අදූරදර්ශී ම පාලකයා ලෙස මොහු ඉතිහාසයට එක් වනු ඇත...



මේරට අසාර්ථකම දුර්වලම ජනපති කවුදෑයි කියා අනාගතයේ සාමාන්‍ය දැනීම් ප්‍රශ්නයකදී ඇසුවොත් පිලිතුර වනුයේ හිටo යන්නය . හොදට තිබු යහපාලන රජය විනාශ කර මහින්දව ගෙන්වූ මොහු දැන් මහින්දගේ නම්බුවද කා රජසැප විදිමින් සිටියි. ජාත්‍යන්තරය ඉදිරියේ රට හෑල්ලු කරන ලදී .මෙරට ජනපතිට දැන් ජාත්‍යන්තර පිලිගෑනීමක් නැත .මොහු විවස්තාව උල්ලන්ගනය කල චූදිතයෙකි .මෙවන් අයෙක් නිදහස්පක්ෂයේ නායකත්වයටවත් සුදුසු නැත .
මෙතරම් නරිමෝල් උඩ බලාගෙන කෙලගහගන්නා ජනාධිපතිවරයෙක් මේ භුමියේ මීට පෙර පහලව නැත .![]()




මොන පිස්සුද බන් රනිල්ට අවුරුදු 15 තිස්සේ මහින්දව පජාත කරගන්න බැරුව හිටියේ
සිරා එක දවසින් දුන්නේ මහින්දගේ රෙද්දේ රෙවෙන්නම


හිටන් අසාර්ථක ජනාධිපති කෙනෙක් කියන්න හේතුවකුත් නෑ. පොර සාර්ථකව රනිල්ටයි මහින්දටයි මාරුවෙන් මාරුවට අරිනව

කවුද බං අසාර්ථකම කියන්නේ පොර තමයි සාර්ථකම කෙනා දෙන්නටම ඇරලා මහජනයටත් ඇරලා දැන් ආතල් එකේ ඉන්නවා ජනාවාරිවල පොතකුත් ලියයි!![]()





