බෑ...අවංක හිතින් ආදරේ කරනවානම් තව කෙනෙක්ට ආදරේ කරන්න බෑ...හිතින් සසඳලා කරන දෙයක් ඔය...ඔය වෙලා තියෙන්නේ හිතේ තියෙන ආසාව නිසා ගෙවන දෙබිඩි ජීවිතයක්...
![]()
Uba oya kiyana adare kala kollo aurudu 15 ta wage udadi hichchima eka kale
Dan ehema na ban
බෑ...අවංක හිතින් ආදරේ කරනවානම් තව කෙනෙක්ට ආදරේ කරන්න බෑ...හිතින් සසඳලා කරන දෙයක් ඔය...ඔය වෙලා තියෙන්නේ හිතේ තියෙන ආසාව නිසා ගෙවන දෙබිඩි ජීවිතයක්...
![]()
ආදරේ හරියට අර්ථ දක්වන්න බෑ බන්...අපි ආදරේ කරන්න ඕන තරම් හේතු තියෙන්න පුළුවන්...ආදරේ ලිංගිකත්වය උඩ හැමවෙලාවෙම රැදෙන්නේ නෑ...
සරලව මෙහෙම කියන්නම්...........
ප්‍රේමයක් ඇතිවෙන්නෙ නැ එක පාරකට වඩා..හැබැයි ඇති වෙලා නැත්නම් වෙන්න පුළුවන්..
හැබැයි ආදරයක් සැරෙන් සැරෙ ඇතිවෙන්න නැති වෙන්න පුළුවන්..ආදරේ කියන්නෙ හරි ආත්මාර්ථකාමි හැගිමක්..තමන්ටම අයිති කරගන්න තමා උත්සාහ කරන්නෙ..රන්ඩු වෙන්නෙ..හැබැයි ආදරේ තමා මිනිස්සු ජිවත් කරවන්නෙ,බැදිම් ඇති කරන්නෙ..ආදරයක් කියන දෙ ගැහැනියක් සහ පිරිමියෙක් අතර විතරක් ම නෙවෙයි ඇති වෙන්නෙ..මවක් දරුවෙක් ට ඇති ආදරෙ..ගුරුවරයෙක් දරුවන්ට ඇති ආදරෙ..ඔය වගෙ ආදරය කියන එකට විවිද අර්තකතන දෙන්න පුළුවන්..
එත් ඔතන තියෙන්නෙ ආදරයක් මද කියන එක සැකයක්..ඔතන තියෙන්නෙ දෙන්නා අතර හිඩැසක්..රික්තයක්..එහෙම වෙන්න දෙන්නා අතර තියෙන අවබොදයත් බලපානවා..හුගාක් අය හිතනවා දෙන්නෙක් අතර තියෙන අවබෝදය තමා සම්බන්දයක පැවැත්ම කියලා.එත් එකම නරකට එන්නත් පුළුවන්..කතාවක් තියෙනවා නෙ ඔනිම දෙයක් ඔනිවට වඩා අවශ්‍ය නැහැ කියලා..පමන ඉක්මවා අවබොදයත් නරකක් වෙන්න පුළුවන්..
උදාහරණයකට ඔයාගෙ වයිෆ් හො gf හිතනවා ඔයාට වැඩ වැඩි නිස කරදර නොකර ඉන්න ඔනි කියලා..ඉතින් එයා එයාගෙ පාඩුවෙ වැඩක් කරගෙන ඉන්නවා..ඔයාත් මුලින් මුලින් එකට කැමති වෙනවා..හිතන්න කො..ඔයා ගෙදර එන්නෙ රෑ වෙලා..නැත්නම් දෙන්නා එකට කැම ගන්නෙ නැ දෙන්නම බිසි නිසා..ඉතින් එයා තනියම බෙදාගෙන කනවා..ඔයාත් තනියම බෙදාගෙන කනවා..පහු වෙන්න වෙන්න එක සාමාන්‍ය වෙනවා..අන්තිමට ඔයා කැමති කෑමක් වත් එයාට මතක නැ..එයා කැමති දෙයක් ඔයාටත් මතක නැ..එයාත් තියෙන දෙයක් උයලා තියනවා.ඔයාත් එක කන්න පුළුවන් නම් කනවා..නැත්නම් නොකා ඉන්නවා...එහෙම ජිවත් වෙන්න ඔනි නම් දෙන්නෙක් එකට ඉන්නෙ මොකටද..මම කියන්නෙ කිසිම දෙයක් ඔනිවට වඩා ඔනි නැ..
ඔතන තියෙන්නෙ දෙන්නා අතරෙ හිස්තැනට තව කෙනෙක් ඇවිත් මිසක වෙන දෙයක් නෙවෙයි..
අනික තමා බහුතරයක් පිරිමි හැමවෙලෙම කියන්නෙ ගැනි පිට යනවා කියලා..මිනිහා අහක බලනකම් ඉන්නෙ කියලා..ගැනි පිට යන්නෙ තව ගැනියෙක් එක්ක ද..නැ..පිරිමියෙක් එක්කමයි නෙද..ඔහොම කියන මිනිහෙක් ට චාන්ස් එකක් ලැබුනොත් නොගෙන ඉන්නවා ද..මිනිහෙක් එ දෙ කලොත් අවුලක් නැ..එත් ගැනියෙක් කලොත් අවුල්..ගැනියෙක් යන්නෙ මිනිහෙක් එක්ක..එතකොට එකෙ වරද ගැනිට විතරක් වෙන්නෙ කොහොමද...කෙනෙක්ට ඇගිල්ල දික් කරන්න කලින් තමන්ගෙ පැත්තටත් ඇගිලි 3ක් ම දික් වෙනවා නෙද..
ඔනිම සමාජෙක ඔක සාමාන්‍යයි..එත් මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ගැනු 100ක් එක්ක ඉන්න උත්සාහ කරන පිරිමි පිරිමි මැස්සෙක් වත් වහපු නැති කන්‍යාවක් විවාහය සදහා බලාපොරොත්තු වෙන එක විතරක් නෙවෙයි.මුලු ජිව්ත කාලෙටම එ ගැනි එහෙම වෙවි කියලා බලාපොරොත්තු වෙන එක..එ කියන්නෙ තමන් ගෙන් පිට සිතුවිල්ලක් වත් නොහිතා හිදිවි කියලා..
පිරිමියෙක් ට ලස්සන කෙල්ලෙක් දැක්කාම හිතින් ම එ කෙල්ල එක්ක ඉන්නවා නම් ඇයි ගැහැනියක්ට එ වගෙ අදහසක් ඇති නොවෙන්න ඔනි..ඇයි එක ගැහැනියකට තහනම් වෙන්නෙ..
වෙනස් වෙන්න ඔනි..එත් එ කොතනද කොහොමද කියන එක තම තමන්ගෙ හිත් වලින් අහලා බලන්න...

