මෙය ඇය දුටුවත් ඒ ඇය යැයි කිසිවිටෙකත් නොසිතේවා..මට දැන් වයස 37කි

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,429
    3,473
    113
    මෙය ඇය දුටුවත් ඒ ඇය යැයි කිසිවිටෙකත් නොසිතේවා..මට දැන් වයස 37කි..මා ඒකපාර්ශ්වික ප්‍රේමය ක් නිසා අවුරුදු 24 ක් ඉතා තදබදය මානසික පීඩනය කට ලක් වී හා ලක් වෙමින් ජීවත් වේ.මා මේ ලොව ප්‍රේමය නම් කිමෙක්දැයි දැනගන්නේ ඇය හා කතා බස් කර ඇය ගේ මිතුරෙකු වූ දා පටන් නොව ඇය දුටු දා පටන්‍ ය.ඇයට මෙතරම් ප්‍රේම කරන්නේ ඇයගේ කිනම් දෙයකටද අදටත් මා හට නොතේරේ,,තේරුම් ගැනීමට අවශ්‍ය ත් නැත..ඒ ඇයිද මා ඇයට මාගේ ප්‍රානය හා සමානව ලෙන්ගතු වී ඇත..අදටත් ඒ මිතුදම් පවතී ඇයට දැන් දරුවන් 2ක් හා ආදරනීය ස්වාමි පුරුශයෙක් ඇත..මා ඇයට ප්‍රේම කරන බව ඇයට පැවසීමට මට ශක්තියක් ලැබුනේ බොහෝ කලකට පසුය..එයට හේතුව ඇයට මාගේ රූපය නොගැලපේ යැයි සිතීම හා මගේ මුහුනේ යම් අඩුපාඩුවක් තිබීමය..ඇයගේ ආදරය මාහට නොලැබුනත තාමත් මගේ ඒකපාර්ශ්වික ප්‍රේමය එසේමය..එය එන්න එන්න වැඩි වෙනවා මිස අඩු හෝ අමතක වන්නේ නැත..සිහිනයෙන් පවා දිනකට වරක් ඇයව දකී..එවිට මා අවදිවන්නේ ඉතා කනස්සල්ලෙනි..එය විශාල මානසික පීඩනය කි.....මා ඇය සතුටින් සිටීම දැඩි සේ බලපොරොත්තු වෙයි..නමුත් ඒ ඒකපාර්ශ්වික ප්‍රේමය නිසා මගේ ජීවිතය එය පටන් ගත් දිනයේ පටන් විනාශ වීමට පටන් ගත් බව කීම යථාර්ථය යි..මට ඇය සතුටින් ජීවිතය ගතකරන බව දැනගැනීම අවශ්‍ය නමුත් සිහිනයෙන් දැක දැක දුක් වීම විශාල පීඩනය කි.ඇය සිහින යෙන් දකින විට සිතේ විශාල සතුටක් ඇති වෙන අතර අවදි වූ විට සිත විශාල කනස්සල්ලෙනි න් පිරී යයි.එමනිසා මගේ දිනපතා දවස පටන් ගන්නේ විශාල පීඩනය කිනි.අවුරුදු 24 මේ දුක වීදී ඉදිරියටත් එසේමය ..මේ නිසා මා මේ සංසාරයේ දී කිසිම කාන්තා වකට ප්‍රේම නොකරන බවට මා මාහටම පොරොන්දු වී ඇති අතර එය මා මගේ ආත්මය තරම්ම සුරැකීමට හා රැකීමට තීරණය කර අවුරුදු 24..එය මා එලෙසම රැක ඇත..මා බලහත්කාරයෙන් මා සිත රවටා කිප දෙන්කු හාම සම්භන්ද ඇති කරගැනීමට උත්සාහ කල නමුත් එය සාර්ථක වූයේ නැත...මා ඉදිරියේ දී තනිකඩ සිටීම නිසා අසරණ වනු ඇත මා එයද සසර පුරාවටම හා මෙම ආත්මය තුලදී විද දාරාගනු ඇත
    මේය සැබෑ ප්‍රේමය දැයි මා ඔබෙන් අසමි.......මෙසේ මේ මානසික පීඩනය කිසිම අයෙකුට විදින්නට නොලැබෙන ලෙස මා ප්‍රර්තනා කරමි.

