    • Haha
    Reactions: Registext

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් ඔය කෙල්ල ඊයේ උදේ ඉඳන් ඔතන ඉන්නේ. ඊයේ රෑ ඉඳන්ද දන්නේ නැහැ. පව් යකෝ! :no:
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,323
    166,637
    113
    එකමත් එක රටක
    මචන් ඔය කෙල්ල ඊයේ උදේ ඉඳන් ඔතන ඉන්නේ. ඊයේ රෑ ඉඳන්ද දන්නේ නැහැ. පව් යකෝ! :no:
    එයාට තනියම ඉදන් කරන්න පුලුවන් දෙයක් නෑ. පිරිස වැඩිවෙන එක හොදයි කියල තේරෙන්න ඕන.. කොහොමත් එක එක වයස් වල එක් එක මානසික මට්ටම් වල අය කියල මතක තියාගන්න ඕන . ඔක්කොම උන් ආවේ ප්‍රොටෙස්ට් එකට. කාටවත් ඔතනට එන්න එපා කියන්න එයාට අයිතියක් නෑ..
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එයාට තනියම ඉදන් කරන්න පුලුවන් දෙයක් නෑ. පිරිස වැඩිවෙන එක හොදයි කියල තේරෙන්න ඕන.. කොහොමත් එක එක වයස් වල එක් එක මානසික මට්ටම් වල අය කියල මතක තියාගන්න ඕන . ඔක්කොම උන් ආවේ ප්‍රොටෙස්ට් එකට. කාටවත් ඔතනට එන්න එපා කියන්න එයාට අයිතියක් නෑ..
    එක හරි මචන්. හැබැයි එන උනුත් පොඩ්ඩක් සංයමයක් තියාගත්තා නම් හොහොඳයි ඉතින් නේද?
     
    • Like
    Reactions: Hydra

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,323
    166,637
    113
    එකමත් එක රටක
    එක හරි මචන්. හැබැයි එන උනුත් පොඩ්ඩක් සංයමයක් තියාගත්තා නම් හොහොඳයි ඉතින් නේද?
    ඔය ඉන්නේ මාලිගාවත්තේ ,බොරැල්ලේ , දෙමටගොඩ වගේ උන් නම් උන්ට සංයමය කියල දෙනව කියන එක තේරුමක් නෑ. :rofl:
    හැබැයි ඒ වගේ අහල පහල වතු වල උනුත් එනව කියන එක වටිනව..
    වෙලාවක් එනව උන්ටම තේරෙන මේකෙ තියන බැරෑරුම් කම.. එතකන් දිගටම මිනිස්සු නවතින්නේ නැත්ව එන්න පුරුදු වෙන තැනක් කරන එක වටිනව මේ වෙලාවෙදි..
    ත්‍රීවීල් එකේ ආපු උනුත් ගෝටා ගෝ හෝම් කියාගෙන ආවේ ආතල් එකට හරි. අරගලය මිනිස්සුන්ට පුරුදු තැනක් වෙනව කියන ලොකු දෙයක් ඉස්සරහට..
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔය ඉන්නේ මාලිගාවත්තේ ,බොරැල්ලේ , දෙමටගොඩ වගේ උන් නම් උන්ට සංයමය කියල දෙනව කියන එක තේරුමක් නෑ. :rofl:
    හැබැයි ඒ වගේ අහල පහල වතු වල උනුත් එනව කියන එක වටිනව..
    වෙලාවක් එනව උන්ටම තේරෙන මේකෙ තියන බැරෑරුම් කම.. එතකන් දිගටම මිනිස්සු නවතින්නේ නැත්ව එන්න පුරුදු වෙන තැනක් කරන එක වටිනව මේ වෙලාවෙදි..
    ත්‍රීවීල් එකේ ආපු උනුත් ගෝටා ගෝ හෝම් කියාගෙන ආවේ ආතල් එකට හරි. අරගලය මිනිස්සුන්ට පුරුදු තැනක් වෙනව කියන ලොකු දෙයක් ඉස්සරහට..
    Eka athth macha. Ekangayi! :)
     
