ඕක ඉතින් දැන් සාමාන්‍ය දෙයක් මචන්. birds of a feather flock together කියනවා වගේ ඒ අය තමන්ගේ ගොඩ වැඩිකරගන්න තමයි බලන්නේ. ප්‍රශ්නේ කියන්නේ සිංහල කෙනා මේ වගේ දෙයක් කලොත් ඉතින් ජාතිවාදී ලේබල් එක අලවන්නේ අපේම එවුන් තමයි. මහ ජාතිය වෙලා සිංහලයාගේ අත් බැඳලා තියෙන හැටි දැක්කහම නම් මට හරිම දුකයි මචන්.







මුන් වගේ ලපයි සිපයි අපි කියක් බාවලා තියෙනවද? ගැරඩි මරලා පව් පුරෝ ගන්න හොද නැහැ බන්
පිටරටවල් තියා ඕක උඩරටවත් ගිහිපු එකෙක් නෙවෙයි ද කොහෙද
අල්ලාහ් කිව්වොත් මම කොන නෙවේ මගේ ටොපා පිටින්ම කපනව