eka atta .... gahaniyatat ehema puluwan
oya hichchi kollonta kamatida![]()
මට මේකට එකඟ වෙන්න බෑ...

මට මේකට එකඟ වෙන්න බෑ...![]()

ආදරේ හරියට අර්ථ දක්වන්න බෑ බන්...අපි ආදරේ කරන්න ඕන තරම් හේතු තියෙන්න පුළුවන්...ආදරේ ලිංගිකත්වය උඩ හැමවෙලාවෙම රැදෙන්නේ නෑ...

උදාහරණයකට ලංකාවේ බොහෝ දෙනෙක්ගේ දෛවය වෙන්නේ,
පොඩි කාලේ දස දුක් විඳලා ඉගෙනගෙන, රැකියාවක් කරලා, විවාහ වෙලා, ළමයි හදලා
ඒ ළමයි හා තමන්ගේ සහකාරයා/ සහකාරිය වෙනුවෙන් නොවිඳිය යුතු දුක් විඳලා අන්තිමේදි මැරිලා යනවා.
ඉපදුන දවසේ ඉඳන් ඒ ක්‍රමයට පවතින්න හිත බලකරනවා.
තමන් වටේ ඉන්න අයත් ඒ ක්‍රමයටම හැඩගැහුණ අය නිසා එයාලත් බලකරන්නේ එහෙම වෙන්න.
ඉන් තොර මඟක් දකින්න උත්සාහ කරන්නේවත් නෑ...
ඒ ක්‍රමයට වහල් නොවී පැත්තකට වෙලා නිදහස් මනසින් සූක්ෂමව බැලුවොත් තේරෙනවා,
ඒ හැමෝම වැඩසටහන් ගත වෙලා, එකම රටාවට ජීවත් වෙලා අර්ථයකින් තොරව දුක් විඳලා මැරිලා යන බව...
මගේ අදහස ඒ ක්‍රමයට, ඒ රටාවට ජීවත් වෙලා මැරිලා යන එක කිසිම වැඩක් නෑ කියන එක.
ඒ ආකාරයට වැඩසටහන් ගත වීමකට ගොදුරු වීමට ප්‍රධාන හේතුවක් තමයි ආදරය...![]()

......හොද අදහසක් දීල යාලුවෙය් ...මෙය ගැන ..........මෙය කියන කතාවට කියන්න දෙයක් තියනවද ? එක් පිරිමි කෙනෙකුට එකවරම කාන්තාවන් දෙදෙනෙකුට එකලෙසම ආදරය කල හැකිද ?එක් අයෙක් කසාද බිරිද .අනිත් කෙනා පසුව මුනගැහුන යාලුවෙක්....පසුව ආදරයකට යොමු වෙලා.හැබැයි ආදරය ගොඩක් දුර ගිය සම්බන්දයක්.මගෙය් යාලුවෙක් තමයි කසාද බැදපු යාළුවා . හොදම දෙය කියන්නෙය් මගෙය් යාළුවා වැඩ කරන තැ නම තමයී ,හස්බන්ඩ් ඉන්නෙත් .එකම floor එකෙය්.පෙන දුර .
යන්නෙය් ,එන්නෙය් එකට,කන්න යන්නෙය් එකට.එර්ත් සැගවුන ජීවිතයක් .....