මෙය නොවෙයිද පරම සත්‍ය

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    රටම එක්සේසත් උනා වාගෙයි දැනෙන්නේ අපිටනම් . මේවා ඉවසගන්න බැරුව රනිල්ගේ ලොවන ගූ කුක්කෝ Dislike දාලා දුවයි. :rolleyes:


    58i4a8v.png
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    rate maha janathawa (Sinhala, tamil, muslim) eksesath thamai hemadama
    a eksesath kama, ekamuth kama nathi karanne, thuppahi, sakkili, bala peretha deshapalana ballo
     
    • Like
    Reactions: nicjosh83

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113

    රටම එක්සේසත් උනා වාගෙයි දැනෙන්නේ අපිටනම් . මේවා ඉවසගන්න බැරුව රනිල්ගේ ලොවන ගූ කුක්කෝ Dislike දාලා දුවයි. :rolleyes:


    58i4a8v.png
    හා හා හා,,,,,,,, අර නරියට මිදිත් තිත්තයි කිව්වා වගේ දැන් ඉතින් කට්ටිය මෙහෙම කියලාවත් හිත හදාගමු
     
    • Haha
    Reactions: nicjosh83

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,185
    113
    Gotham City
    හා හා හා,,,,,,,, අර නරියට මිදිත් තිත්තයි කිව්වා වගේ දැන් ඉතින් කට්ටිය මෙහෙම කියලාවත් හිත හදාගමු
    අනෙද කියන්නෙ
    ආයෙ මොටද ඉරිසියා කරන්නෙ
    රාජපක්ෂලාට තියෙන වාසනාව කාටවත් තිබ්බාද ?
    ජනාධිපති ,අගමැති සෙරම එකම පවුලෙ.

    දැන් රට සිංගප්පූරුවක් වෙයි ආයුබොවන්ඩ
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    පවුලද අවුල?😂

    bai wahallu kemathi ehemai wahallu,
    wahallunge lamai noka nobi marunath awulak ne rajapakshala kala beela raja karahama athi

    ඕකෙ අනිත් පැත්ත බැලුවොත් උඹල වගේ ටොයි+ජෙපි වහල් පොන්නයො හිතන්නෙ රටට කෙලවෙලා බෝම්බ පිපිරුවත් කමක් නෑ රාජපක්‍ෂ ගෙදර අැරියොත් කියලනේ.😂😂
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පවුලද අවුල?😂



    ඕකෙ අනිත් පැත්ත බැලුවොත් උඹල වගේ ටොයි+ජෙපි වහල් පොන්නයො හිතන්නෙ රටට කෙලවෙලා බෝම්බ පිපිරුවත් කමක් නෑ රාජපක්‍ෂ ගෙදර අැරියොත් කියලනේ.😂😂


    oke anith peththa ubala wage wahallu hithanne ubalage lamai marunath rajapakshala raja wenna ona kiyalane,
    hithala balapanko ubalage thaththa rajapakshata kade yana kale uba school, namal school.
    dan uba namalta kade yanawa, namal parliament minister.
    heta ubage lamaya namalta kade yanawa, namal president.

    mata owa wedak ne moko mama lankawe newei.
    aththata ubalata Saharan gahapu gahilla madi ban
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    chinthana dharmadasa.. uge maha ekaa weradi namak thiyala thiyenne.... sarama piahadagatta nam ohoma ekek bihiwenne nane a miniha
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mokakda eke aula ? bayyoth asai nan bainne ai
    බයියොන්ට ආසද නැත්ද කි එක එන්වෙයි ඖල... මූගේ කෙරුවාව තමා ඖල.. සමණලි වගේ ඇටෙන්ශන් හොයන බඩු කෑල්ලක් තමා මූත්.. පොර සීන්... ගූ හේරො ෆෝම් කරන්න එපා මිතුරේ
     
    • Like
    Reactions: sidathsaumya