මෙය ඔබේ කතාවයි...
ඔන්න පාන්දර 1 ට විතර මටත් අලුත් අදහසක් ආවා....

මේකයි සිද්දිය .... කව්රුහරි කතාවක් පටන් ගන්නවා මේකට නමක් නෑ .....
මේක මොනයම් හෝ ආකාරයක කතාවක් විය හැකී.....
ආදරය , විරහව , වේදනාව ,දුක ,සතුට ආදී අකි මෙකි නොකී සෑම ආකාරයකම අරුත් ගබ්ගැනෙන විදියට ඉබේම සිද්දවෙන්න ඉඩහරින්න එක ඔයාලට බාරයි......
ඔයාල කැමති විදියට පටන් අරන් කැමති විදියට කැමති ප්‍රමාණයක් ලියල නවත්තන්න....
ඊළඟට එන කෙනා එක ඉදිරියට ගෙනයන්න....
මේ කතාවට ඉබේම ගොඩනැගෙන්න ඉඩදෙන්න .....

ada maru kathwa hehe ela ela digatama liyanna