මෙරට අසාර්ථකම ජනාධිපති කවුද ?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙරට අසාර්ථකම ජනාධිපති කවුද ?

    මෙරට අසාර්ථකම ජනාධිපති කවුද ?;)

    dFSiumJ.jpg

    47386288_204823197101165_5757389997997031424_o.jpg
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අදූරදර්ශී ම පාලකයා ලෙස මොහු ඉතිහාසයට එක් වනු ඇත...

    මේරට අසාර්ථකම දුර්වලම ජනපති කවුදෑයි කියා අනාගතයේ සාමාන්ය දැනීම් ප්‍රශ්නයකදී ඇසුවොත් පිලිතුර වනුයේ හිටo යන්නය . හොදට තිබු යහපාලන රජය විනාශ කර මහින්දව ගෙන්වූ මොහු දැන් මහින්දගේ නම්බුවද කා රජසැප විදිමින් සිටියි. ජාත්යන්තරය ඉදිරියේ රට හෑල්ලු කරන ලදී .මෙරට ජනපතිට දැන් ජාත්යන්තර පිලිගෑනීමක් නැත .මොහු විවස්තාව උල්ලන්ගනය කල චූදිතයෙකි .මෙවන් අයෙක් නිදහස්පක්ෂයේ නායකත්වයටවත් සුදුසු නැත .
    මෙතරම් නරිමෝල් උඩ බලාගෙන කෙලගහගන්නා ජනාධිපතිවරයෙක් මේ භුමියේ මීට පෙර පහලව නැත .
    :angry::angry::angry:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    මොන පිස්සුද බන් රනිල්ට අවුරුදු 15 තිස්සේ මහින්දව පජාත කරගන්න බැරුව හිටියේ
    සිරා එක දවසින් දුන්නේ මහින්දගේ රෙද්දේ රෙවෙන්නම
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මේරට අසාර්ථකම දුර්වලම ජනපති කවුදෑයි කියා අනාගතයේ සාමාන්ය දැනීම් ප්‍රශ්නයකදී ඇසුවොත් පිලිතුර වනුයේ හිටo යන්නය . හොදට තිබු යහපාලන රජය විනාශ කර මහින්දව ගෙන්වූ මොහු දැන් මහින්දගේ නම්බුවද කා රජසැප විදිමින් සිටියි. ජාත්යන්තරය ඉදිරියේ රට හෑල්ලු කරන ලදී .මෙරට ජනපතිට දැන් ජාත්යන්තර පිලිගෑනීමක් නැත .මොහු විවස්තාව උල්ලන්ගනය කල චූදිතයෙකි .මෙවන් අයෙක් නිදහස්පක්ෂයේ නායකත්වයටවත් සුදුසු නැත .
    මෙතරම් නරිමෝල් උඩ බලාගෙන කෙලගහගන්නා ජනාධිපතිවරයෙක් මේ භුමියේ මීට පෙර පහලව නැත .
    :angry::angry::angry:

    :lol::lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මොන පිස්සුද බන් රනිල්ට අවුරුදු 15 තිස්සේ මහින්දව පජාත කරගන්න බැරුව හිටියේ
    සිරා එක දවසින් දුන්නේ මහින්දගේ රෙද්දේ රෙවෙන්නම

    නොම්මර එකේ කපටියා තමයි හිටන්අනිත් උන් ඉන්නේ ඊට පස්සේ ..:angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,203
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හිටන් අසාර්ථක ජනාධිපති කෙනෙක් කියන්න හේතුවකුත් නෑ. පොර සාර්ථකව රනිල්ටයි මහින්දටයි මාරුවෙන් මාරුවට අරිනව
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    manna nam hitanne D.B. Wijetunga , karapu deyak thiyeda :baffled:

    හිටන් අසාර්ථක ජනාධිපති කෙනෙක් කියන්න හේතුවකුත් නෑ. පොර සාර්ථකව රනිල්ටයි මහින්දටයි මාරුවෙන් මාරුවට අරිනව
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කවුද බං අසාර්ථකම කියන්නේ පොර තමයි සාර්ථකම කෙනා දෙන්නටම ඇරලා මහජනයටත් ඇරලා දැන් ආතල් එකේ ඉන්නවා ජනාවාරිවල පොතකුත් ලියයි!:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    Mahindatai raniltai arapu eke nam waradak kiyanna ba. Eth mu karana dewal walin ratata wena haaniya podi naha. My3 lagadima kanawa loweth nathi kaamak
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කවුද බං අසාර්ථකම කියන්නේ පොර තමයි සාර්ථකම කෙනා දෙන්නටම ඇරලා මහජනයටත් ඇරලා දැන් ආතල් එකේ ඉන්නවා ජනාවාරිවල පොතකුත් ලියයි!:P

    :yes:

    හිටන්ගේ කෙරුවාව :angry::angry::angry::angry::angry:

    එජාපයට එක්වෙන්න ශ‍්‍රීලනිප විසි ගණනක් සාකච්චා..

    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසි ගණනක් එක්සත් ජාතික පක්‍ෂය විසින් පිහිටුවන නව ආණ්ඩුවට එක්වීම සදහා සූදානමින් සාකච්චා කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

    නමුත් කිසි ලෙසකින් පක්‍ෂයක් ලෙස ආණ්ඩුවට එක් කර නොගන්නා බවත් තනි තනි මන්ත‍්‍රීවරුන් ලෙස පමණක් ආණ්ඩුවට එක් කර ගැනීමට සාකච්චා කිරීමට සූදානම් බවත් මන්ත‍්‍රීවරයා අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.