මෙය බලා ඔබේ සිතට එන දේ කියන්න !!

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    මෙය බලා ඔබේ සිතට එන දේ කියන්න !!

    3299674549_3cef13ed9b_b.jpg


    මේක දැක්ක ගමන මගේ ඇහැට කඳුළු අවා.:(:( මගෙත් මේ වයසේ දරුවෙක් ඉන්නවා (1 1/2 years).
    මේක බලද්දී අපි කොච්චර වාසනාවන්තද කියල හිතෙනවා!


    ඔබගේත් අදහස් ලියන්න:yes::yes:
     
    • Like
    Reactions: rab

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඔව් මචන් පපුව උණු වෙනවා.. අර පොඩි එකාව දැක්කහම මට මතක් වෙන්නෙම මගේ පොඩි එකාව බන්..
    ඇස් වලට කදුළු එනවා..
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    එක පාරක් නෙවෙඉ බන් මට මේක දකින දකින වාරයක් ගානේ කදුළු එනවා.
    මොකද මටත් ඉන්නවා අවු. 1 පුතෙක්.
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    වාසනාවත්, අවාසනාවත් දෙකම මිනිස්සුන්ට උරුම දෙයක් :yes::yes:
    හරිම සoවේද් දසුනක් බන්, :(:(
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔව් අපි අරක නෑ මේක නෑ කියල කෑගහනවා:frown:
    ඒත් එදාවේල කන්න නැති මිනිස්සු කොයිතරම් ඉන්නවද:sorry:
    නැති දේවල් ගැන දුක වෙන්න කලින් තියෙන දේවල් ගැන සතුටු වෙයන්ලා:yes:
    Thanks for shaing
    9.gif
    9.gif