මෙය මිනිසාගේ මිතුරෙක්ද..හතුරෙක්ද?????

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
මෙය මිනිසාගේ මිතුරෙක්ද..හතුරෙක්ද?????

:shocked:
දුම් පානය ශරීරයට හොදයිද....නැත්නම් නරකයිද
දාමුද කමෙන්ට් එකක්......
 

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
එළ හරකා;11984214 said:
umbama kiyapan balanna oka ahanna deyakda ban

eka eka ekkanata tiyena adahas wenas......ekai apita dana ganna one.....
dum panyen apita hoda kara ganna puluwan ledak tiyenawada......mata kastiyage idias ane....article ekak hadanna..budy:):):):):)
 

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    somkers-lungs.gif

    cigarette.jpg

    69208399constituants-cigarette-jpg.jpg

    Effects-of-smoking..gif

    Effects-Of-Cigarette-Smoking.jpg
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕක අහන්නත් දෙයක්ද බං..ජීවත් වෙන්න ඔක්සිජන් ටික පෙරල දෙන පෙනහැල්ලට දුම් ගහන්නෙ අහවල් කෙන්ගෙඩියකටද? ඕකෙන් වෙන්නෙ තාව කාලිකව හෘද සපන්දයන පොඩ්ඩක් වැඩි කරල චුට්ටක් බොඩි එක චුට්ටක් ආතල් එකේ තියන එකනේ. ඔය ආතල් එක ගන්න වෙන ක්‍රම කොච්චර තියේද ;)
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    Well I smoke.. :D
    That doesn't mean I want any of you to smoke..
    Either you smoke or not smoke.. simple as that. :D
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    uba lme lokeda inne ? :confused::confused::eek:

    machan mama hoda article ekak dannai mehema thread ekak demme...ubala danne neti dewal kiyanna.....

    smokin karanakota garbasha pilika adu wenawa kiyala denan hitiyada ...
    smokin walin lankawe 10000 millions wiyadam karanawa kiyala danan hitiyada...
    smokin nisa maharagamata lung cancer hadila 20000 th 25000 atara awruddakata enawa kiyala danan hitiyada
    bulath wita nisa ape rate wadima muka pilika saha ugure pilika kiyala denan hitiyada....
    wistara danna kalin kattiya meka joke ekak kala nisa mama article eka haduwe neh.....
    ......:baffled::baffled::baffled::baffled::baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිගරට් බොන උන්ට ඕක හොදයි. සිගරට් නොබන උන්ට ඕක නරකයි.ඕව බොන උනුත් දන්නව ඕක නරකයි කියල ඒත් උන් බොනව. ඔය කොච්චර සිගරට් බොන්නෑ කියල කෑගැහුවත් හැමෝම සිගරට් බීල තියනව. මොකද සිගරට් බොන එකෙක්ට වඩා වටේ ඉන්න එවුන්ට තමා පෙවෙන්නෙ(second hand smoking). ඔන්න ඕකයි ඇත්ත.
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :no::no: elakiri1t dum bona aya ona taram ati. a nisa a ayage danaganima pinisa mehema deyak damma1 nam maru. at bona aya eka waradi kiayala dannawa. nawattanne na. bona kena monawa qwat bonawa. but good thread........