    • Like
    Reactions: dilann

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කානිවල් ස්වරුපයක් ගැනීමෙන් වැඩි වැඩියෙන් මිනිසුන් එක්වුවත් එක්වන්නේ නියම අරගලවාදී මිනිසුන් නොව රසකාමීන්ය. එවිට අරමුණ යටපත් වී අරගලය අලවීමට ඉතා වැඩි ඉඩක් ලැබේ. අනෙක ආණ්ඩුවම ප්‍රචාර කරයි එතැන ගෝටා ගෙදර යවන්න කියන එක නොවේ විනොදවීමයි සිදු වන්නේ කියා.
    උබ ඔය කියන්නේ කැරැල්ලක් ගැන. අරගලයක් කියන්නේ ඊට වෙනස් දෙයක. මේ අවරුදු 18 - 20 ඉන්න කොල්ලෝ අරගල ගැන දන්නේ නැනේ . උන්ගෙන් ඕනේ සහබගිත්වය විතරයි. යමක් කමක් තේරෙන උන් අර සෙට් එකත් ඇදගෙන මේ වැඩේ ලස්සනට කරගෙන යනවා.අනික මේ වැඩේ ප්රෝග්රස් එකක් ලොකුවට තියනවා. එක දෙයයි තව වෙන්න තියෙන්නේ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    කොල්ලෝ ඇවිත් සින්දුවක් කියලා හිටියට මොකක් වෙනවද... කොහොම හරි පිරිස් බලය වැඩි. මේක වෙනස් විරෝධතාවක්...
    හැම එකාම ඔතනට එන්නේ ගෝටාට ගෙදර යන්න කියලා.. කොල්ලෝ සෙට් එකක් ආවම ඔහොම තමයි.. පොලිස් බැරියර් කඩාගෙන යන වෙලාවක් නෙවෙයි නේ. ඕකට සෙනග වැඩි වෙලා තියෙන්නම ඔය තියන කානිවල් වගේ ස්වරුපය නිසා. මට නම් එකෙ හොදක් පෙන්නේ.
    eeka hariyanne naha. eetapasse othana wena wena magul natanna gannawa. aramuna kohewath. minissu othana focus eke inna ona.
    oya ganige kathawata mamath sampoorna ekangai.
    othana sindu kiya kiya natuwa kiyala gota yanne naha.
    othana aapu wade karanna ona.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උඹ ගියා ද ඕකට?
    ඒකි කියන එක ඇත්ත. බජව් දාන්න ගියා ම අරගලයක් වගේ පේනව ද? ෆන් ගන්න ඕන නම් ගෙදර වෙලා ගනින්කො. ආතල් එකක් වගේ වෙන්න ගත්ත නිසා තමයි ඇරුන්ට පඩේක ගාණක් නැත්තෙ.
    ඔතෙන්ට කාලා බීල ආතල් ගන්න එවුන් එන එකෙන් වැඩක් වෙනව ද? අරගලේට සපෝට් එකක් නැත්නම් ඔළු ගාණ වැඩි උනා කියල උන්ට ගාණක් නෑ. උන් කියයි කෝ කොහෙද මිනිස්සු අඩන්නෙ අර ඉන්නෙ සතුටින කියල
    මතක නෙ බෝම්බ ගහපු වෙලාවෙ උන් කතා කරපු විදිය.
    අරගල කරලා පුරුදු උන් ටිකටයි සපෝට් කරන උන් ටිකටයි කරන්න දීලා සොමි දාන පොඩි පොඩි උන්ට ගෙදර ඉන්න කියපන්. මේක සොමි දාන වෙලාවක් නෙවෙයී. රටේ මිනිස්සු කන්න නැතුව ඉන්න වෙලාවක්