    මූට බඩුවක් සෙට් කරල දුන්නොත් මට පින් ලැබෙයිද
    ------ Post added on May 26, 2026 at 1:56 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    සිහිනෙන් ඔබෙ රුව පෙනෙනවා නං කියලා මිල්ටන් කිව්වා

    මූට හීනෙන් පෙනිලා ට්‍රැක පැනලා
    miltonuth oya wage ekek tama.marekan sad mood hitiye love karala
     
    • Haha
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    මෙය ඇය දුටුවත් ඒ ඇය යැයි කිසිවිටෙකත් නොසිතේවා..මට දැන් වයස 37කි..මා ඒකපාර්ශ්වික ප්‍රේමය ක් නිසා අවුරුදු 24 ක් ඉතා තදබදය මානසික පීඩනය කට ලක් වී හා ලක් වෙමින් ජීවත් වේ.මා මේ ලොව ප්‍රේමය නම් කිමෙක්දැයි දැනගන්නේ ඇය හා කතා බස් කර ඇය ගේ මිතුරෙකු වූ දා පටන් නොව ඇය දුටු දා පටන්‍ ය.ඇයට මෙතරම් ප්‍රේම කරන්නේ ඇයගේ කිනම් දෙයකටද අදටත් මා හට නොතේරේ,,තේරුම් ගැනීමට අවශ්‍ය ත් නැත..ඒ ඇයිද මා ඇයට මාගේ ප්‍රානය හා සමානව ලෙන්ගතු වී ඇත..අදටත් ඒ මිතුදම් පවතී ඇයට දැන් දරුවන් 2ක් හා ආදරනීය ස්වාමි පුරුශයෙක් ඇත..මා ඇයට ප්‍රේම කරන බව ඇයට පැවසීමට මට ශක්තියක් ලැබුනේ බොහෝ කලකට පසුය..එයට හේතුව ඇයට මාගේ රූපය නොගැලපේ යැයි සිතීම හා මගේ මුහුනේ යම් අඩුපාඩුවක් තිබීමය..ඇයගේ ආදරය මාහට නොලැබුනත තාමත් මගේ ඒකපාර්ශ්වික ප්‍රේමය එසේමය..එය එන්න එන්න වැඩි වෙනවා මිස අඩු හෝ අමතක වන්නේ නැත..සිහිනයෙන් පවා දිනකට වරක් ඇයව දකී..එවිට මා අවදිවන්නේ ඉතා කනස්සල්ලෙනි..එය විශාල මානසික පීඩනය කි.....මා ඇය සතුටින් සිටීම දැඩි සේ බලපොරොත්තු වෙයි..නමුත් ඒ ඒකපාර්ශ්වික ප්‍රේමය නිසා මගේ ජීවිතය එය පටන් ගත් දිනයේ පටන් විනාශ වීමට පටන් ගත් බව කීම යථාර්ථය යි..මට ඇය සතුටින් ජීවිතය ගතකරන බව දැනගැනීම අවශ්‍ය නමුත් සිහිනයෙන් දැක දැක දුක් වීම විශාල පීඩනය කි.ඇය සිහින යෙන් දකින විට සිතේ විශාල සතුටක් ඇති වෙන අතර අවදි වූ විට සිත විශාල කනස්සල්ලෙනි න් පිරී යයි.එමනිසා මගේ දිනපතා දවස පටන් ගන්නේ විශාල පීඩනය කිනි.අවුරුදු 24 මේ දුක වීදී ඉදිරියටත් එසේමය ..මේ නිසා මා මේ සංසාරයේ දී කිසිම කාන්තා වකට ප්‍රේම නොකරන බවට මා මාහටම පොරොන්දු වී ඇති අතර එය මා මගේ ආත්මය තරම්ම සුරැකීමට හා රැකීමට තීරණය කර අවුරුදු 24..එය මා එලෙසම රැක ඇත..මා බලහත්කාරයෙන් මා සිත රවටා කිප දෙන්කු හාම සම්භන්ද ඇති කරගැනීමට උත්සාහ කල නමුත් එය සාර්ථක වූයේ නැත...මා ඉදිරියේ දී තනිකඩ සිටීම නිසා අසරණ වනු ඇත මා එයද සසර පුරාවටම හා මෙම ආත්මය තුලදී විද දාරාගනු ඇත
    මේය සැබෑ ප්‍රේමය දැයි මා ඔබෙන් අසමි.......මෙසේ මේ මානසික පීඩනය කිසිම අයෙකුට විදින්නට නොලැබෙන ලෙස මා ප්‍රර්තනා කරමි.

    මූට බඩුවක් සෙට් කරල දුන්නොත් මට පින් ලැබෙයිද
    ------ Post added on May 26, 2026 at 1:56 PM

    @Besamaayam වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, උඹටත් තියෙන්නෙ ඒක පාර්ශ්වික ප්‍රේමයක් නේද? 🤭 🤭
     
    • Haha
    Reactions: War Fighter

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,429
    3,473
    113
    සත්‍ය ප්‍රේමය කියන්නෙ මේක මචං , එක හුත්තක් මත්තෙම නැහිලා මකබෑවිලා යන එක

    මානසික ළෙඩ්ඩු ඔය 🤮
    ------ Post added on Aug 27, 2026 at 10:23 PM
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,376
    761
    113
    Apparently USA
    1787735445527-png.269162